Monastic Academy of Theravada Pariyatti - MATP

Monastic Academy of Theravada Pariyatti - MATP An academy that provides Theravada Tipiṭaka education with Orthodox standards.

19/03/2025
ද්විමාසික ත්‍රිපිටක පරියත්ති අධ්‍යයන පරීක්ෂණයසද්ධාතිස්සාරාම පරියත්ති අධ්‍යයනායතනය - අනුරාධපුරඅඛණ්ඩ ත්‍රිපිටක පරියත්ති අධ...
02/03/2025

ද්විමාසික ත්‍රිපිටක පරියත්ති අධ්‍යයන පරීක්ෂණය
සද්ධාතිස්සාරාම පරියත්ති අධ්‍යයනායතනය - අනුරාධපුර
අඛණ්ඩ ත්‍රිපිටක පරියත්ති අධ්‍යයනයේ නියැළි භික්ෂූන් වහන්සේලාගේ ද්විමාසික අධ්‍යයන ප්‍රගතිය පරීක්ෂා කිරීම සඳහා පවත්වනු ලබන ද්විමාසික ත්‍රිපිටක පරියත්ති අධ්‍යයන පරීක්ෂණය අද සහ හෙට දෙදින සද්ධාතිස්සාරාම පරියත්ති අධ්‍යයනායතනයේ දී පැවැත්වේ.
අද දින ශුද්ධ මාගධී භාෂාව සහ ව්‍යාකරණය පිළිබඳ පරීක්ෂණය සඳහා භික්ෂූන් වහන්සේලා 11 නමක් සහභාගී වූහ.
මෙම ව්‍යායාමය මහාවිහාරීය ථෙරවාදී ශාසන සම්ප්‍රදායේ චිරස්ථායී භාවය පිණිස ම හේතු වේවා.

As an extension and expansion of the traditional Monastic education, the Monastic Academy of Theravada Pariyatti (MATP) ...
18/03/2024

As an extension and expansion of the traditional Monastic education, the Monastic Academy of Theravada Pariyatti (MATP) is an institution that caters to local and international Bhikkhus to provide Tipiṭaka education with orthodox standards. This academy will produce Bhikkhus who are capable of interpreting the Buddhavacana correctly and following the path to Nibbana, thus reviving the early traditional Monastic Education in the present.

Address

Saddhathissarama Mahaviharaya, Katukeliyawa
Anuradhapura
50006

Website

Alerts

Be the first to know and let us send you an email when Monastic Academy of Theravada Pariyatti - MATP posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Monastic Academy of Theravada Pariyatti - MATP:

Share