Rajamaha Viharaya Mahakumbukwewa

Rajamaha Viharaya Mahakumbukwewa In a Buddhist temple, the spiritual and personality development of the individual is done by practicing merit.

Our Mahakumbukweva Rajamaha Viharaya is a noble religious ceremony.

07/11/2025
අනේකවිද දුක්කම්කටොළු මැද දිවි ගෙවන මිනිසුන් අතර අතේ මුදල් නැතත් යහමින් හිත හයිය මිනිසුන් විරලයි. ඒ විරල වූ මිනිසුන් බියක...
27/10/2025

අනේකවිද දුක්කම්කටොළු මැද දිවි ගෙවන මිනිසුන් අතර අතේ මුදල් නැතත් යහමින් හිත හයිය මිනිසුන් විරලයි. ඒ විරල වූ මිනිසුන් බියකරු සසර ගැන දැඩිව හිතෙනවා දුර්ලභ මනුස්ස භවයේ ප්‍රයෝජන ලබාගෙන නැවත සුගතියටම හිත දුවනවා . ඓතිහාසික මහකුඹුක්වැව රජමහා විහාරයේ ආරණ්‍යක සමාධිමළුවේ මහකුඹුක්වැව පදිංචි විජේසිංහ පියාණන්, චන්ද්‍රාවතී මෑණියන් දෙපල හා Sujatha Wijesingha Deepthika Camini දියණියන් දෙපළ ඇතුළු පවුලේ සියලු දෙනාගේ මූල්‍ය ධන පරිත්‍යාගයෙන් ලූෂන් මූර්ති ශිල්පියාගේ අතින් නිර්මිත සුජාතාව කිරිපිඬු පූජා කිරීමේ ප්‍රතිනිර්මාණය 2025 වූ බක් මස 20 වන දින කඨින චීවර පූජෝත්සවයට සමගාමීව ගොයුම් ගොත් බුදු සසුනට පූජා කළ වගයි. සසර ගමනට මේ පින් හැමදෙනාටම හේතුවේ

සම්බුද්ධ ගෞරවය කෙනෙකුගේ හිතේ ඇති කරවන්නට ශ්‍රද්ධාව උපදවන්නට යම් පුණ්‍ය කටයුත්තක් සිදු කරන්නට හැකිනම් ඒ සසර ගමනට ඉවහල් වෙ...
19/10/2025

සම්බුද්ධ ගෞරවය කෙනෙකුගේ හිතේ ඇති කරවන්නට ශ්‍රද්ධාව උපදවන්නට යම් පුණ්‍ය කටයුත්තක් සිදු කරන්නට හැකිනම් ඒ සසර ගමනට ඉවහල් වෙනවා නිසැකවම මේ පුණ්‍ය පාරමිතාව .

13/08/2024

ධාරානිපාතා වර්ෂාව මැද උතුම් වූ මහා සෑ මළුවේ භාවනායෝගීව වැඩ සිටින ගෞරවනීය ස්වාමීන් වහන්සේ

12/06/2021

නොසිතා සිටින හැමෝම සිතිය යුතු යථාර්ථය

Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Rajamaha Viharaya Mahakumbukwewa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share