Youth Federation of Holy Rosary Church - Andiambalama

Youth Federation of Holy Rosary Church - Andiambalama Official page of Youth Federation - Holy Rosary Church Andiambalama

Come and Join with us💙💙
12/10/2022

Come and Join with us💙💙

God Bless You Father🙏💙
31/05/2020

God Bless You Father🙏💙

සමිදු කෙත අස්වද්දමින් අපගේ සිත් ජේසු සමිදුන් තුලට රැගෙන යන්නට ඔබ වහන්සේ දරන්නාවු ඒ වෙහෙස මහන්සිය වෙනුවෙන් ජේසු සමිදුන්ගේ ආශිර්වාදය බහුලව ඔබ වහන්සේගේ ජීවිතයට නොවඩුව ලැබේවා.....💙🙏

ශුද්ධව් ජපමාල දෙව් මවුන්ගේ ආදරය පිරුණු සුභ මංගල්‍යයක් වේවා ඔබ සැමට
14/10/2019

ශුද්ධව් ජපමාල දෙව් මවුන්ගේ ආදරය පිරුණු සුභ මංගල්‍යයක් වේවා ඔබ සැමට

13/12/2018

දෙසැම්බර් 13 වන දින සුබ අස්න – ශු. මතෙව් 11:11-15 11 සැබැවින් ම මම ඔබට කියමි, මුළු මිනිස් සංහතිය තුළ ජොහන්ට වඩා උතුම් කෙනෙක් ....

ගුවාඩලුපේ අප ස්වාමිදුව..ගුවාඩලුපේ ප්‍රදාන දේවස්තානය පිහිටා ඇත්තේ ඇමරිකාවේ මෙක්සිකෝවේය..දහසක් බැතිමතුන්ගේ ආදරය ගුවාඩලුපේ ...
12/12/2018

ගුවාඩලුපේ අප ස්වාමිදුව..

ගුවාඩලුපේ ප්‍රදාන දේවස්තානය පිහිටා ඇත්තේ ඇමරිකාවේ මෙක්සිකෝවේය..දහසක් බැතිමතුන්ගේ ආදරය ගුවාඩලුපේ අප ස්වාමිදුව දිනාගෙන අවසන්‍ ය.ශ්‍රි ල0කාව තුලත් ගුවාඩලුපේ අප ස්වාමිදුවගේ දේවස්තාන දෙකක් පමණ දැනට ප්‍රසිද්ධ වි ඇත.ඒ ත්‍රිකුනාමලයේ හා පුත්තලම කරිකට්ටිය ග්‍රාමයේය..ගුවාඩලුපේ අප ස්වාමිදුව පැවසු වදන්,

"එබැවින් කිසි විටෙකත් කලකිරි අදයිර්‍රයට පත් නොවන්න.මන්දයත් මම ඔබගේ මැණියන් වෙමි"ටිල්මා සලුව,

ටිල්මා යනු,එකල ස්වදේශයකයන් විසින් අදින ලද පතොක් කෙදි වලින් සෑදු ගොරෝසු සලුවකි.එහි දිග ,පළල අඩි 5'5(4'6) කි.මෙම රෙදි වල පැවැත්ම අවුරුදු 30 ක් උවත් මෙම ජුවාම් දියාගෝගෙ සලුව වසර 487 ක් පුරා අදටත් සුරක්ෂිතව පවති.ජුවාම් දියාගෝ,

2002 ජුලී 31 වැනි දින ජුවාම් දියාගෝ ශුද්දවරයට ඔසවන ලද්දේ 2 වැනි ජුවාම් පාවුලු පාප්වහන්සේ විසිනි.ගුවාඩලුපේ අප ස්වාදුව පිලිබදව කෙටියෙන්,

1531 දෙසැම්බර් 09,10,11,12 යන දවස් තුනකදි ගුවාඩලුපේ අප ස්වාමිදුව ජුවාම් දියාගේ නැමැති පුද්ගලයෙකුට දර්ශනය විය.එහිදි ගුවාඩලුපේ ස්වාමිදුවගේ ඉල්ලීම වුයේ ටැපැයැක් නැමැති කදු පාමුල දෙවි මැදුරක් ඉදි කල යුතු යැයි රදගුරුතුමාට කියන ලෙසය.ජුවාන් ගොස් රදගුරුතුමාට මේ සිද්ධිය පැවසිමෙදි එතුමා මෙම සිද්ධිය පිලිනොගත්තේය.එහිදි ඊලග දිනයේදි ජුවාන්ට පෙර පරිදිම ගුවාඩලුපේ ස්වාමිදුව මුණ ගැසිනි.එහිදි ජුවාම්ට අප මැණියන් කන්දක් මුදුනට ගොස් රෝස මල් රැගෙන එන ලෙස පවසයි. මෙම ස්තානයේ කටු පදුරු හා පතොක් වැවෙන ස්තානයකි.නමුත් ජුවාම්ට දකින්නට ලැබුනේ පුදුමාකාර රෝස මල් උයනකි.පසුව අප ස්වාමිදුව ජුවාම්ගේ සලුවේ (ටිල්මා) එම මල් පිලියෙල කර තබා රදගුරුතුමා හමුවට යන ලෙස කීය.ජුවාම් රදගුරුතුමා හමුවට ගොස් සලුව දිග හරින විට පුදුමාකාර ලෙස සලුවෙහි එතුමියගේ රුව ඇදි ඇත.රදගුරුතුමා ඇතුලු පිරිස වැද වැටි ආචාර කරන්නට විය.පසුකලෙක එම ස්තානයේ ගුවාඩලුපේ ස්වාමිදුව කී පරිදි දේවස්තානයක් සාදන්නට කටයුතු කරනු ලැබිය..වාඩලුපේ අප ස්වාමිදුවගේ ල0කාවේ දේවස්තාන,

