Wadaththa Pirivena

Wadaththa Pirivena Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wadaththa Pirivena, Buddhist Temple, Wadaththa. kottukachchiya, Anamaduwa.

Sri Saranankara Pirivena, which was started by two monks in the year 2000, is today an institution that strives to protect the Sinhala nation and the Buddha Sasana.

හෘද සැත්කමින් පසුව පළමු වරට අපගේ නායක හිමිපාණන් වහන්සේ පුංචි ස්වාමීන්වහන්සේලා දැක බලා ගැනීමට වැඩම කල බව පිංවත් ඔබ සැමට බ...
16/10/2025

හෘද සැත්කමින් පසුව පළමු වරට අපගේ නායක හිමිපාණන් වහන්සේ පුංචි ස්වාමීන්වහන්සේලා දැක බලා ගැනීමට වැඩම කල බව පිංවත් ඔබ සැමට බැතිසිතින් යුතුව සිහිපත් කරන්නෙමු 🪷🪷🪷

29/09/2025

අපගේ නායක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී ඉක්මන් සුව ලැබේවා..! 🙏🙏🙏

22/09/2025

ශ්‍රී ලංකා ජාතික රෝහලේ වාර්ෂික කඨින පිංකම.🪷🪷🪷
----------------
ශ්‍රී ලංකා ජාතික රෝහලේ 34 හදවත් සැත්කම් ඒකකයේ වාට්ටුව භාර හෙද සොයුරිය ඇතුළු කාර්‍ය මණ්වලය සහ රෝගීන්ගේ සහභාගිත්වයෙන්
කඨින පිංකමේ ආශිර්වාද පිංකම මෙසේ සිදුවුණි. 🙏🙏🙏
___________________________
2025 සැප්තැම්බර් 20 වන දින

අපගේ නායක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා..! 🙏🙏🙏
19/08/2025

අපගේ නායක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා..! 🙏🙏🙏

23/07/2025

ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිය අධ්‍යාපනපති රාජකීය පණ්ඩිත ස්‍යාමෝපාලීවංශික මහා නිකායේ අස්ගිරි පාරිශ්වයේ ගෞරවාරිය අනුනායක ආචාර්ය ආණමඩුවේ සද්ධර්ම කීර්ති ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත ධම්මදස්සාභිධාන අනුනාක හිමිපාණන් වහන්ස ඔබ වහන්සේට අමා මහ නිවන්සුව අත්වේවා..!!! 🪷🪷🪷

ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන් කෘත්‍යාධිකාරී, සූවිසි මහා විහාරධිපති, ස්‍ය...
22/07/2025

ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන් කෘත්‍යාධිකාරී, සූවිසි මහා විහාරධිපති, ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ රාප්වත්නි කුමාරවත්නි දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී සීලානන්ද අති පූජ්‍ය වඩන්නේ සෝමානන්ද නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනට සමගාමීව පවත්වන්නට යෙදුන පින්කම් මාලාව 🪷🪷🪷
________________________________

කුල දරුවන් 12 දෙනෙකු පැවදි කිරීම සහ අභිනව ''පිණ්ඩපාත" විශ්‍රාම ශාලාව විවෘත කිරීමේ උතුම් පිංකම

ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන් කෘත්‍යාධිකාරී, සූවිසි මහා විහාරධිපති, ස්‍ය...
22/07/2025

ආණමඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන් කෘත්‍යාධිකාරී, සූවිසි මහා විහාරධිපති, ස්‍යාමෝපාලී වංශික මහා නිකායේ රාප්වත්නි කුමාරවත්නි දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, සද්ධර්ම කීර්ති ශ්‍රී සීලානන්ද අති පූජ්‍ය වඩන්නේ සෝමානන්ද නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනට සමගාමීව පවත්වන්නට යෙදුන පින්කම් මාලාව 🪷🪷🪷
___________________________

චෛත්‍ය රාජයාණන් වහන්සේට මුල්ගල තැබීමේ පිංකම - කච්චිමඩුව ශ්‍රී ගුනානන්දරම විහාරය

අපවත්වී වදාළ, මහාවිහාරවංශික සස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ධූරන්ධර කුරුණෑගල ඓතිහාසික ඇත්කද ර...
21/07/2025

අපවත්වී වදාළ, මහාවිහාරවංශික සස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක ධූරන්ධර කුරුණෑගල ඓතිහාසික ඇත්කද රාජමහා විහාරාධිපති විශ්‍රාමලත් කථිකාචාර්ය අධ්‍යාපනපති, අතිගෞරාවාර්හ ආණමඩුවේ ශ්‍රි ධම්මදස්සී අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව ලැබේවා ! 🪷🪷🪷

නිදුක් නිරෝගී සුව සපිරි සුබම සුබ ජන්මදිනක් වේවා ඔබ වහන්සේට !!!🪷🪷🪷
18/07/2025

නිදුක් නිරෝගී සුව සපිරි සුබම සුබ ජන්මදිනක් වේවා ඔබ වහන්සේට !!!🪷🪷🪷

උතුම් වූ පොසොන් පොහෝ දිනය නිමිති කොට ගනිමින් අති පූජ්‍ය වඩත්තේ සෝමානන්ද නායක හිමිපාණන්ගේ මග පෙන්වීම මත වඩත්ත ශ්‍රී බෝධි ...
10/06/2025

උතුම් වූ පොසොන් පොහෝ දිනය නිමිති කොට ගනිමින් අති පූජ්‍ය වඩත්තේ සෝමානන්ද නායක හිමිපාණන්ගේ මග පෙන්වීම මත වඩත්ත ශ්‍රී බෝධි නන්දාරාම විහාරස්ථ තරුණ බෞද්ධ සමිතිය මගින් 10 වන වරටත් පවත්වන්නට යෙදුණු මහා බත් දන්සල 🙏🙏🪷🪷

පොසොන් පොහෝ දිනය නිමිතිකොට ගනිමින් පත්වනු ලැබූ උදෑසන සියක් වර්ග පූජාව 🪷🪷
10/06/2025

පොසොන් පොහෝ දිනය නිමිතිකොට ගනිමින් පත්වනු ලැබූ උදෑසන සියක් වර්ග පූජාව 🪷🪷

Address

Wadaththa. Kottukachchiya
Anamaduwa
61500

Telephone

+94717843579

Website

Alerts

Be the first to know and let us send you an email when Wadaththa Pirivena posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Wadaththa Pirivena:

Share