Siri Jayabodhi Youth Buddhist Unity සිරි ජයබෝධි තරුණ බොදු එකමුතුව

  • Home
  • Sri Lanka
  • Avissawella
  • Siri Jayabodhi Youth Buddhist Unity සිරි ජයබෝධි තරුණ බොදු එකමුතුව

Siri Jayabodhi Youth Buddhist Unity සිරි ජයබෝධි තරුණ බොදු එකමුතුව Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Siri Jayabodhi Youth Buddhist Unity සිරි ජයබෝධි තරුණ බොදු එකමුතුව, Buddhist Temple, Avissawella.

02/12/2025

(විශේෂ දැනුම් දීමයි)
සෑම පුර පසළොස්වක පෝය දිනකම සිදුකරනු ලබන සීලමය වැඩසටහන...
(දෙසැම්බර්) මෙම මස 2025/12/04 උඳුවප් පොහොය දින,
සිරි ජයබෝධි අප විහාරස්ථානයේ ,
සිදු නොකිරීමට තීරණය කරන ලද අතර ,
එම උතුම් පින්කම සාර්ථක කර ගැනීමට ගිලන්පස,උදේ හා දහවල් දානය ,පූජා කරන පින්වතුන් හට පුණ්‍යානුමෝදනා කරමින් ,
එම වැඩසටහනට වෙන් කරන ලද මුදල් පසුගිය ගංවතුර විවසනයෙන් විපතට පත් ජනතාවට ලබා දීම සඳහා,
ද්‍රව්‍යමය ආධාර වශයෙන් ,
විහාරස්ථානයට ලබා දෙනමෙන් පුණ්‍යානුමෝදනා පූර්වකව සිහිපත් කරමි .
තෙරුවන් සරණයි . 🙏🙏🙏
විහාරාධිපති හිමි
(පූජ්‍ය මොණරාගල සාගර හිමි)

19/11/2025

නිමල බුදු බණ ඇසු දෙසවන්
එතෙර වුනු සේ සසර කතරින්
එකට එක් වී කරන ලද පින්
මහිම ලැබ ගමු සැවොම සතුටින්

විද දරා ආ කම්කටොලු කරදර මුහුණ දී අප සැවොම එක ලෙස පුර්ණ කල එම කඨින මහෝත්සවය නුඹේ දිවියට සසර කතරින් එතෙර වීමට හේතු වාසනා වේවා !

සිරි ජයබොදි විහාරස්ථානයේ
17 වන කඨින මහා පෙරහැර

විද දරා ආ කම්කටොලු කරදර මුහුණ දී අප  සැවොම එක ලෙස පුර්ණ කල එම 17 වන ජයබෝදි යේ කඨින මහෝත්සවය නුඹේ  දිවියට සසර කතරින් එතෙර...
18/11/2025

විද දරා ආ කම්කටොලු කරදර මුහුණ දී අප සැවොම එක ලෙස පුර්ණ කල එම 17 වන ජයබෝදි යේ කඨින මහෝත්සවය නුඹේ දිවියට සසර කතරින් එතෙර වීමට හේතු වාසනා වේවා !

මෙම කඨින පිංකම සාර්ථක කරගැනීමට සහය දැක්වු ඔබ සැමටත් , විවිධ අවස්ථා වලදී නොයෙක් ලෙසින් දායකත්වය දැක්වු ඔබ සැමවත් පුදදෙන්නම් ආසිරි හා උපහාර සමගින් මෙසේ .......🙏🙏🙏

17 වන කඨින මහා පෙරහැර අලංකාරවත් කිරීමට වෙහෙසුන දරැ දැරියන් ඇගයීම සහ උපහාර පුද දීම වැඩසටහන 2025.11.16 දින 🙏🙏🙏
18/11/2025

17 වන කඨින මහා පෙරහැර අලංකාරවත් කිරීමට වෙහෙසුන දරැ දැරියන් ඇගයීම සහ උපහාර පුද දීම වැඩසටහන 2025.11.16 දින 🙏🙏🙏

අවිස්සාවේල්ල උක්වත්ත සිරි ජයබෝධි විහාරයේ 17වන කඨින පෙරහැර මංගල්‍යයබෝධි පූජාව දේශකයාණෝ-  උක්වත්ත සිරි ජයබෝධි විහාරස්ථාන...
05/11/2025

අවිස්සාවේල්ල උක්වත්ත සිරි ජයබෝධි විහාරයේ 17වන කඨින පෙරහැර මංගල්‍යය

බෝධි පූජාව දේශකයාණෝ- උක්වත්ත සිරි ජයබෝධි විහාරස්ථානයේ විහාරාධිපති ,
අවිස්සාවේල්ල , ජනාධිපති විද්‍යාලයේ සහකාර විදුහල්පති , ශාස්ත්‍රපති
පූජ්‍යපාද මොණරාගල සාගර ස්වාමීන්වහන්සේ.
දායකත්වය -උපුලි මල්කාන්ති මහත්මිය.

ධර්ම දේශනා පිංකම දේශකයාණෝ - ඇහැළියගොඩ ශ්‍රී සුමන විද්‍යායතන පරිවේතස්ථානයේ පරිවෙණාධිපති, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු කථිකාචාර්ය ,දර්ශනපති පණ්ඩිත පූජ්‍ය වටිනාපහ දේවානන්ද ස්වාමීන් වහන්සේ.
දායකත්වය - ආර්. එම්. එන්. පාලිත ජයසිංහ මහතා.

゚viralシfypシ゚viralシalシ

02/11/2025

අවිස්සාවේල්ල උක්වත්ත සිරි ජයබෝධි විහාරයේ වාර්ෂික
17වන කඨින පිංකම් මාලාව🙏🤍✨
Siri Jayabodhi Youth Buddhist Unity සිරි ජයබෝධි තරුණ බොදු එකමුතුව ゚viralシfypシ゚viralシalシ

සිරි ජයබෝධි විහාරස්ථානයේ 17වන කඨින මහා පිංකම 2025 🙏💐🙏     .           ゚viralシfypシ゚viralシalシ         Siri Jayabodhi Youth...
31/10/2025

සිරි ජයබෝධි විහාරස්ථානයේ 17වන කඨින මහා පිංකම 2025 🙏💐🙏 .
゚viralシfypシ゚viralシalシ Siri Jayabodhi Youth Buddhist Unity සිරි ජයබෝධි තරුණ බොදු එකමුතුව

සිරි ජයබෝධි විහාරස්ථානයේ 17වන කඨින මහා පිංකම 2025 🙏💐🙏     .           ゚viralシfypシ゚viralシalシ         Siri Jayabodhi Youth...
30/10/2025

සිරි ජයබෝධි විහාරස්ථානයේ 17වන කඨින මහා පිංකම 2025 🙏💐🙏 .
゚viralシfypシ゚viralシalシ Siri Jayabodhi Youth Buddhist Unity සිරි ජයබෝධි තරුණ බොදු එකමුතුව

29/10/2025

2025.10.24,
සිරි ජයබෝදි විහාරස්ථානයේ 17 වන කඨින මහා පිංකම සාර්ථකව නිම කරගැනීමට සහය දැක්වු සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා පුර්වක ස්තූතිය පල කර සිටිමු ....🙏🙏🙏

සිරි ජයබෝදි තරැණ බොදු එකමුතුව🙏
゚viralシfypシ゚viralシalシ

Address

Avissawella

Website

Alerts

Be the first to know and let us send you an email when Siri Jayabodhi Youth Buddhist Unity සිරි ජයබෝධි තරුණ බොදු එකමුතුව posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share