24/08/2026
දුර බැහැර සිටියත් රුවන්වැලි මහා සෑ රදුන්ගේ උතුම් ආශිර්වාදය රුක්ෂිලා සොයුරියට...! 🌸🙏
අපේ රටේ හෝ විදෙස්ගතව හෝ කෙතරම් දුර බැහැර සිටියත්, වැඩ රාජකාරි අස්සේ අනුරාධපුර පූජනීය බිමට පැමිණෙන්නට අවස්ථාවක් නැති වුවත්, සිතේ ඇති ශ්‍රද්ධාවට කිසිදු දුරක් බාධාවක් නොවේ...! 🪔🍃
සැදැහැවත් රුක්ෂිලා සොයුරිය වෙනුවෙන්, අතිපූජනීය ද්‍රෝණයක් සර්වඥ ධාතූන් වහන්සේලා වැඩසිටින ස්වර්ණමාලී මහා සෑ රදුන් අභියසදී අතිශය පිරිසිදුව හා ගෞරවයෙන් යුතුව විශේෂ සම්බුද්ධ පූජෝපහාරයක් "මනුමෙත්" අප විසින් සංවිධානය කර පූජා කරන ලදී.
ස්වර්ණමාලී මහා සෑ රදුන් අභියසදී සිදුකළ මෙම උතුම් පුණ්‍යකර්මයේ සියලු පින් මහිමයන්:
🌸 රුක්ෂිලා සොයුරියටත්, ඇගේ ආදරණීය පවුලේ සැමටත්,
🌸 මෙම අසිරිමත් පූජාව දැකබලා සිත පහදවා ගන්නා ඔබ සැමටත්,
එකලෙසම අනුමෝදන් වෙත්වා!
රැස්කරගන්නා ලද සියලු පූජාමය පුණ්‍ය මහිමයන් රුක්ෂිලා සොයුරියගේ ජීවිතයට මහා ආශිර්වාදයක් වී, සියලු ලෙඩ රෝග දුරු වී, නීරෝගී සුවය, දීර්ඝායුෂ සහ සිතැඟි සියලු යහපත් ප්‍රාර්ථනාවන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වීමට හේතු වාසනා වේවා! 🙏❤️
"සුපින්වත් භාවයේ පිරිසිදු බව රකිමින්..."
– මනුමෙත් –
ඔබ වෙනුවෙන් පූජාවන් සකසා ගැනීමට අවශයනම් අමතන්න
070 353 5039