Bathalegala bauddhaloka viharaya

Bathalegala bauddhaloka viharaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Bathalegala bauddhaloka viharaya, Buddhist Temple, Aranayaka.

03/08/2024
21/07/2024
පින් කැමති ඔබත් දායක වන්න.
20/06/2023

පින් කැමති ඔබත් දායක වන්න.

04/06/2023

අභිනවයෙන් ඉදිවෙන මව්පිය ගුණ සමරු මහ සෑය වෙනුවෙන් ඔබත් දායක වන්න
( ශ්‍රමය, ආධාර, උපකරණ)

කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායම විසින් සිදු කරන ලද ශ්‍රමදානය. 2023.06.05. සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා.
04/06/2023

කෑගල්ල ස්වර්ණ ජයන්ති විද්‍යාලයේ කැඩෙට් කණ්ඩායම විසින් සිදු කරන ලද ශ්‍රමදානය. 2023.06.05. සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා.

2023.02.19  ඉරිදා දින ඓතිහාසික බතලේගල බෞද්ධාලෝක විහාරස්ථානයේ ශ්‍රමදානයක් පැවැත්වේ.. පිං කැමති ඔබත්  පැමිණෙන්න.
17/02/2023

2023.02.19 ඉරිදා දින ඓතිහාසික බතලේගල බෞද්ධාලෝක විහාරස්ථානයේ ශ්‍රමදානයක් පැවැත්වේ.. පිං කැමති ඔබත් පැමිණෙන්න.

31/01/2023

ශ්‍රම දායකත්වය, මූල්‍යමය දායකත්වය, උපකරණ දායකත්වය යන ඕනෑම ආකාරයකින් උදව් උපකාර කරන්න. අපේ දේවල් අපි ගොඩනගලා අපි අනාගතයක දායාද කරමු. ඔබ සැමට පින්බර සිතින් ආරාධනා.. ❤️ 2023.01.31.. ☎ 0779048991

30/01/2023

හෙට දිනයේ පටන් ඓතිහාසික බතලේගල පර්වතයේ ඉදිවෙන මව්පිය ගුණ සමරු මහ වෙහෙරේ සංවර්ධන කටයුතු ආරම්භ වෙනවා.. ඔබට හැකි පමණින් උදව් උපකාර කොට අපේ උරුමයන් ආරක්ෂා කරගැනීමට දායක වන්න. 2023.01.30

බතලේගල බෞද්ධාලෝක විහාරස්ථානයේ සවිකර තිබෙන සූර්‍යකෝෂ ( sola)  ආලෝක පද්ධතියට බතලේගල නරඹන්නට පැමිණි අය කළ දේ.   අපි විනාශ ක...
18/12/2022

බතලේගල බෞද්ධාලෝක විහාරස්ථානයේ සවිකර තිබෙන සූර්‍යකෝෂ ( sola) ආලෝක පද්ධතියට බතලේගල නරඹන්නට පැමිණි අය කළ දේ. අපි විනාශ කරන්නේ අපේ දේවල්ම නේද?

05/12/2022

Address

Aranayaka

Telephone

+94779048991

Website

Alerts

Be the first to know and let us send you an email when Bathalegala bauddhaloka viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share