Ruwanweliseya Prime media

Ruwanweliseya Prime media The Ruwanwelisaya is an important pilgrimage site and a symbol of Buddhism in Sri Lanka.

20/08/2024

ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත
RO Domestic Water Purifier (ගෘහස්ථ ජලපෙරණය)
ITI සහතිකය ලත් ලංකාවේ එකම ජලපෙරණය
-----------------------------------------------------------------------
කිවුල, ක්ලෝරීන්, බැරලෝහ, මලකඩ, මළ, අසූචි, මඩ හා රසායනික ද්‍රව්‍ය හැමදේටම එකම විසඳුම සමඟින්...
100% සුපිරිසිදු පානීය ජලය ඔබට ලබාදෙයි.

''ජීවිත රැකගන්නයි - වකුගඩු සුරකින්නයි''

💧 වසරක වගකීමක්
💧 නොමිලේ නිවසට ගෙනැවිත් සවිකිරීම
💧 අලෙවියෙන් පසු සේවා වගකීම ජීවිත කාලයටම
-----------------------------------------------------------------------
ඇණවුම් කිරීමට පහත තොරතුරු අපවෙත Whatsapp කරන්න.
💁‍♂️ ඔබගේ නම
💁‍♂️ දුරකථන අංකය
💁‍♂️ ලිපිනය
-----------------------------------------------------------------------
වැඩිදුර තොරතුරු සඳහා Whatsapp හරහා අප හා සම්බන්ධ වන්න.
-----------------------------------------------------------------------

දිනෙන් දින ඉහල යන රෝගයක්  වෙනුවෙන් සොයා ගත් අද්විතීය ඖෂධයක්...බොහොම පින් වෙදදුරාණෙනි...
03/01/2024

දිනෙන් දින ඉහල යන රෝගයක් වෙනුවෙන් සොයා ගත් අද්විතීය ඖෂධයක්...බොහොම පින් වෙදදුරාණෙනි...

02/01/2024

මේ ලැබුවා වූ 2024 නව වසරේ ඔබගේ සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉෂ්ටසමෘද්ධ වේවා. මහාසෑයේ ආශිර්වායෙන්, දෙවියන්ගේ ආශිර්වාදයෙන්, තුණුරුවන්ගේ ආශිර්වාදයෙන්. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ලෙඩදුක් කරදර බාධක දුක් කම්කටලු දුරින් දුරුවේවා.. කරන කියන රැකීරක්ෂා ආදී කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.. සියලු සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා.. (පොඩි හාමුදුරුවෝ රුවන්වැලිසෑය)

27/12/2023
27/12/2023

උඳුවප් පොහොය දින...

දාස්පෙති මල් පූජාව.. මහ සෑ මලුව
10/12/2023

දාස්පෙති මල් පූජාව.. මහ සෑ මලුව

26/11/2023

සයිංසු යස්මිං සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පතළ වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි..!........................................................................
සම්බුද්ධ සාසනවරං ඉධ සීහලස්මිං
සම්මානු රක්ඛිය දිවංගත රාජ සෙට්ඨෝ
සෝ ජෙට්ඨගාමණි මහිද්ධික දේව පුත්තෝ
පුඥ්ඥානුමෝදිය සුරක්ඛතු සීහලං තං

තුන් හෙළයම එක්සේසත් කළ, සම්බුදු සාසනයේ චිරස්ථිතිය උදෙසා අප්‍රමාණ සේවය කළ ගාමිණී අභය නම් වූ, ද්‍රෝණයක් ධාතූන්වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලි මහ සෑය කරවූ අදටත් ශ්‍රී ලංකාවේ සම්බුදු සසුන තුසිත දෙව්ලොව සිට ආරක්ෂා කරන දුටුගැමුණු දෙවියන් ලෙස අප වන්දනා කරන දුටුගැමුණු මහ රජතුමාට සියළු පින් අනුමෝදන් වේවා..!

Address

Ruwanweliseya, North Central Province
Anuradhapura
50000

Telephone

+94714117060

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwanweliseya Prime media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ruwanweliseya Prime media:

Share