Anuradhapuraya

Anuradhapuraya අපි සූදානම් වෙන්නෙ,
ඔබව වැව් බැඳි රාජධානියේ වන්දනා ගමනක් ‍රැගෙන යන්න! එකතු වෙන්න අපිත් සමඟ..

🙏
15/08/2026

🙏

"සයිංසු යස්මිං සුගතස්ස ධාතු නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං සුවණ්ණ මාලීති පතීත නාමං වන්දාමහං ථූපවරං මහග්ඝං" ඒ ශාන්තිනායක අමා...
15/08/2026

"සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්ණ මාලීති පතීත නාමං
වන්දාමහං ථූපවරං මහග්ඝං"

ඒ ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ද්‍රෝණයක් පමණ ධාතූන් වහන්සේලා වැඩ හිඳින ඒ අති උතුම් පින්බර ස්වර්ණමාලී මහා සෑරදුන් වහන්සේට මාගේ ශ්‍රද්ධාව පූර්වක නමස්කාරය වේවා...!!!

🌼 🙏 🙏 🙏🌼

රුවන්වැලිමහසෑය 🙏
12/06/2026

රුවන්වැලිමහසෑය 🙏

A N U R A D H A P U R A 🌿🇱🇰
08/06/2026

A N U R A D H A P U R A 🌿🇱🇰

Address

Anuradhapura Town

Alerts

Be the first to know and let us send you an email when Anuradhapuraya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share