Sri Siddhartha youth Buddhist Association

Sri Siddhartha youth Buddhist Association රාජාංගණයේ තරුණ ජවයෙන් නොනැවතී ඉදිරියට...

22/06/2022
දින ගනනාවක වෙහෙසකින් පසු ව බල්බ් පහළොස් දහසකට ආසන්න ගනනක් භාවිතා කරමින් රහතුන පා පහස වැදි ආඬිගල රාජමහා විහාර භූමියේ වැඩ ...
16/06/2022

දින ගනනාවක වෙහෙසකින් පසු ව බල්බ් පහළොස් දහසකට ආසන්න ගනනක් භාවිතා කරමින් රහතුන පා පහස වැදි ආඬිගල රාජමහා විහාර භූමියේ වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින අති උතුම් සිඳුමැලි මහා සෑ රදුන් මූලික බුදු මැදුරු සහ ශ්‍රී මා මාලකය ආලෝක වර්ෂාවෙන් නැහැවූ ඒ අසිරිමත් අවස්ථාව. 2022 මැයි මස 14 වෙනි දිනට යෙදී තිබුණු උතුම් පොසොන් පොහෝ දින සවස 6.55ට යෙදුණු සුභ මොහොතින් සිදු වූ වගයි. සිතින් හෝ දායකත්වය දැක්වූ සියලු දෙනාට ම කිසිදු ලෝභයක් නොමැතිව සිත පහදාගැනීමට මෙය ම ප්‍රමාණවත්. මෙම ආලෝක වර්ෂාව ඇද හැලීම පොසොන් සතිය පුරාවට ම සිදු වේ.

ඓතිහාසික ආඬිගල රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදි වූ අති උතුම් සිඳුමැලි මහා සෑ රදුන්ව ආලෝක ධාරාවෙන් වර්ණවත් කිරීම සඳහා ඇප කැප ...
16/06/2022

ඓතිහාසික ආඬිගල රාජමහා විහාරයේ අභිනවයෙන් ඉදි වූ අති උතුම් සිඳුමැලි මහා සෑ රදුන්ව ආලෝක ධාරාවෙන් වර්ණවත් කිරීම සඳහා ඇප කැප වූ ශ්‍රී සිද්ධාර්ථ තරුණ බෞද්ධ සංගමයේ රාජකීයා පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ සහ පොඩි හාමුදුරුවන් වහන්සේලා ඇතුළු තරුණ තරුණියන්ට තෙරුවන් සරණයි!

16/06/2022

2022 මැයි මස 29 වෙනි දින සවස 5.00ට ශ්‍රී විද්‍යාජෝති පිරිවෙන් ශාලාවේ දී ශ්‍රී සිද්ධාර්ථ තරුණ බෞද්ධ සංගමය සුභ මොහොතින් ආරම්භ කරන ලදී. ඒ සඳහා ආරම්භක දිනයේ සාමාජිකයින් පනහකට ආසන්න පිරිසක් සහභාගී වූ අතර එදින අති සාර්ථක ව සංගමය (Sri Siddhartha youth Buddhist Association - SYBA) පිහිටුවන ලදී.

Address

Angamuwa

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 06:00 - 22:00
Sunday 06:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Siddhartha youth Buddhist Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share