මේඝ යාත්රා-Megha yathra

මේඝ යාත්රා-Megha yathra අපි පිං කරමු

04/04/2026
ධනය,බලය,කිසිවක් නැතුව මුලු ඇමරිකාවම "සාමය" කියන වචනයෙන් විතරක් සලිත කල "පඥ්ඥාකාර" ස්වාමින් වහන්සේ මේ මස 21 වන දින ලංකාවේ...
04/04/2026

ධනය,බලය,කිසිවක් නැතුව මුලු ඇමරිකාවම "සාමය" කියන වචනයෙන් විතරක් සලිත කල "පඥ්ඥාකාර" ස්වාමින් වහන්සේ මේ මස 21 වන දින ලංකාවේ සාම පා ගමන අරඹනවා..

අතිගරු ජනාධිපති තුමන් ගේ පූර්ණ ආශිර්වාදයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව මෙමෙ පා ගමන පැවැත්වීන අතිශයින්ම සුවිශේෂයි..

මෙහි සුවිශේෂම සිදුවීම තමයි ජනාධිපතුමා අතින් "ජය ශ්‍රී මහා බෝධි ශාඛාවක්" ස්වාමින්වහන්සේ ට පූජා කිරීමට සුදානම්ව තිබීම..
ඇමරිකාවට පූජා වෙන මෙම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ නිල වශයෙන් රාජ්‍ය ත්‍රාන්තික කටයුත්තක් බවටද පත් වෙනවා..

ඒ නිසා බෝධින් වහන්සේ යනු හුදෙක් ගසක් නොව අතිශයින්ම පූජනීය වස්තුවක් බවට ලෝකයාම දැන ගන්නවා..ඒ වගේම බෝධි වන්දනාවද හුදෙක් ගස් ගල් වැඳීමක් නොව එය බුදුරජාණන් වහන්සේ උදෙසා කරන පූජාවක් බවද ලෝකයාට කියා දෙනවා..

පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු දොළොස් නමකින් යුත් මහා සංඝරත්නයකගේ මූලිකත්වයෙන් මෙම පාගමන දින හතක් පුරා පැවැත්වීමට නියමිතයි..

අප්‍රේල් 21 වැනිදා සාම පාගමන සඳහා පූජ්‍ය පඤ්ඤාකාර ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් මෙරටට වැඩම කරන අතර, උන්වහන්සේලා පැමිණි පසු ප්‍රථමයෙන් අත්තනගල්ල රජමහා විහාරයට ගමන් කරන බවත්, ඉන්පසු දහවල් දානය වැළඳීමෙන් අනතුරුව අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසට ගමන් කරති.

ශ්‍රී මහා බෝධියේදී මහා සංඝරත්නයේ ආශිර්වාදය අනුව බෝධි අංකුරයක් ලබාගනිමින් පා ගමනින් රුවන්වැලි සෑය දක්වා ගමන් කර එහිදී පූජා විධි පවත්වා උත්සවයක් සංවිධානය කරමින් අනුරාධපුර ජනතාව ආමන්ත්‍රණය කර සාමයේ පණිවිඩය ලබා දීමට නියමිතය.

පාගමන -
අප්‍රේල් 21: අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියසින් ආරම්භය.

අප්‍රේල් 22-23: දඹුල්ල හරහා මහනුවර දළදා සමිඳුන් අබියසට.

අප්‍රේල් 24-27: මාවනැල්ල, කෑගල්ල, යක්කල හරහා කැලණියට.

අප්‍රේල් 28: කොළඹ නිදහස් චතුරස්‍රයේදී ජාතික උත්සවය සහ සමාප්තිය.

ඇමරිකාවම කතා කරපු සාම පා ගමන නිසා අපේ ලංකාව ගැනත් ඉස්සරහට ඇමරිකාව දැන ගනිවී..
අපේ රට බුදු දහමේ හදවත බඳු බව ඔවුන් දැන ගනිවී...බුදුරජාණන් වහන්සේගේ වැඩිම ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අපේ රටේ බව ඔවුන් දැන ගනිවී..