මෙතුමියගේ නමින් ත්‍රිකුනාමලයේ හා කරිකට්ටිය යන ග්‍රාමීය න් වල ඉදිවි ඇත.ගුවාඩලුපේ දෙව් මව් සරන සොයා අද වන විට මෙම දේවස්තානයන්ට දස දහස් ජන ස0කයාත ඇදි එයි.මෙහිදි මෙක්සිකෝවේ ගුවාඩලුපේ බැසිලිකාවෙන් ගෙන එන ලද අප ස්වාමිදුවගේ ප්‍රතිමාවක් කරිකට්ටිය දේවස්තානයෙහි තැන්පත් කර ඇත.කරිකට්ටිය දේවස්තානයට දෙව් මව් සරන සොයා සෑම දිනකම බැතිමතුන් පියමන් කරති.ප්‍රාතිහාර්‍යන් අදික ස්තානයක් බවට මේ වන විට තහවුරු වි අවසන්‍ ය.මෙම දේවස්තානයේ දෙව් මව් දර්ශනය වි වසර 487 සමරමින් ජපමාල ද0වැලක් පවත්වති.සෑම වසරකම දෙසැම්බර් 9,10,11,12 යන තෙදින පැය 72 ක් ජපමාලය උච්චාරණය කිරිමෙන් පසුව 12 වන දින ම0ගලය පුජාව පවත්වනු ලබයි.ඔබටත් පැයක් වෙන් කරවා ගැනිමටමෙම ප්‍රතිමාව මෙක්සිකෝවේ සිට කරිකට්ටිය ගුවාඩලුපේ ස්වාමිදුවගේ දේවස්තානයට ගෙන තැන්පත් කර ඇත හැකියාව ඇත."සුරලොවින් ලද එකම දෙව් මව් තිලිණයයි"

“I am truly your merciful Mother, yours and all the people who live united in this land and of all the other people of d...
12/12/2018

“I am truly your merciful Mother, yours and all the people who live united in this land and of all the other people of different ancestries, my lovers, who love me, those who seek me, those who trust in me. Here I will hear their weeping, their complaints and heal all their sorrows, hardships and sufferings.” —Our Lady of Guadalupe

වතිකානයේ නත්තල් වැඩසටහන් පෙළ අති උත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ වෙනදා මෙන් සිය නත්තල් සමය වෙනුවෙන් තම කාර්‍යබහුල උත්තරීතර ...
12/12/2018

වතිකානයේ නත්තල් වැඩසටහන් පෙළ

අති උත්තම ප්‍රැන්සිස් පාප්වහන්සේ වෙනදා මෙන් සිය නත්තල් සමය වෙනුවෙන් තම කාර්‍යබහුල උත්තරීතර කාර්යභාරය සනිටුහන් කරයි. නත්තල අතළඟ පිළිවෙත් ආරම්භයත් සමග පාප්තුමාගේ ජනවන්දනා පිළිවෙත් භාර Monsignor Guido Marini හිමි පිළිවෙත් පිළිබඳ දැඩි උනන්දුවක් දක්වයි.

