Kusal Arana - කුසල් අරණ

Kusal Arana - කුසල් අරණ WE FOCUSED ON UPLIFTING PEOPLES LIFE PATTERN, PHYSICAL AND MENTAL HEALTH. Contact : +94 771002511/ +94 781002511/+94 713702511/
+94 754002511

A religious page based in Sri Lanka dedicated to sharing spiritual teachings, religious activities, and offering community services.

27/08/2026

නිකිණි පුර පසළොස්වක පෝය දිනයේ, සිසිලස අතරින් කුසල් අරණට ගලා ආ ශ්‍රද්ධාවේ සුදු අරුණැල්ල - 2026 🙏

පුංචි පැටවුන්ගේ අතින් අල්ලා ගත් දෙමාපියන් දැඩි සැදැහැ සිතින් පෙළගැසුණු තරුණ තරුණියන් වයෝවෘද්ධ උපාසක උපාසිකාවන්... එකම පින්බර සිතුවමක් ලෙසින් එකතු වුණේ කුසල් අරණ සේනාසනයේ පූජනීය අසදෘශ සම්බුද්ධ කිරි ආහාර පූජාව වැඩම වන්නටයි. මහපොළොවේ පය තබමින් දවතේ පිරුණු අනන්ත වූ භක්තියෙන් කියැවුණු සාදු...! හඬ මුළු ආරණ්‍යම පූජනීයත්වයෙන් පිරී ගියා. නොයෙක් මතවලින් පිරුණු ලෝකයක අපේ හෙළ සංස්කෘතියේත් උතුම් බුදු දහමේත් අභිමානය හෙට දිනයට අරන් යන අපේ ගම්වාසීන්, ලංකාවාසීන්, ලෝකවාසීන් කුසල් අරණ කුසලයෙන්, පිනෙන් පුරවයි. මේ පින්බර නිකිණි පෝය දිනයේ රැස් කරගත් සියලු සුචරිත පින්කම් ලෝකවාසීන්ට සියලු සත්වයන්ට එක සේ අනුමෝදන් වෙත්වා !🙏

#කුසල්අරණ #නිකිණිපෝය # #නිසලබව #නිදහස #පරිසරය

පින්බර නිකිණි පොහොය දිනය අදයි.   ශ්‍රී ලාංකීය බෞද්ධයින්ට අතිශය වැදගත් පින්බර දිනයකි.වස් එළඹීම ඇරඹීම, ආනන්ද හිමියන් රහත් ...
27/08/2026

පින්බර නිකිණි පොහොය දිනය අදයි. ශ්‍රී ලාංකීය බෞද්ධයින්ට අතිශය වැදගත් පින්බර දිනයකි.
වස් එළඹීම ඇරඹීම, ආනන්ද හිමියන් රහත් වීම, අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවරදී පළමු ධර්ම සංගායනාව පැවැත්වීම, බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන්වහන්සේ නිදන් කොට සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම වැනි වැදගත් සිදුවීම් රැසක්ම මෙම පෝ දිනට සමගාමීව සිදුවී ඇත. ලෝවැසි සියලු දෙනාටම පින්බර නිකිණි පොහොය දිනයක් වේවා!

#කුසල්අරණ #නිකිණිපෝය # #නිසලබව #නිදහස #පරිසරය

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර 🙏මේ දිනවල වීථි සංචාරය වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය, හෙළ ක...
25/08/2026

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා පැවැත්වෙන ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර 🙏

මේ දිනවල වීථි සංචාරය වන මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය, හෙළ කලා ශිල්පීන්ගේ අපූර්ව හැකියාවන්ගෙන් සහ අලංකාර ලෙස සැරසූ අලි ඇතුන්ගේ ගම්භීරත්වයෙන් බබළයි.
උතුම් වූ දළදා සමිඳුන්ගේ ආශීර්වාදය සියලු දෙනාටම ලැබේවා! 🙏

#කුසල්අරණ #නිසලබව #නිදහස #පරිසරය

උතුම් වූ කිරි ආහාර පූජාමය පුණ්‍යකර්මය - 2026.08.24 🙏2026 අගෝස්තු 24  අද දින උදෑසන ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව උතුම් වූ ...
24/08/2026

උතුම් වූ කිරි ආහාර පූජාමය පුණ්‍යකර්මය - 2026.08.24 🙏
2026 අගෝස්තු 24 අද දින උදෑසන ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව උතුම් වූ කිරි ආහාර පූජාව සිදු කරන ලදී.
මෙම උතුම් පින්කමට ශ්‍රමයෙන්, ධනයෙන් මෙන්ම වචනයකින් පවා දායකත්වය ලබා දුන් සියලුම පින්වත් පිරිසටත්, ලෝවැසි සියලු සත්වයන්ටත් මෙම පින්කමේ අනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ, සියලු යහපත සැලසේවා!
අත්කර ගත් සියලු පින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා!

