Ven Janakapura Kachchayana Thero

Ven Janakapura Kachchayana Thero සිත නිවෙන තැන නවතින්න!❤️🙏🧘

26/08/2026
26/08/2026

ලැබූ මිනිසත් භවයේ බුදු පුදුට කැපවෙන අපගේ ජීවිතය..😇🙏✨🇱🇰

25/08/2026

වස්සාන සමයේ අඛණ්ඩ බුදුවතේ අද 27වන දිනයයි..✨🙏

24/08/2026
24/08/2026

අරහං මුනිදුන් වදිනෙම් බැතියෙන්..🙏✨

24/08/2026

මේ පිංබර වස්සාන සමයේ අඛණ්ඩව මාස තුනක් සිදුකරන බුදු උපස්ථානයේ අද 26 වන දින සම්බුද්ධ පූජාව දැකබලා අනුමෝදන් වෙන්න.සැමට මහා සෑයේ පිහිටයි😇🙏✨

23/08/2026

අයං වස්සාන කාලෝ..😇🙏🧘‍♂
මේ වස්වසා වැඩ සිටින කාලයයි.!
මහේශාක්‍ය අග්‍රගණ්‍ය සම්බුද්ධ පූජාව 25 වන දින පූජාව 🙏✨💛
මාස තුනකින් පසු ලෝකවාසි සියලු දෙනාට උතුම් කඨින මහා බලගතු පිංකම් කරන්න ලැබෙන්නේ මේ පිංබර වස්සාන සමයෙන් පසුවයි. එන්න අපිත් එක්ක ජීවමාන බුදු පියාණන් වහන්සේ වැඩ සිටින පිංබිමේ පුරාමාස තුනක් අඛණ්ඩව සම්බුද්ධ පූජාවන් පවත්වා බලගතු "කඨින,, කල්පගානක් සිදීබිදී ⁣නොයන මහා බුද්ධෝපස්ථානයක් අනුමෝදන් වෙන්න.! 😇🙏💛✨

#වස්සාන #බුදුඋපස්ථානය ✨🇱🇰 #පිනෙන් #පිරුනු #ජීවිතයක් 😇🕊

22/08/2026

අද පිංබර වස්සාන සමයේ අඛණ්ඩ දින 90 පූජාවේ 24 වන සම්බුද්ධ පූජාව අනුමෝදන් වෙන්න සැමට උත්තම මහා සෑ රජුන්ගේ පිහිටයි.💖😇🙏

Address

Anuradhapura Town

Telephone

+94769916774

Website

Alerts

Be the first to know and let us send you an email when Ven Janakapura Kachchayana Thero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Ven Janakapura Kachchayana Thero:

Shortcuts

Share