ලෝකය පුරා ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරේවී..🙏🙏🙏

-උපුටා ගැනීමකි -

02/04/2026
මේඝ යාත්‍රා මාසික මහා සෑ වන්දනා....මාසික මහා සෑ වන්දනා...៚━━━━━━ • ❂ • ━━━━━━࿐🌼කිරි ආහාර පූජාව 🌼අෂ්ඨපාන පූජාව🌼ගිලම්පස පූ...
30/03/2026

මේඝ යාත්‍රා මාසික මහා සෑ වන්දනා....

මාසික මහා සෑ වන්දනා...
៚━━━━━━ • ❂ • ━━━━━━࿐

🌼කිරි ආහාර පූජාව
🌼අෂ්ඨපාන පූජාව
🌼ගිලම්පස පූජාව
🌼 පිරිසිදු පැන් පූජාව
🌼පළතුරු පූජාව
🌼කැවිළි පූජාව
🌼බිස්කට් පූජාව
🌼රසවත් ආහාර පූජාව
🌼පලතුරු බීම පූජාව
🌼රසවත් බීම පූජාව
🌼පිරිසිදු මීපැනි පූජාව සහ මී වද පූජාව
🌼අසිරිමත් මල් සැරසිලි පූජාව
🌼පහන්, සුවද කූරු පූජාව
🌼අට පිරිකර පූජාව

මෙම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ
මෙම පින්කමේ කොටස් කරුවන් බවට පත් වුනු සියලූම දෙනාටත්
💐 වචනයකින් හරි උදව් උපකාර කල
සියලු දෙනාට මේ පිං අනුමෝදන් වෙත්වා🙏🙏

නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ සම්පත් සැලසේවා 🙏🙏
උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වේවා...🙏🙏🙏💐💐💐💐

පිං කැමති සියල්ලෝම සතුටු සිතින් අනුමෝදම් වෙත්වා 🙏🙏

පිංකම් කරන්න හොදම වයසේ පිං රැස් කර ගැනීමට , අසිරිමත්
පිංකම් කිරීමට ,
එක්වන්න අප සමග

-මේඝ යාත්‍රා -
https://www.facebook.com/profile.php?id=61561927832034&mibextid=ZbWKwL

අපගේ වට්සැප් සමූහය

https://chat.whatsapp.com/CTyrZQTCr63Fj5sOCMbyUO

තෙරුවන් සරණයි !!!

🙏🙏නමෝ බුද්ධාය🙏🙏

08/03/2026

🙏🙏නමෝ බුද්ධාය 🙏🙏
දෙමාපියන්ගෙන් දරුවෙකුට ලබා දිය යුතු හොදම දායාදය පිනට යොමු කිරීමයි...

සයිංසු යස්මින් සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

පිංකම් කරන්න හොදම වයසේ පිං රැස් කර ගැනීමට , අසිරිමත්
පිංකම් කිරීමට ,
එක්වන්න අප සමග

-මේඝ යාත්‍රා -
https://www.facebook.com/profile.php?id=61561927832034&mibextid=ZbWKwL

අපගේ වට්සැප් සමූහය

https://chat.whatsapp.com/CTyrZQTCr63Fj5sOCMbyUO

තෙරුවන් සරණයි !!!

🙏🙏නමෝ බුද්ධාය 🙏🙏

මේඝ යාත්‍රා මාසික මහා සෑ වන්දනා....මාසික මහා සෑ වන්දනා...៚━━━━━━ • ❂ • ━━━━━━࿐🌸 කිරි ආහාර පූජාව 🌸 අෂ්ඨපාන පූජාව🌸 ගිලම්පස...
02/03/2026

මේඝ යාත්‍රා මාසික මහා සෑ වන්දනා....

