Rajarata Catholic Youth Federation - Anuradhapura Diocese

Rajarata Catholic Youth Federation - Anuradhapura Diocese The Official Page Of Rajarata Catholic Youth Association

😍❤️🤍🫶
22/03/2026

😍❤️🤍🫶

22/03/2026
✨ කඳුලට INTERVAL 2026 – Day 01 Highlights ✨අපේ ජීවිත වලට අමතක නොවන ආත්මික ආරම්භයක්....🙏💫 13 සවස ආරම්භ වූ මෙම ධර්ම විවේකය...
20/03/2026

✨ කඳුලට INTERVAL 2026 – Day 01 Highlights ✨

අපේ ජීවිත වලට අමතක නොවන ආත්මික ආරම්භයක්....🙏

💫 13 සවස ආරම්භ වූ මෙම ධර්ම විවේකය, සතුට, සාමය සහ එකමුතුවෙන් පිරිණු සුන්දර අත්දැකීම් රැසක් අපට ලබා දුන්නා.

🕊️ ජේසුස් වහන්සේ සමඟ නිහඬ මොහොතක් ගත කරමින්,
අපේ හිතේ බර කඳුළු හැම එකක්ම ඔහුට භාර කරගත්තා.

🤍 අලුත් මිතුරන් හමුවුනා,
🙏 ප්‍රාර්ථනා,
🎶 ආත්මික ගීත,
💬 සහ ගැඹුරු චින්තන
මේ හැමදේම අපේ හදවතට ලඟාවුණා.

🌿 “කඳුලට INTERVAL” කියන තේමාව ඇත්තටම අපට අත්විඳින්න ලැබුණා.

👉 පළමු දවසේ අපේ මතක මෙන්න.✨

#කඳුලටInterval2026

16/03/2026

වාර්ෂික පශ්චත්තාපික වැඩසටහන!✝️🕊️
රජරට කතෝලික පුරාණයේ ඓතිහාසික කල්වාරි පුදබිම - කලාඔය නිර්මල ලුර්දු දේවමාතා සිද්ධස්ථානය

කඳුලට Interval වාර්ෂික ධර්ම විවේකය 2026
16/03/2026

කඳුලට Interval

වාර්ෂික ධර්ම විවේකය 2026

කඳුලට Interval වර්ශික ධර්ම විවේකය 2026
16/03/2026

කඳුලට Interval

වර්ශික ධර්ම විවේකය 2026

15/03/2026

Annual Youth Retreat 2026

Morning session Day 03

14/03/2026

දිව්‍ය සත්ප්‍රසාද වන්දනාව.

Annual Youth Retreat 2026

14/03/2026

Annual Youth Retreat 2026

Second session day 2

14/03/2026

Annual Youth Retreat 2026

13/03/2026

Youth Retreat 2026

රදගුරු තුමන් තරුණ තරුණියන් ඇමතීම.

වාර්ෂික ධර්ම විවේකය 2026 - අනුරාධපුර රදගුරු පදවිය.“කඳුලට INTERVAL”තව දින 01යි....මෙහෙයවීම:ගරු චරිදු දිවන්ත ප්‍රනාන්දු පි...
12/03/2026

වාර්ෂික ධර්ම විවේකය 2026 - අනුරාධපුර රදගුරු පදවිය.

“කඳුලට INTERVAL”

තව දින 01යි....

මෙහෙයවීම:
ගරු චරිදු දිවන්ත ප්‍රනාන්දු පියතුමා.

📅 මාර්තු 13 | 14 | 15
📍 කලාවැව ජෝවා – තරුණ අධ්‍යාපන හා මානව සංවර්ධන මධ්‍යස්ථානයේදී

දින තුනක් පුරා ආත්මික අත්දැකීම්, සාමය සහ එකමුතුවෙන්
දෙවියන් වහන්සේ සමඟ සමීප වීමට ලැබෙන අගනා අවස්ථාවක්.

ඔබත් මෙම අත්දැකීමට එක්වන්න. 🙏

රජරට කතෝලික තරුණ සංගමය

#කඳුලටInterval2026

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Rajarata Catholic Youth Federation - Anuradhapura Diocese posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share