Sanaramara Rathriya

Sanaramara Rathriya තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ දෙසු ලොව්තුරු අමා සද් ධර්මය දේශනාවන කල්‍යාණි දුල්ලභ කුසල සුයාමය

02/06/2026
🌼 සනරාමර රාත්‍රිය - 34නෙත් FM 'නේත්‍රාලෝක වෙසක් කලාප' පුණ්‍යෝත්සවයට සමගාමීව සුපැවැත්වෙන       🌸අසමසම සර්වඥතා - මහා ඤාණ ප...
17/05/2026

🌼 සනරාමර රාත්‍රිය - 34
නෙත් FM 'නේත්‍රාලෝක වෙසක් කලාප' පුණ්‍යෝත්සවයට සමගාමීව සුපැවැත්වෙන
🌸අසමසම සර්වඥතා - මහා ඤාණ පූජාව🌸
🔺මැයි 30 සෙනසුරාදා, අසිරිමත් වෙසක් පුන් පොහෝදා, ඓතිහාසික කූරගල රජමහ විහාර පින්බිමේදී.
උත්තරීතර සද්ධර්මාසනය
පූජ්‍යපාද මාපලගම සුසිලවංශ ස්වාමින්ද්‍රයන් වහන්සේ.
සජීවී ජාත්‍යන්තර විකාශය
ලොව්තුරු අරණ Zoom / YouTube / Web / App / FB
සමගාමී දීපව්‍යාප්ත විකාශය
නෙත් FM 95 / 94.8 ඔස්සේ රාත්‍රී 10:00 සිට පසුදා පහන්වනතුරු
අමා මහ නිවන් ශාන්තිය උදා කර ගන්න විවෘත මනසින් විමසුම් බුද්ධියෙන් සත්පුරුෂ හැඟුමින් අමා නිර්මල සද්ධර්ම ශ්‍රවණය පිණිස දෙව් මිනිසුන් මුසුවන අමරණීය මනුෂ්‍යත්වයේ පහන් රැයට අප්‍රමාදීව එක් වන්නට ඔබ සැමට ආරාධනා!
ඔබත් පවුලේ සියලු දෙනා කැටුව ජීවිත අන්ධකාරය නසන පහන් රැයට අන්තර්ජාලය ඔස්සේ නොවරදවාම සහභාගි වන්න….
❂ අන්තර්ජාල සජීවී විකාශනය
www.facebook.com/sanaramararathriya
youtube.com/c/LowthuruArana
සාධුජන සිතින් සාධුකාර දී ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදා කරගන්න!
උතුම් අමා නිවනින් සැනසෙන්න

06/05/2026

සනරාමර රාත්‍රිය 33
අර්ථය දැනගැනීමට පිවිසෙන්න - https://tinyurl.com/mtnz5kyr

04/05/2026

ධර්ම සාකච්ඡාව 138
අර්ථය දැනගැනීමට පිවිසෙන්න - https://tinyurl.com/53w24v5d

Address

Sri Arana Viharaya Katukaliyawa
Anuradhapura

Website

https://lowthuruarana.net/

Alerts

Be the first to know and let us send you an email when Sanaramara Rathriya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sanaramara Rathriya:

Share