Ape asapuwa

Directions

Ape asapuwa මහමෙව්නාව බාවනා අසපුව

29/07/2026

සිත් සනසවන බන පදය . 🙏🙏🥰🪷🍃🙏 #පිං_ඇත්තෝ_දකිත්වා #නමෝබුද්ධාය

28/07/2026

අහන්න මේ බන පදය 🙏🙏🍃🍃

28/07/2026

නමෝ බුද්ධාය 🙏 · 6m ago

අපි බුදු රජාණන් වහන්සේගෙ දාතුන් වහන්සේලා වෙනුවෙන් කරපු උතුම් උපලස්සන පිං කම 🙏🙏🌸🍃 . මේ පිං කම අපි සිදු කලේ ගම්පහ මහමෙව්නාව භාවනා අසපුවේ ඉතාමත් උත්කර්ෂවත් ලෙස ප්‍රදර්ශනය කරාඹු බුදු රජාණං වහන්සේගෙ දාතුං වහන්සේලාටය මේ උතුම් දාතුන් වහන්සේලා වැඳපුදා ගන්න ලංකාව සම්බ තැන කිංම පිංවතු විශාල ප්‍රමාණයක් පැමිණ සිටියා 🙏🙏 ඒ එලි වෙන කන්ම දාතුන් වහන්සේලා වන්දනා කරන්න එන පිං වතුන් ගේ පෝලිම තිබුනා . මේ උතුම් වූ දාතුන් වහන්සේලා 2026 / 07 / 29 /. වන ඇසල පොහොය දින එම අසපුවේ ඉදිකර තිබෙන උතුම් වූ සර් රජාණං වහන්සේගේ හතර්ස් කොටුව මත තැන්පත් කරනු ලැබේ . 🌸🙏🍃 නමෝ බුද්ධා . තෙරුවන් සරණයි . 🙏🙏🙏
#පිං_ඇත්තෝ_දකිත්වා #නමෝබුද්ධාය🙏🌸මහාසෑරුදුන්

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when Ape asapuwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share