Sri Suwarna Gauthama Maha Seya - ස්වර්ණ ගෞතම මහා සෑය

Sri Suwarna Gauthama Maha Seya - ස්වර්ණ ගෞතම මහා සෑය Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sri Suwarna Gauthama Maha Seya - ස්වර්ණ ගෞතම මහා සෑය, Buddhist Temple, Anuradhapura.

පූජ්‍ය කෑගල්ලේ සුවච ස්වාමීන් වහන්සේගේ අනූශාසකත්වයෙන් අනුරාධපුර මහවිලච්චිය ශ්‍රී බෝධිමලු විහාරස්ථානයේ ඉදිකරමින් පවතින චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙනුවෙන්ඔබගේ කාරුණික දායකත්වය අප අපේක්ෂා කරන්නෙමු. දු.අමතා විස්තර දැනගන්න. 0767699798/0763500298

තරුණ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 'සමාජ මාධ්‍ය භික්ෂු මහ සමුළුව' අපේ රටේ ශාසනයට ජාතියට රටට හිතැති භික්ෂූන් වගන්සේලාට තාක්ෂ...
14/03/2026

තරුණ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් 'සමාජ මාධ්‍ය භික්ෂු මහ සමුළුව'
අපේ රටේ ශාසනයට ජාතියට රටට හිතැති භික්ෂූන් වගන්සේලාට තාක්ෂණික දැනුම සහ සමාජ මාධ්‍ය නිවැරදිව හා නිර්මානාත්මකව භාවිතයට අවශ්‍ය ප්‍රායෝගික දැනුම පුහුණුව ලබාදෙන අදහසින් හන්තාන සඳගිරි සෑ විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් මෙම වැඩමුලුව සිදු කෙරේ. ඉන් සසුනට සහ භික්ෂු සමාජයට ලැබෙන දායකත්වයන් කුමක්ද ?
1. ලංකාව පුරා වැඩසිටින සසුන් ලැදි ක්‍රියාකාරී තරුණ ස්වාමින් වහන්සේලා හදුනා ගැනීම සහ සුහදත්වය ඇතිවීම.
2. ⁠පංසල්, ආරණ්‍ය, දහම් පාසල් , පිරිවෙන් සඳහා නිල ෆේස්බුක් පිටුවක් නිර්මාණය වීම.
3. ⁠ධර්ම දේශක, කාව්‍ය ධර්ම දේශක හා ක්‍රියාකාරි දක්ෂ භික්ෂූන් වහන්සේලා තම ශාසනික හා ජාතික කටයුතු වෙනුවෙන් නිල පේජ් එකක් සැකසීම.
4. ⁠සමාජ මාධ්‍ය වැඩමුළුවේදී වීඩියෝ එඩිටින්, පේජ් එකක් සැකසීම සහ සමාජ මාධ්‍ය භාවිතයට අදාළ අවශ්‍ය සියලුම දැනුම ඉතාම සරලව ප්‍රායෝගිකව ලබා දීම.
5. ⁠ශාසනයට රටට ජාතියට හිතැති දක්ෂ තරුණ භික්ෂු කණ්ඩායමක් නිර්මාණය වීම.
6. ⁠සමාජ මාධ්‍ය තුල ශාසනයට පරිහානි කරවූ දෑ වෙනුවෙට සසුනට රරට ජාතියට වැඩදායී ධනාත්මක දේ සමාජ ගත වීම. ආදියයි.
එලඹෙන සිංහල අවුරුදු සමයේ සහ වෙසක් සමයේ කාර්‍යය්න් සදහා සමාජ මාධ්‍ය භාවිතය ඉතා වැදගත් නිසා ඉතාම ඉක්මනින් වැඩමුළුව පැවැත්වේ. එබැවින මෙම වැඩමුලුවට අවුරුදු 15 ත් 55 ත් අතර තුන් නිකායේම ස්වාමින් වහන්සේලාට වැඩම කළ හැකි අතර ඔබ වහන්සේ වැඩම කරන්නේ නම්
ඉබ වහන්සේගේ ඡායාරූපය, නම සහ ලිපිනය දැන්ම 0714962050 අංකයට වට්සැප් කරන්න.
තෙරුවන් සරණයි...!!! ☸️🇱🇰💪

14/02/2026
08/02/2026

සෑයේ වැඩ ආරම්භ කලා...

26/01/2026

තව නොබෝ දිනකින් සෑයේ ඉදිරි වැඩ ආරම්භ කරණවා... ඔයාලත් එකතුවන්න මේ සෑය ගොඩනගන්න
විමසීම් 0763500298

Address

Anuradhapura

Telephone

+94767699798

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Suwarna Gauthama Maha Seya - ස්වර්ණ ගෞතම මහා සෑය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Suwarna Gauthama Maha Seya - ස්වර්ණ ගෞතම මහා සෑය:

Share