ධර්ම දෙශනා

ධර්ම දෙශනා ධර්මය අහලා හිත හදා ගන්න එන්න
හිතන දේ වෙන්නේ නැ වෙන දේ හිතා ගන්න බැ 🙏☸️

24/02/2026

පිං දෙන්න 🙏 ゚viralシalシ #ධර්මදෙශනා ゚viralシfypシ゚viralシalシ

සයිංසු යස්මිං සුගතස්ස ධාතූනිම්මාය රංසුජ්ජල බුද්ධ රූපංසුවණ්ණ මාලීති පතීත නාමංවන්දාමහං ථූපවරං මහග්ඝංද්‍රෝණයක් පමණ ශ්‍රී සර...
24/02/2026

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ, අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

゚viralシalシ

24/02/2026

මිනිස්සු වෙන එක නෙවෙයි අරුමය...!!🙏☸️


#ධර්මදෙශනා

23/02/2026

මේ පිං ඔබටත් අත්වේවා 🙏☸️💗

23/02/2026

🙏☸️

22/02/2026

අහන්න ඔන බන ටික 🙏☸️

゚viralシfypシ゚viralシalシ

22/02/2026

පින් ඇත්තෝ ශ්‍රවණය කරත්වා 🙏☸️

21/02/2026

🙏☸️

゚viralシfypシ゚viralシalシ ゚viralシalシ #ධර්මදෙශනා

21/02/2026

කොච්චර අය හිටියත් මේක තනියම යන්න ඕන ගමනක්....🍃🕊️

゚viralシfypシ゚viralシalシ ゚viralシalシ #ධර්මදෙශනා

21/02/2026

අහන්න 🙏☸️
゚viralシfypシ゚viralシalシ #ධර්මදෙශනා ゚viralシalシ

Address

Ruwanweli Maha Seya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when ධර්ම දෙශනා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share