මාසික මහා සෑ වන්දනා...
៚━━━━━━ • ❂ • ━━━━━━࿐

🌸 කිරි ආහාර පූජාව
🌸 අෂ්ඨපාන පූජාව
🌸 ගිලම්පස පූජාව
🌸 පළතුරු පූජාව
🌸 කැවිළි පූජාව
🌸අව්ල්පත් පූජාව
🌸බිස්කට් පූජාව
🌸 රසවත් ආහාර පූජාව
🌸පලතුරු බීම පූජාව
🌸 රසවත් බීම පූජාව
🌸 මීපැනි පූජාව
🌸 රෝස මල් පූජාව
🌸 පහන්, සුවද කූරු පූජාව
🌸 වටාපත් පූජාව

මෙම අසිරිමත් පින්කම් මාලාවෙන් ජනිත වූ සියලු පුණ්‍ය ධර්මයෝ
මෙම පින්කමේ කොටස් කරුවන් බවට පත් වුනු සියලූම දෙනාටත්
💐 වචනයකින් හරි උදව් උපකාර කල
සියලු දෙනාට මේ පිං අනුමෝදන් වෙත්වා🙏🙏

නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ සම්පත් සැලසේවා 🙏🙏
උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වේවා...🙏🙏🙏💐💐💐💐

පිං කැමති සියල්ලෝම සතුටු සිතින් අනුමෝදම් වෙත්වා 🙏🙏

පිංකම් කරන්න හොදම වයසේ පිං රැස් කර ගැනීමට , අසිරිමත්
පිංකම් කිරීමට ,
එක්වන්න අප සමග

-මේඝ යාත්‍රා -
https://www.facebook.com/profile.php?id=61561927832034&mibextid=ZbWKwL

අපගේ වට්සැප් සමූහය

https://chat.whatsapp.com/CTyrZQTCr63Fj5sOCMbyUO

තෙරුවන් සරණයි !!!

🙏🙏නමෝ බුද්ධාය🙏🙏

21/02/2026

වදිම් වදිම් ඔබ පාදේ...🙏🙏🙏🙏
තිලොවග බුදු සමිදේ...🙏🙏🙏🙏

ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි නමස්කාර වේවා...

සයිංසු යස්මින් සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

පිංකම් කරන්න හොදම වයසේ පිං රැස් කර ගැනීමට , අසිරිමත්
පිංකම් කිරීමට ,
එක්වන්න අප සමග

-මේඝ යාත්‍රා -
https://www.facebook.com/profile.php?id=61561927832034&mibextid=ZbWKwL

අපගේ වට්සැප් සමූහය

https://chat.whatsapp.com/CTyrZQTCr63Fj5sOCMbyUO

තෙරුවන් සරණයි !!!

🙏🙏නමෝ බුද්ධාය

14/02/2026

මට මහා සෑයට යන්න ඕනේ ...
එහෙම හිතෙන්නත් පින තියෙන්න ඕනේ...
යන්න හිතුන හිතුන වෙලාවට යන්න ඊට වඩා පිනක් තියෙන්න ඕනේ...
හිත හිතා ඉන්නේ නැතුව මට යන්න ඕනේ කියලා හිතුන ගමන් යන්න පෙර පිං තියෙන්න ඕනේ....

ඒ මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා රශ්මි විහිදුවන නිර්මිත බුදුරුවක් තුළ යම් දාගැබක සැතපෙන සේක්ද ස්වර්ණමාලී නමින් පහල වූ ඒ මහාර්ඝ වූ මහා ස්ථූපරාජයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා සාදර ගෞරව භක්තියෙන් මම නමස්කාර කරමි නමස්කාර වේවා...

සයිංසු යස්මින් සුගතස්ස ධාතූ
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං

පිංකම් කරන්න හොදම වයසේ පිං රැස් කර ගැනීමට , අසිරිමත්
පිංකම් කිරීමට ,
එක්වන්න අප සමග

-මේඝ යාත්‍රා -
https://www.facebook.com/profile.php?id=61561927832034&mibextid=ZbWKwL

අපගේ වට්සැප් සමූහය

https://chat.whatsapp.com/CTyrZQTCr63Fj5sOCMbyUO

තෙරුවන් සරණයි !!!

🙏🙏නමෝ බුද්ධාය🙏

Address

Anuradhapura Town

Website

Alerts

Be the first to know and let us send you an email when මේඝ යාත්රා-Megha yathra posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share