Vehera Benda Kutiya Temple

Vehera Benda Kutiya Temple Vehera Benda Kutiya ancient temple locates at Shrawastipura, Anuradhapura, Sri Lanka and believed to be built in around 5-6 Centuries A.D. At Present, Ven. Ven.

Welisara Jinawansha Tissa Thero had re-established & re-developed this sacred place back to its old glorious days. For tremendous effort he has given to re-develop this hidden sacred land as well as the 4 surrounding villages, he has offered with the titles of “Asarana Sarana (the one who support for the needy)”. This title given for a pioneer monk who dedicated life for others wellbeing long time

back and Ven. Tissa Thero is the recent time receiver of this honor. He is also the “Chief incumbent of North Central Province”. Bhikku has restored and developed the 40 acre land belong to temple premises to a Bio Diversity hotspot. Because of the great effort made by Ven.Tissa Thero, this place is now attracting the attention of many local & international environmentalists. All these opportunities are to explore venerable thero's meritorious journey & many more activities happening in this ancient temple!

We are sadly informing that our Ven. Tissa Thero has passed away on 6th of December 2022!
09/12/2022

We are sadly informing that our Ven. Tissa Thero has passed away on 6th of December 2022!

No matter how difficult it was to him with his physical conditions and other obstacles, he never missed fulfilling his duties to others.The sacrifices made by the noble Jinawansa Tissa Thero are infinite and immeasurable.He left us on December 06, 2022 after performing a service that cannot be put i...

පූජනීය වන්දනීය වැලිසර සිරි ජිනවංශ තිස්ස නා හිමිපාණන් වහන්සේගේ නික්ම යෑම...
09/12/2022

පූජනීය වන්දනීය වැලිසර සිරි ජිනවංශ තිස්ස නා හිමිපාණන් වහන්සේගේ නික්ම යෑම...

පෙනෙන නො පෙනෙන බොහෝ පිරිසකට මහා උපකාරයක් වූ... ගම් නියම්ගම් රැසකට මහා සරණක් වූ... වචනයෙන් කියා නිම කල නො හැකි මෙහෙවරක....

09/12/2022

අපවත් වී වදාළ පූජ්‍ය වැලිසර ජිනවංශතිස්ස ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අනිද්දා

අපවත් වී වදාළ පූජ්‍ය වැලිසර ජිනවංශතිස්ස ස්වාමීන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය අනිද්දා සිදු කෙරෙනවා.

අනුරාධපුර ශ්‍රාවස්ථිපුර වෙහෙරබැද්ද කුටිය රජමහා විහාරාධිපති ධුරය දැරූ උන්වහන්සේ නාච්ඡාදූව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ස්වාමීන්වහන්සේ කටයුතු කළා.

උන්වහන්සේ අපවත් වන විට 65 වන වියේ පසු වුණා. ප්‍රදේශයේ ශාසනික හා සමාජ සේවාවන් රැසක් සිදු කළ අපවත්වී වදාළ පූජ්‍ය වැලිසර ජිනවංශතිස්ස ස්වාමීන්වහන්සේගේ දේහය පිළිබද ආදාහන පූජෝත්සවය අනිද්දා පස්වරුවේ ශ්‍රාවස්ථිපුර ආතර් ද සිල්වා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.

පෙනෙන නො පෙනෙන බොහෝ පිරිසකට මහා උපකාරයක් වූ... ගම් නියම්ගම් රැසකට මහා සරණක් වූ... වචනයෙන් කියා නිම කල නො හැකි මෙහෙවරක් ක...
09/12/2022

පෙනෙන නො පෙනෙන බොහෝ පිරිසකට මහා උපකාරයක් වූ... ගම් නියම්ගම් රැසකට මහා සරණක් වූ... වචනයෙන් කියා නිම කල නො හැකි මෙහෙවරක් කලා වූ... අපගේ උතුම් නායක හිමිපාණන් වහන්සේගේ නික්ම යෑම!
🙇🙇🙇
අනුරාධපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩල නියෝජ්‍ය සභාපති වූත්, නාච්චදූව ශාසනාරක්ෂක බලමණ්ඩල ගරු සභාපති වූත්, ගම්පහ මුදුන්ගොඩ දානවර්ධන සමිතියේ ගරු අනුශාසක උතුරුමැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක වූත්, ශ්‍රී රතනවංස රාහුලතිස්ස වංශාවතංස සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටක වාගීශ්වරචාර්ය අසරණ සරණ වෙහෙර බැන්ද කුටිය රජමහා විහාරාධිපති පූජ්‍ය වැලිසර සිරි ජිනවංශ තිස්ස නායක මා හිමිපාණන් වහන්සේට උතුම් නිවන් සැප ලැබේවා! 🙇🙇🙇
අවසන් කටයුතු සෙනසුරාදා (10) දින... 🙏🙏🙏

Address

Srawasthipura
Anuradhapura Town
50042

Telephone

+94777720172

Website

Alerts

Be the first to know and let us send you an email when Vehera Benda Kutiya Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Vehera Benda Kutiya Temple:

Share