Weherakadagala pudabima -වෙහෙරකඩගල පුදබිම

Weherakadagala pudabima -වෙහෙරකඩගල පුදබිම Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Weherakadagala pudabima -වෙහෙරකඩගල පුදබිම, Buddhist Temple, Weherakadagala Sacred Area, Maniyangama, Awissawella, Avissawella.

🙏..සුබ පැතුම් පොඩි හාමුදුරුවනේ..තෙරුවන් සරණයි..🙏
25/01/2026

🙏..සුබ පැතුම් පොඩි හාමුදුරුවනේ..තෙරුවන් සරණයි..🙏

20/12/2025

වෙහෙරකඩගල පුදබිමෙන් මනුසත්කම රැගෙන යටියන්තොට,ගරාගොඩ,ඉහළ ගරාගොඩ,පහළ ගරාගොඩ,කබුලුමුල්ල,කරවනැල්ල යන ප්‍රදේශ වල සිහල,දෙමළ ,මුස්ලිම් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට ගංවතුරට හසුවූ ළිං පිරිසිදු කර දීමේ මහා උපකාරය සඳහා සහභාගී වී සහයදුන් සැමට ⁣තුති..බොහොම පිං...තෙරැවන් සරණයි..!.

07/12/2025

2025/12/07 අද දින වෙහෙරකඩගල පුදබිමේ දේවරශ්මිත දහම්පාසලේ ආචාර්ය මණ්ඩලය හා දරු දැරියන්ගේ සත්කාරයකි..මේ සදහා උදව් කල සැමට බොහොම පිං..

05/12/2025

වෙහෙරකඩගල විහාරාධිපති දේදුගල රංසි හාමුදුවන්ගේ ඉල්ලීම පරිදි
2025/12/05 අද දින අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපනය අධ්‍යක්ෂක හොරණ වෑවල ඉසිපතනාරාම විහාරාධිපති පූජ්‍ය තංජම්තැන්නේ ධම්ම රංසි ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ විහාරස්ථක දායක දායිකාවන්ගේ සහ ප්‍රගති පදනමේ පරිත්‍යාගයකි....

සම්බන්ධීකරණය - සම්බන්ධීකරණ ⁣ලේකම් සුරංග සම්පත් අලගියවන්න මැතිතුමා.

03/12/2025

2025/12/02 වෙහෙරකඩගල පුදබිමෙන් මනුසත්කම රැගෙන තල්දුව ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට ගංවතුරට හසූවූ ළිං පිරිසිදු කරදීමට අරඹේපාර ගම්මානයට පැමිණීම.....

03/12/2025

හදිසි ආපදාවට පත් ආදරණීය ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට ළිං ඉසීමේ සත්කාරය.....සහය දුන් සැමට බොහොම පිං.

24/11/2025
ඓතිහාසික වෙහෙරකඩගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ,හිඟුරල කන්ද ගිරිවංශාරාම විහාරාධිකාරී,අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන...
11/06/2025

ඓතිහාසික වෙහෙරකඩගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ,
හිඟුරල කන්ද ගිරිවංශාරාම විහාරාධිකාරී,
අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ සබරගමු පළාත් පෙරදිග විද්‍යා සහ හසුරු කුසලතා උපදේශක,
විචිත්‍ර ධර්ම කථික.
ශාස්ත්‍රවේදී පණ්ඩිත
පූජ්‍ය දේදුගල පඤ්ඤා රංසි අපේ පොඩි හාමුදුරුවන් වහන්සේට සුබම සුබ ජන්ම දිනයක් වේවා..!!❤🙏 Dedugala Ransi Hamuduruwo

Address

Weherakadagala Sacred Area, Maniyangama, Awissawella
Avissawella
10700

Telephone

+94718490176

Website

Alerts

Be the first to know and let us send you an email when Weherakadagala pudabima -වෙහෙරකඩගල පුදබිම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Weherakadagala pudabima -වෙහෙරකඩගල පුදබිම:

Share