Sri Jayatilakaramaya

Sri Jayatilakaramaya Sri Jayatillakaramaya is a poor Buddhist temple located near the aranthalawa Bhikku massacre in Sri

ශ්‍රද්ධාවන්ත පින්වත්නි,

ඉහත ලිපිනයේ සදහන් අපගේ විහාරස්ථානය ඉතා දිළිදු විහාරස්ථානයක් වන අතර අසරණම පිරිසක් වාසය කරයි.ස්වාමින් වහන්සේලා 7 නමක් වැඩ වාසය කරන අතර උන්වහන්සේලාගේන් 4 නමක් පිරිවෙන් අධ්‍යාපනය ලබයි. එක නමකට පිරිවෙන වෙත යෑමට හා ඒමට දවසකට රු. 80 ක් වැය වේ.මේ වියදම් දැරීමට පන්සලට වත්කමක් නැත.දහම් පාසල් ළමුන් 161 දහම් දැනුම ලබයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි,එදා වෙල අමාරුවෙන් සපයා ගන්නා මෙම ජනතාවට වි

හාරස්ථානයේ දියුණුවට කටයුතු කරන්න අපහසුය.ස්වාමින් වහන්සේලාට දානයවත් හරිහැටියට දීමට අපොහොසත් ව සිටියි. එහෙත් හැකි පමණින් ස්වාමින් වහන්සේලා ඒ ය රැකබලාගන්නා ගන්නා අතර, විහාරස්ථානය අඩු පාඩු රැසක් පවතී.

අඩුපාඩු වලට අදාල ජායාරුප අපගේ දායකයන් facebook වෙබ් පිටුවක් සකසා අමුණා ඇත,අවශ්‍යනම් ඒවා නැරඹිය හැකිය.
මේ ආදී විශාල අඩුපාඩු රැසක් ඇති අතර පින්වත් ඔබ තුමාලාට හැකි පමණින් මේ ගැන සොයා බලා හැකි පමණින් සහනයක් සලසා දෙන ලෙස පින් දීමෙන් ඉල්ලා සිටීමි.

මෙයට,
මොරටුවේ විමලානන්ද හිමි
විහාර අදිකාරී
ශ්‍රී ජයතිලකා රාමය
නුවරගලතැන්න
අරන්තලාව
මංගලගම

Facebook- Facebook.com/srijayatilakaramaya
Google- plus.google.com/116622567680200018960

Address

Nuwaragalatenna, Aranthalawa, Mangalagama
Ampara

Telephone

0711033967

Website

Alerts

Be the first to know and let us send you an email when Sri Jayatilakaramaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share