𝐂𝐇𝐔𝐑𝐂𝐇 𝐎𝐅 𝐂𝐇𝐑𝐈𝐒𝐓 - 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀

𝐂𝐇𝐔𝐑𝐂𝐇 𝐎𝐅 𝐂𝐇𝐑𝐈𝐒𝐓 - 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 Our Vision

To take God's divine presence to the peoples and nations of the world and to demonstrate the character of the Holy Spirit.

ඉරුදින දේවමෙහෙය💥ඔබත් පැමිණ දෙවියන්වහන්සේ ආශිර්වාදය හා උන් වහන්සේගේ අසීමිත වූ ප්‍රේමය අත්දකින්න..🔺 දිනය      :- 2026 ජූනි...
27/06/2026

ඉරුදින දේවමෙහෙය

💥ඔබත් පැමිණ දෙවියන්වහන්සේ ආශිර්වාදය හා උන් වහන්සේගේ අසීමිත වූ ප්‍රේමය අත්දකින්න..

🔺 දිනය :- 2026 ජූනි 28
🔺 වේලාව :- උදෑසන 09.00 සිට
🔺 ස්ථානය :- අංක 571/2,1 වන මහළ,6 වන පටුමඟ,නව නගරය,අනුරාධපුර
🔺 වැඩි විස්තර :- 076 549 0472


26/06/2026

Rhapsody Reachout

ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ....💥ඔබත් පැමිණ දෙවියන්වහන්සේ ආශිර්වාදය හා උන් වහන්සේගේ අසීමිත වූ ප්‍රේමය අත්දකින්න..🔺 ...
20/06/2026

ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ....

💥ඔබත් පැමිණ දෙවියන්වහන්සේ ආශිර්වාදය හා උන් වහන්සේගේ අසීමිත වූ ප්‍රේමය අත්දකින්න..

🔺 දිනය :- 2026 ජූනි 21
🔺 වේලාව :- උදෑසන 07.00 සිට 09.00 දක්වා යාච්ඤව
උදෑසන 09.00 සිට 11.00 දක්වා දේවමෙහෙය
🔺 ස්ථානය :- අංක 571/2,1 වන මහළ,6 වන පටුමඟ,නව නගරය,අනුරාධපුර
🔺 වැඩි විස්තර :- 076 549 0472


නව ආරම්භයේ ඉරුදින දේවමෙහෙය ජේසුස් වහන්සේගේ නාමයේ බලයට ඔබව අන්ධකාරයෙන්,අසනීපවලින්,මූල්‍යම අරගලවලින් හා ඔබගේ සෑම වේදනාවක්ම...
15/06/2026

නව ආරම්භයේ ඉරුදින දේවමෙහෙය

ජේසුස් වහන්සේගේ නාමයේ බලයට ඔබව අන්ධකාරයෙන්,අසනීපවලින්,මූල්‍යම අරගලවලින් හා ඔබගේ සෑම වේදනාවක්ම නිදහක් කළ හැකිය.

ඔබේ ආගම හෝ ජාතිය කූමක් වුවත්, දෙවියන් වහන්සේ ඔබට කොන්දේසි විරහිතව ප්‍රේම කරයි.

එය ඔබ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ දිව්‍යමය සැලැස්මේ ආරම්භයයි.

එසේනම් ඔබත් පැමිණ දෙවියන්වහන්සේගේ ආශිර්වාදය කිසිදු අයකිරීමකින් තොරව නොමිලේම අත්විදින්න.

2026 ජූනි 21 වන ඉරිදා
සවස 2.00
දෙවන මහළ,අන්දර වැව පාර,මහජන බැංකුව ඉදිරිපිට, තලාව.

වැඩි විස්තර:- 076 202 4023

ශුද්ධ සහභාහීකමේ දේවමෙහෙයඋන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පි...
13/06/2026

ශුද්ධ සහභාහීකමේ දේවමෙහෙය

උන්වහන්සේ රොටි ගෙන ස්තුති කොට කඩා, ඔවුන්ට දී: මේක නුඹලා උදෙසා දෙනලද මාගේ ශරීරයය; මා සිහිකිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක.

එලෙසම රාත්‍රි කෑමට පසු කුසලාන දී: මේ කුසලාන නුඹලා උදෙසා වගුරුවන මාගේ ලෙයෙහි අලුත් ගිවිසුමය.
(ලූක් 22 : 19)

🔺 දිනය :- 2026 ජූනි 14
🔺 වේලාව :- උදෑසන 09..00 සිට
🔺 ස්ථානය :- අංක 521/72, 1 වන මහළ,නවබස් නැවතුම්පල,අනුරාධපුර.
🔺 වැඩි විස්තර :- 076 984 1962


#අනුරාධපුර

ඉරුදින දේවමෙහෙය💥ඔබත් පැමිණ දෙවියන්වහන්සේ ආශිර්වාදය හා උන් වහන්සේගේ අසීමිත වූ ප්‍රේමය අත්දකින්න..🔺 දිනය      :- 2026 ජූනි...
06/06/2026

ඉරුදින දේවමෙහෙය

💥ඔබත් පැමිණ දෙවියන්වහන්සේ ආශිර්වාදය හා උන් වහන්සේගේ අසීමිත වූ ප්‍රේමය අත්දකින්න..

