15/10/2022
කාශ්‍යප බුදුරජානන් වහන්සේ මෙ ලෝකයට පහල වූයෙ අපගෙ බුදුරජානන්වහන්සෙට කලිනි.එ් බුදුරජානන් වහන්සේට සම්බුද්ධත්වයට සෙවන සැලසුවෙ නුගරැක්ෂයයි.එ් කාලෙ බෝධිය නුග බෝධියයි.෴෴෴෴නුග බෝධියට වත් පිලිවෙත් කිරීම විවිධ අපලඋපද්‍රව වලට සෙත සලසාගැනීම යෝග්‍ය වේ.දරැ ඵල නැතිඅයට දරැ ඵල ලබාගැනීමට අාශිර්වාදය ලබාගැනීමට සිත් පහදවා වත්පිලිවෙත් කිරීම ගුණ දායකයි.෴෴