Shakya Muni E Temple

Shakya Muni E Temple Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Shakya Muni E Temple, Religious Center, Angamuwa.

දහම් පාසල් හතවසර පෙළ පොත පාලි පාඩම් සාකච්ඡාව/ ශ්‍රී ශාක්‍ය මුනි සදහම් අරණ
20/02/2023

දහම් පාසල් හතවසර පෙළ පොත පාලි පාඩම් සාකච්ඡාව/ ශ්‍රී ශාක්‍ය මුනි සදහම් අරණ

15/03/2022
ශ්‍රී ශාක්‍ය මුනි අන්තර්ජාල ධර්ම දේශනා .සාර්ථක විවාහ දිවියකට බුදු දහමින් ලබා දෙන ඉගැන්වීමඉරු දින රාත්‍රි 08 ට Shakya Mun...
13/03/2022

ශ්‍රී ශාක්‍ය මුනි අන්තර්ජාල ධර්ම දේශනා .

සාර්ථක විවාහ දිවියකට බුදු දහමින් ලබා දෙන ඉගැන්වීම

ඉරු දින රාත්‍රි 08 ට Shakya Muni E Temple පේජය තුළින් සජීවීව විකාශය වේ.

ධර්ම දානමය පිංකමකට ඔබටත් අවස්ථාවක්

ශාක්‍ය මුනි අන්තර්ජාල බෞද්ධ මධ්‍යස්ථානය මගින් සෑම සතියකම ඉරිදා දිනවල සයිබර් අවකාශය තුළ විසුරුවා හැරීමට බලාපොරොත්තු වන කාලීන ධර්ම දේශනා පිංකමක් ඔබටත් සංවිධානය කළ හැකියි.
උපන් දිනයට,විවාහ සංවත්සරයට ,මව් පියන්ට පිං අනුමෝදන් කරන්නට, ජීවත් වන අයට නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමට වැනි ඕනෑම අරමුණක් වෙනුවෙන් මුහුණු පොත හෝ සූම් තාක්ෂණය ඔස්සේ ධර්ම දේශනාවක් සජීවීව පවත්වා ගැනීමට ඔබට පුළුවන්.

ඔබ වෙනුවෙන් ධර්ම දානයක් වශයෙන් Sakhya muni E temple පූජනීය ස්වාමීන් වහන්සේලා කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව ධර්ම දානය කිරීමට සූදානම් .

ඔබ දිනයක් වෙන්කරගෙන දෙස් විදෙස් යහළුවන් ,ඥාතීන් එකතු කර ගෙන ඔවුන් දැනුවත් කොට ධර්ම දේශනා පිංකම සංවිධානය කර ගන්න .

අවශ්‍ය නම් ඔබට ඇති ගැටලු හෝ මාතෘකා ඔස්සෙ ධර්ම දේශනා පැවැත්වීමට කටයුතු කළ හැකිය.ඒ ඔබ වෙනුවෙන් ම මෙම ලොව ප්‍රථම අන්තර්ජාල බෞද්ධ මධ්‍යස්ථානය ආරම්භ කරන ලද හෙයිනි.

අන්තර්ජාලය ,සමාජ මාධ්‍ය හා තාක්ෂණය පිං පුරන්නට භාවිතා කොට දෙලොව දියුණුව සළසා ගනිමු.

සැමට ධර්මාවබෝධය පිණිසම හේතු වේවා ..

0710955896 වට්සැප්

Address

Angamuwa

Website

Alerts

Be the first to know and let us send you an email when Shakya Muni E Temple posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share