🔺 දිනය :- 2026 ජූනි 07
🔺 වේලාව :- උදෑසන 09.00 සිට
🔺 ස්ථානය :- අංක 571/2,1 වන මහළ,6 වන පටුමඟ,නව නගරය,අනුරාධපුර
🔺 වැඩි විස්තර :- 076 549 0472


04/06/2026

ඔබ මේ වෙලාවේ
යම් කිසි ප්‍රශ්නයකින්ද ඉන්නෙ
යම් කිසි අසනීප වලින් පීඩා විදින කෙනෙක්ද
කනගාටුවෙන්ද ඉන්නේ

එසේනම් ඔබටයි මේ සුභ ආරංචිය.........

Rhapsody Of Realities
Around Sri Lanka,Every Province, Every District
ශ්‍රී ලංකාව පුරා සෑම පළාතකම,සෑම දිස්ත්‍රික්කයකම....

Rhapsody Of Realities Around Sri Lanka,Every Province, Every District ශ්‍රී ලංකාව පුරා සෑම පළාතකම,සෑම දිස්ත්‍රික්කයකම......
01/06/2026

Rhapsody Of Realities
Around Sri Lanka,Every Province, Every District
ශ්‍රී ලංකාව පුරා සෑම පළාතකම,සෑම දිස්ත්‍රික්කයකම....

✨ අපි ඔබට සාදරයෙන් ආරාධනා කරමු ✨දෙවියන් වහන්සේගේ වචනය සමඟ ආශීර්වාද ලත් කාලයක් ගත කිරීමට මේ ඉරුදින ඔබත් අප හා එක්වන්න.ඔබේ...
30/05/2026

✨ අපි ඔබට සාදරයෙන් ආරාධනා කරමු ✨

දෙවියන් වහන්සේගේ වචනය සමඟ ආශීර්වාද ලත් කාලයක් ගත කිරීමට මේ ඉරුදින ඔබත් අප හා එක්වන්න.

ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ නමස්කාර කිරීමට, ශුභාරංචිය ඇසීමට සහ දෙවියන් වහන්සේගේ වචනය තුළින් ජීවිතය ගොඩනගා ගැනීමට ඔබත් එන්න.

🙏 ඇදහිල්ලේ, බලාපොරොත්තුවේ, සුව කිරීමේ සහ දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ ස්ථානයක් ඔබ බලා සිටී.

📖 "දෙදෙනෙකු හෝ තිදෙනෙකු මාගේ නාමයෙන් රැස්වන තැන, මම ඔවුන් සමඟ සිටිමි." — මතෙව් 18:20

🎤 දේවගැති සම්පත් ජයසිංහ

🗓 දිනය: මැයි 31

⏰ වේලාව: පෙ.ව. 09.00

📍 ස්ථානය: අංක 521/72, 1 වන මහල, 6 වන පටුමග, නව බස් නැවතුම්පොළ, අනුරාධපුර.

📲 WhatsApp :- +94 76 549 0472 (Pastor Sampath)

💛 මෙම ඉරුදින ඔබත් සමඟ නමස්කාර කිරීමට අපි බලාපොරොත්තුව සිටිනෙමු.

පියතුමණි - Pastor's Birthday Song | Shalomi Rehanyaඅප වෙනුවෙන් කැපවී.. අප උදෙසා මැදිහත් වී.. අප සැමහට ප්‍රේමය දී.. අප නි...
28/05/2026

පියතුමණි - Pastor's Birthday Song | Shalomi Rehanya

අප වෙනුවෙන් කැපවී..
අප උදෙසා මැදිහත් වී..
අප සැමහට ප්‍රේමය දී..
අප නිසා ඔබ දණ නැමුනී..

අප වෙනුවෙන් කැපවී.. අප උදෙසා මැදිහත් වී.. අප සැමහට ප්‍රේමය දී.. ...

Address

Anuradhapura Town
50000

Telephone

+94769185521

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐂𝐇𝐔𝐑𝐂𝐇 𝐎𝐅 𝐂𝐇𝐑𝐈𝐒𝐓 - 𝐒𝐑𝐈 𝐋𝐀𝐍𝐊𝐀 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share