St.Anne's Church - Puwakpitiya,Sri Lanka

St.Anne's Church - Puwakpitiya,Sri Lanka 𝐎𝐟𝐟𝐢𝐜𝐢𝐚𝐥 𝐅𝐚𝐜𝐞𝐛𝐨𝐨𝐤 𝐩𝐚𝐠𝐞 𝐨𝐟 𝐒𝐭.𝐀𝐧𝐧𝐞'𝐬 𝐂𝐡𝐮𝐫𝐜𝐡, 𝐏𝐮𝐰𝐚𝐤𝐩𝐢𝐭𝐢𝐲𝐚.

10/08/2026

💜️

ST. ANNE’S CHURCH 100th JUBILEE YEARS Festive High Mass26th July 2026
08/08/2026

ST. ANNE’S CHURCH 100th JUBILEE YEARS
Festive High Mass
26th July 2026

ST. ANNE’S CHURCH 100th JUBILEE YEARSVespers Service25th July 2026
08/08/2026

ST. ANNE’S CHURCH 100th JUBILEE YEARS
Vespers Service
25th July 2026

08/08/2026
✨ පුවක්පිටිය ආලෝකයෙන් පිරුනා! ✨සාන්ත ආනාගේ 100 වැනි ජුබිලියේ පෙරහැර හැඟීම් වලින් සහ ඇදහිල්ලෙන් පිරුණු රාත්‍රියක් 🙏පහන් එ...
03/08/2026

✨ පුවක්පිටිය ආලෝකයෙන් පිරුනා! ✨

සාන්ත ආනාගේ 100 වැනි ජුබිලියේ පෙරහැර
හැඟීම් වලින් සහ ඇදහිල්ලෙන් පිරුණු රාත්‍රියක් 🙏

පහන් එළි, ගීත සහ යාඥාවන් මැද
අපේ ආදරණීය සාන්ත ආනා මුනිතුමිය
වීදි සංචාරය කලා ❤️

වසර 100ක් අපව බලාගත් මවට
අද අපි ස්තූතිය පුද කලා.

මෙම ලස්සන අවස්ථාවට සහභාගී වූ හැමෝටම ස්තූතියි!
සාන්ත ආනා තුමියනි අපිව හැමදාම ආශිර්වාද කළ මැනව.

#ආනා100 #ජුබිලිපෙරහැර #පුවක්පිටිය #සාන්තආනා #ඇදහිල්ලේ100

✨ දෙවන නුවානය හා ඒකක දිව්‍ය පූජාව ✨අපගේ දේවස්ථානයේ "නුවාන ඒකයේ" දෙවන දිව්‍ය පූජාව භක්තිමත් අයුරින් පවත්වන ලදී.එකමුතුකමින...
01/08/2026

✨ දෙවන නුවානය හා ඒකක දිව්‍ය පූජාව ✨

අපගේ දේවස්ථානයේ "නුවාන ඒකයේ" දෙවන දිව්‍ය පූජාව භක්තිමත් අයුරින් පවත්වන ලදී.

එකමුතුකමින් සහ ඇදහිල්ලෙන් පිරි මෙම දිව්‍ය පූජාව තුළින්
ඒකක සාමාජිකයන්ගේ ආධ්‍යාත්මික ජීවිතය තව තවත් ශක්තිමත් විය.

"සේවයෙන් ශක්තිමත් වෙමු - යාඥාවෙන් එකමුතු වෙමු"

✨ පළමු නුවාන ඒකක දිව්‍ය පූජාව ✨අපගේ දේවස්ථානයේ පළමු නුවාන එකක දිව්‍ය පූජාව භක්තිමත් අයුරින් පවත්වන ලදී.මෙම දිව්‍ය පූජාව ...
01/08/2026

✨ පළමු නුවාන ඒකක දිව්‍ය පූජාව ✨

අපගේ දේවස්ථානයේ පළමු නුවාන එකක දිව්‍ය පූජාව භක්තිමත් අයුරින් පවත්වන ලදී.

මෙම දිව්‍ය පූජාව සඳහා පළමු වැනි ඒකකයේ සියලුම සාමාජිකයන්ගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටත්,
එකමුතුකම සහ සේවය වෙනුවෙන් කැපවීමටත්
මෙම දිව්‍ය පූජාව විශේෂ ආශිර්වාදයක් විය.

දිව්‍ය පූජාව මෙහෙයවූ ගරු පියතුමාට සහ
සහභාගී වූ සියලුම බැතිමතුන්ට අපගේ ස්තූතිය 🙏

"එක සිරුරක්, එක ආත්මයක්, එක ඇදහිල්ලක්"

🕊️ සියවෙනි ජුබිලි නිමිත්තෙන් දහම් පාසල් වැඩසටහන 🕊️පුවක්පිටිය සාන්ත ආනා මුනිතුමියගේ දේවස්ථානයේ සියවන ජුබිලි මංගල්‍යය නිමි...
31/07/2026

🕊️ සියවෙනි ජුබිලි නිමිත්තෙන් දහම් පාසල් වැඩසටහන 🕊️

පුවක්පිටිය සාන්ත ආනා මුනිතුමියගේ දේවස්ථානයේ
සියවන ජුබිලි මංගල්‍යය නිමිත්තෙන්
අපේ දහම් පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ ආධ්‍යාත්මික වැඩසටහනක්
භක්තිමත් අයුරින් පැවැත්විණි.

අනාගත පරපුරේ ඇදහිල්ල ශක්තිමත් කිරීමේ අරමුණින් පැවති
මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට කැපවූ ගරු පියතුමන්ලාට,
ගුරුභවතුන්ට, දෙමාපියන්ට සහ සහයෝගය දැක්වූ සැමට
අපගේ හෘදයාංගම ස්තූතිය! 🙏

"ළමා කාලයේ සිටුවන ඇදහිල්ලේ බීජය සදාකාලිකයි"

🕊️ ඥාණකාන්ති මෙහෙය – දෙමාපියන් සඳහා 🕊️පුවක්පිටිය සාන්ත ආනා මුනිතුමියගේ දේවස්ථානයේ සියවන ජුබිලි මංගල්‍යය නිමිත්තෙන්දෙමාපි...
31/07/2026

🕊️ ඥාණකාන්ති මෙහෙය – දෙමාපියන් සඳහා 🕊️

පුවක්පිටිය සාන්ත ආනා මුනිතුමියගේ දේවස්ථානයේ
සියවන ජුබිලි මංගල්‍යය නිමිත්තෙන්

දෙමාපියන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ශක්තිමත් කිරීම සහ
ක්‍රිස්තුනු පවුල් ජීවිතය සවිබල ගැන්වීමේ අරමුණින්
දෙමාපියන් සඳහා වූ "ඥාණකාන්ති මෙහෙය" භක්තිමත් අයුරින් පවත්වන ලදී.

මෙම ආධ්‍යාත්මික වැඩසටහනට සහභාගී වූ සියලුම දෙමාපියන්ටත්,
එය සාර්ථක කර ගැනීම සඳහා කැපවූ ගරු පියතුමන්ලාට,
සහෝදර සහෝදරියන්ට සහ සංවිධායක මණ්ඩලයටත්
අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.

"පවුල යනු ඇදහිල්ලේ පළමු පාසලයි." 🙏

Address

Puwakpitiya
Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when St.Anne's Church - Puwakpitiya,Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share