° දෙසැම්බර් 24, මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පුජාව රෝම වෙලාවෙන් ප.ව. 09.30 ට ශාන්ත පීතර බැසිලිකා දේවමන්දිරයේ උත්කර්ෂවත්ව පැවැත්වේ. පාප්තුමා මෙම වසරේ අපෝස්තලික සංචාරය කල රටවල් වල කුඩා දරුවන් එම රටට ආවේණික වු තම සංස්කෘතික ඇදුම් වලින් සැරසි සිටිම මෙදින දක්නට ලැබේ. ලෝව පුරා සජීව විකාශනයන් රූපවාහිනීය, ගුවන් විදුලි, අන්තර්ජාලය ඔස්සේ ආවරණය කරනු ලැබේ.
(ශ්‍රී ලංකා වේලාවෙන් පාන්දර 2.00)

° දෙසැම්බර් 25, මධ්‍යහන 12.00 ට "Urbi et Orbi" හෙවත් "නුවරට සහ ලෝකයට ආලෝකය" යන පාප්තුමාගේ නත්තල් දින පණිවිඩය සහ ආශිර්වාදය ශාන්ත පීතර බැසිලිකා මන්දිරයේ සඳලුතලයේ සිට සිදුකරනු ලැබේ. ශුද්ධෝත්තම පියතුමා මුළු ලෝකය ආමන්ත්‍රණය කරන, අපෝස්තලික ආශිර්වාදය දානය කරන මෙම මොහොතට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සා.පීතර චතුරශ්‍රයේ අස්සක් මුල්ලක් නෑර රෝද බැදෙයි. වතිකානයේ සම්ප්‍රදායික ස්විස් හමුදා බටයන්, පොලිසිය ඇතුළු ආරක්ෂක නිළධාරීන් විසින් වතිකානයේ ජාතික ගීය, ඉතාලි ජාතික ගීය වාදන කරනු ලබයි. මහා සීනු හඬ මැද්දේ නත්තල් සාම පණිවිඩය ලෝවට ප්‍රකාශ කෙරේ. (ශ්‍රී ලංකා වේලාවෙන් සවස 4. 30 ට. මෙය ජාතික රූපවාහිනීය ඔස්සෙද එදින විකාශනය වේ)

° දෙසැම්බර් 31, පස්වරු 5.00 ට අවසන් වන 2018 වර්ෂයේ තුති පිදීම “Te Deum”හි සම්ප්‍රදායික ගායනය, දුම් පුජාව, ආශීර්වාදය සහ නව 2019 වසරට සෙත් පතා පැවැත්වෙන විශේෂ සැදෑ මෙහෙය.

° ජනවාරි 01, උදෑසන 10.00 ට: ශාන්ත පීතර බැසිලිකාවෙහි පාරිශුද්ධ දේවමාතා මංගල්‍යය. "යහපත් දේශපාලනය සමාදානයේ සාමය" යන ලෝක සාමය මාතෘකාව යටතේ..

° ජනවාරි 06, උදෑසන 10.00 ට ජේසු බිළිඳුන් රාජවරුන් බැහැදුටු මංගල්‍යය, ශාන්ත පීතර බැසිලිකාවේ.

නත්තල් සමය අවසන් වන්නේ ස්වාමින් වහන්සේගේ බව්තීස්ම මංගල්‍යය උත්සවයෙන් වන අතර එය ජනවාරි 13 වන දිනට යෙදී ඇත.

සටහන / මනෝජ් දිවන්ක

12/12/2018

දෙසැම්බර් 12 ශු.සුවිශේෂය ශු.මතෙව් 11-28:30 28 ''වෙහෙස වන, බර උසුලන සියල්ලෙනි, මා වෙත එන්න; මම ඔබට සහනය දෙමි.29 මා ගුණවත්, මෘදු, නි...

11/12/2018
කතෝලික අපිට තියන වටිනාම වස්තුවක් තමයි  #ශු  #ජපමාලය 😘😘 💙💙💜💜ඔබව පාපයෙන් ඈත් කරලා ඔබව ජේසු වෙතට ලංකරන්න ජේසු අම්ම බලාගෙන ඉ...
11/12/2018

කතෝලික අපිට තියන වටිනාම වස්තුවක් තමයි
#ශු #ජපමාලය 😘😘 💙💙💜💜
ඔබව පාපයෙන් ඈත් කරලා ඔබව ජේසු වෙතට ලංකරන්න ජේසු අම්ම බලාගෙන ඉන්නවා..
ඔබ උච්චාරණය කරන එක නමෝ මරියක් වෙනුවෙන් ස්වර්ගයෙහි ප්‍රිතිඝෝෂා නගනවා....
ඔබ වෙනුවෙන් ස්වර්ගයෙහි දොරටු විවර කරන්න පුළුවන් යතුරක් තමයි මේ ජපමාලය කියන්නේ..විශ්වාසයෙන් ජපමාලය උච්චාරණය කරන්න ...අත්දැකීම් බහුල වේවී ඔබේ ජීවිතේ

11/12/2018

දෙසැම්බර් 11 ශු.සුවිශේෂය මෙනෙහි කිරීම ශු.මතෙව් 18-12:14 12 ''ඔබ කුමක් සිතන්නහු ද? බැටළුවන් සියයක් ඇති යම් මිනිසෙක්, උන්ගෙන් ...

Address

Andiambalama

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Federation of Holy Rosary Church - Andiambalama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share