suwasahana weda medura

suwasahana weda medura Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from suwasahana weda medura, Religious organisation, sri dammarathanaramaya wellaragama, Anuradhapura.

ඉදිකිරීමට යොජිත නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල. මේ සදහා පිං කැමති ඔබ හැකි පමණින් ආධාර කරන බැවින් ශාසනයෙන් යුතුව මතක් කර සි...
27/09/2022

ඉදිකිරීමට යොජිත නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල. මේ සදහා පිං කැමති ඔබ හැකි පමණින් ආධාර කරන බැවින් ශාසනයෙන් යුතුව මතක් කර සිටිමී.. පුජ්‍ය මීවැල්ලෑවේ සුනන්ද හිමි. ශ්‍රී ධම්මරතනාරාමය, වෙල්ලාරගම, මරදන්කල්ල, BOC 81175368, දු.ක.0711442356

ඉදිවෙමින් පවතින නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල. වේයන්ගොඩ පදිංචි පිංවත් චන්ද්‍රලතා සමරතුංග මහත්මිය හා චිත්‍රා අභෙසිරිවර්ධන ...
20/09/2022

ඉදිවෙමින් පවතින නව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල. වේයන්ගොඩ පදිංචි පිංවත් චන්ද්‍රලතා සමරතුංග මහත්මිය හා චිත්‍රා අභෙසිරිවර්ධන මහත්මිය හා පිංවත් වේයන්ගොඩ පිරිසගෙ ශ්‍රම දායකත්වය..

ඉදිවෙමින් පවතින දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සඳහා.. වෙලිමඩ ප්‍රදේශයේ පදිංචි  පිංවත් රංජනී රාමනායක  මව්තුමිය ඇතුලු වෙලිමඩ ප්...
20/09/2022

ඉදිවෙමින් පවතින දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සඳහා.. වෙලිමඩ ප්‍රදේශයේ පදිංචි පිංවත් රංජනී රාමනායක මව්තුමිය ඇතුලු වෙලිමඩ ප්‍රදේශයේ පිංවත් පිරිසගෙ ශ්‍රම දායකත්වය..

සoගාවසය සඳහා මුල්ගල්  තැම්පත්  කිරීමේ පිංකම ...
20/09/2022

සoගාවසය සඳහා මුල්ගල් තැම්පත් කිරීමේ පිංකම ...

හේවිසි නාදයන් සමඟ..අප විහාරස්ථානයේ බුදු කුටිය  විවෘත කිරීම
20/09/2022

හේවිසි නාදයන් සමඟ..අප විහාරස්ථානයේ බුදු කුටිය විවෘත කිරීම

බුදු කුටිය නිර්මාණය කිරීම
20/09/2022

බුදු කුටිය නිර්මාණය කිරීම

වාර්ශිකව පවත්වන ලද විශ්ණු මහා පූජාව..
20/09/2022

වාර්ශිකව පවත්වන ලද විශ්ණු මහා පූජාව..

අප විහාරස්ථානයේ අටවිසි බුද්ධ ප්‍රතිමාවන් තැම්පත් කිරිම සදහා බුදු කුටිවලට  මුල්ගල තැබීම
20/09/2022

අප විහාරස්ථානයේ අටවිසි බුද්ධ ප්‍රතිමාවන් තැම්පත් කිරිම සදහා බුදු කුටිවලට මුල්ගල තැබීම

20/09/2022

Address

Sri Dammarathanaramaya Wellaragama
Anuradhapura
50300

Telephone

+94711442356

Website

Alerts

Be the first to know and let us send you an email when suwasahana weda medura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share