Roar Of King

Roar Of King Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Roar Of King, Religious organisation, Anuradhapura.

04/01/2020
ආබ්‍රම්,හැකි නම් අහස දෙස බලා ඔය තාරකා ගණන් කරන්න.නුඹේ දරු පරපුරත් එසේම වන්නේය - (උප්පත්ති 15:05).ගණනින් පොළවේ දූවිලි හා ...
01/01/2020

ආබ්‍රම්,හැකි නම් අහස දෙස බලා ඔය තාරකා ගණන් කරන්න.නුඹේ දරු පරපුරත් එසේම වන්නේය - (උප්පත්ති 15:05).ගණනින් පොළවේ දූවිලි හා සමාන වන ලෙස නුඹේ පරපුර වැඩි වර්ධනය කරන්නෙමි. යමෙකුට පොළවේ දූවිලි ගණන් කළ හැකි නම්,නුඹේ පෙළපතද ගණන් කළ හැකි වේ - (උප්පත්ති 13:16). ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්,මිහිපිට සියලු ජාතීහූ ඔබ මඟින් ආසිරි ලබන්නෝය - (උප්පත්ති 22:18).මන්ද, ස්වර්ග රාජ්‍යය වනාහි,මුහුදේ හෙළන ලද,සියලු වර්ගවල මසුන් හසුකරගත් දැළකට සමානය.ඒ දැළ පිරුණු කළ,ධීවරයෝ එය වෙරළට ඇඳ,හිඳගෙන,හොඳ මසුන් භාජන වලට එකතු කොට නරක මසුන් ඉවත දැමූහ.යුගාන්තයේදී එසේම වන්නේය.දේව දූතයෝ නික්ම අවුත්,දමිටුන් කෙරෙන් අදමිටුන් වෙන්කොට,අදමිටුන් ගිනි උඳුනෙහි හෙළන්නෝය.එහි වැළපීමද දත්මිටි කෑමද වන්නේය - (ශුද්ධවූ මතෙව් 13:47-50).

2019/12/30
30/12/2019

2019/12/30

2019 - 12 - 27
27/12/2019

2019 - 12 - 27

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Roar Of King posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share