#කුසල්අරණ #නිසලබව #නිදහස #පරිසරය

උතුම් වූ කිරි ආහාර පූජාමය පුණ්‍යකර්මය - 2026.08.22 🙏2026 අගෝස්තු 22 අද දින උදෑසන ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව උතුම් වූ ක...
22/08/2026

උතුම් වූ කිරි ආහාර පූජාමය පුණ්‍යකර්මය - 2026.08.22 🙏
2026 අගෝස්තු 22 අද දින උදෑසන ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව උතුම් වූ කිරි ආහාර පූජාව සිදු කරන ලදී.
මෙම උතුම් පින්කමට ශ්‍රමයෙන්, ධනයෙන් මෙන්ම වචනයකින් පවා දායකත්වය ලබා දුන් සියලුම පින්වත් පිරිසටත්, ලෝවැසි සියලු සත්වයන්ටත් මෙම පින්කමේ අනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ, සියලු යහපත සැලසේවා!
අත්කර ගත් සියලු පින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා!

#කුසල්අරණ #නිසලබව #නිදහස #පරිසරය

ශ්‍රී දළදා වහන්සේ ලංකාද්වීපයට වැඩම වූ පින්වත් "හේමමාලා කුමරිය - දන්ත කුමරු" ප්‍රතිමාවලට සළුපිළි පැළඳවීම 2026. 08. 22 දින...
21/08/2026

ශ්‍රී දළදා වහන්සේ ලංකාද්වීපයට වැඩම වූ පින්වත් "හේමමාලා කුමරිය - දන්ත කුමරු" ප්‍රතිමාවලට සළුපිළි පැළඳවීම 2026. 08. 22 දින හවස 3.30 ට, එංගලන්තයේ පදිංචි දිනුක් කරුණාරත්න මැතිඳුන් සහ දිනෙල්කා කරුණාරත්න මැතිණියගේ දෙමාපියන් විසින් සිදුකරන ලබනවා. මෙම උතුම් අවස්ථාවට සුවඳ මල් රැගෙන සහභාගි වන්න.

#කුසල්අරණ #නිසලබව #නිදහස #පරිසරය

උතුම් වූ කිරි ආහාර පූජාමය පුණ්‍යකර්මය - 2026.08.19 🙏2026 අගෝස්තු 19 වන දින උදෑසන ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව උතුම් වූ ක...
19/08/2026

උතුම් වූ කිරි ආහාර පූජාමය පුණ්‍යකර්මය - 2026.08.19 🙏
2026 අගෝස්තු 19 වන දින උදෑසන ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව උතුම් වූ කිරි ආහාර පූජාව සිදු කරන ලදී.
මෙම උතුම් පින්කමට ශ්‍රමයෙන්, ධනයෙන් මෙන්ම වචනයකින් පවා දායකත්වය ලබා දුන් සියලුම පින්වත් පිරිසටත්, ලෝවැසි සියලු සත්වයන්ටත් මෙම පින්කමේ අනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ, සියලු යහපත සැලසේවා!
අත්කර ගත් සියලු පින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා!

#කුසල්අරණ #නිසලබව #නිදහස #පරිසරය

බෝධීන් වහන්සේගේ හා වෙසමුණි දෙවිඳුන්ගේ රැකවරණය ලබාගන්න.  මෙම උතුම් පින්කමට බැති සිතින් එක්වන්න. #කුසල්අරණ                ...
17/08/2026

බෝධීන් වහන්සේගේ හා වෙසමුණි දෙවිඳුන්ගේ රැකවරණය ලබාගන්න. මෙම උතුම් පින්කමට බැති සිතින් එක්වන්න.

#කුසල්අරණ #නිසලබව #නිදහස #පරිසරය

තාක්ෂණයේ ඉමෙන් එහා ගිය - සැබෑ ගුරු සිසු බැඳීම විමංසා ගුරුතුමිය සමඟින්...  පුංචි පැටවුන්ගේ නොමියෙන සිනහව මැද online පන්ති...
15/08/2026

තාක්ෂණයේ ඉමෙන් එහා ගිය - සැබෑ ගුරු සිසු බැඳීම
විමංසා ගුරුතුමිය සමඟින්... පුංචි පැටවුන්ගේ නොමියෙන සිනහව මැද online පන්තිය සතුටින් නිමාවට පත් විය.

#කුසල්අරණ #නිසලබව #නිදහස #පරිසරය

උතුම් වූ කිරි ආහාර පූජාමය පුණ්‍යකර්මය - 2026.08.13 🙏2026 අගෝස්තු 13 වන දින උදෑසන ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව උතුම් වූ ක...
13/08/2026

උතුම් වූ කිරි ආහාර පූජාමය පුණ්‍යකර්මය - 2026.08.13 🙏
2026 අගෝස්තු 13 වන දින උදෑසන ඉතා ශ්‍රද්ධා භක්තියෙන් යුතුව උතුම් වූ කිරි ආහාර පූජාව සිදු කරන ලදී.
මෙම උතුම් පින්කමට ශ්‍රමයෙන්, ධනයෙන් මෙන්ම වචනයකින් පවා දායකත්වය ලබා දුන් සියලුම පින්වත් පිරිසටත්, ලෝවැසි සියලු සත්වයන්ටත් මෙම පින්කමේ අනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය, දීර්ඝායුෂ, සියලු යහපත සැලසේවා!
අත්කර ගත් සියලු පින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හේතු වාසනා වේවා!
#කුසල්අරණ #නිසලබව #නිදහස #පරිසරය

Address

Kusal Arana Senasanaya , 276 Division , Tharaka Pelessa , Keerikkulama , Galkulama
Anuradhapura
50000

Alerts

Be the first to know and let us send you an email when Kusal Arana - කුසල් අරණ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Kusal Arana - කුසල් අරණ:

Shortcuts

Share