Kithunuwo

Kithunuwo Catholic Contents
ජේසු වෙතට පියවරක්

පේජ් එකත් Like කරන්න

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ ජීවමානව වැඩසිටින ජේසුන් වහන්සේගේ දයාව සහ ආදරය අද දින ඔබගේ පවුල තුළට ගලා එත්වා! භාග්‍යවන්ත බ...
18/06/2026

දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ තුළ ජීවමානව වැඩසිටින ජේසුන් වහන්සේගේ දයාව සහ ආදරය අද දින ඔබගේ පවුල තුළට ගලා එත්වා! භාග්‍යවන්ත බ්‍රහස්පතින්දාවක් වේවා!
#කිතුනුවෝ

නව සතියක් ආරම්භ කරන අද දවසේ, අපගේ සියලු බලාපොරොත්තු සහ සැලසුම් ජේසුන් වහන්සේගේ දෝතට භාර කරමු. උන්වහන්සේගේ ආශිර්වාදය ඇතිව...
15/06/2026

නව සතියක් ආරම්භ කරන අද දවසේ, අපගේ සියලු බලාපොරොත්තු සහ සැලසුම් ජේසුන් වහන්සේගේ දෝතට භාර කරමු. උන්වහන්සේගේ ආශිර්වාදය ඇතිව මේ සතිය ජයගන්න ඔබට ශක්තිය ලැබේවා!
#කිතුනුවෝ

පාපයෙන් අප මුදාගනු වස්, කුරුසිය මත තම ජීවිතය පූජා කළ ප්‍රේමයේ දෙවිඳුන්ගේ අසීමිත දයාව සෙවණේ අද දවස ගත කරමු. ✝️🙏 #කිතුනුවෝ...
12/06/2026

පාපයෙන් අප මුදාගනු වස්, කුරුසිය මත තම ජීවිතය පූජා කළ ප්‍රේමයේ දෙවිඳුන්ගේ අසීමිත දයාව සෙවණේ අද දවස ගත කරමු. ✝️🙏
#කිතුනුවෝ

ජීවමාන දෙවිඳුන්ව අපගේ හදවත තුළට පිළිගන්නා, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ දණ නමා නමස්කාර කරන භාග්‍යවන්ත බ්‍රහස්පතින්දා...
11/06/2026

ජීවමාන දෙවිඳුන්ව අපගේ හදවත තුළට පිළිගන්නා, දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉදිරියේ දණ නමා නමස්කාර කරන භාග්‍යවන්ත බ්‍රහස්පතින්දාවක් වේවා!❤️
#කිතුනුවෝ

ජීවිතයේ ප්‍රශ්න, කනස්සල්ල මැද වෙහෙසට පත්ව සිටිනවාද? මොහොතක් දෑස් පියාගෙන ජේසුන්ට කතා කරන්න. උන්වහන්සේ ඔබ අසලම සිටින සේක....
10/06/2026

ජීවිතයේ ප්‍රශ්න, කනස්සල්ල මැද වෙහෙසට පත්ව සිටිනවාද? මොහොතක් දෑස් පියාගෙන ජේසුන්ට කතා කරන්න. උන්වහන්සේ ඔබ අසලම සිටින සේක. "ස්වාමීනි, මාගේ හදවතට ඔබවහන්සේගේ සාමය දුන මැනව." 🙏❤️
#කිතුනුවෝ

අප කරන ලොකුම දේට වඩා, අප කරන පුංචිම දේ තුළ පවා කොතරම් ආදරයක් ගැබ්ව තිබෙනවාද යන්න දෙවිඳුන් බලන සේක. අද දවසේ අප මුණගැසෙන ස...
09/06/2026

අප කරන ලොකුම දේට වඩා, අප කරන පුංචිම දේ තුළ පවා කොතරම් ආදරයක් ගැබ්ව තිබෙනවාද යන්න දෙවිඳුන් බලන සේක. අද දවසේ අප මුණගැසෙන සැමට ආදරය බෙදා දෙමු. 🌸❤️
#කිතුනුවෝ

"මා කෙරෙහි අදහන්නා කිසිකලකත් පිපාසා නොවන්නෙහිය"❤️
08/06/2026

"මා කෙරෙහි අදහන්නා කිසිකලකත් පිපාසා නොවන්නෙහිය"❤️

Address

Avissawella

Alerts

Be the first to know and let us send you an email when Kithunuwo posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kithunuwo:

Shortcuts

Share