Namo Buddaya

Namo Buddaya සැබෑ දියුණුවේ රන් දොරටුව ...!

03/08/2021

ඔබ තවම ප්‍රමාද නැ

28/07/2021

නත්‌ථි කිච්‌චං බ්‍රාහ්‌මණස්‌ස (දාමලීති භගවා) කතකිච්‌චෝ හි බ්‍රාහ්‌මණෝ
යාව න ගාධං ලභති නදීසු ආයූහති සබ්‌බගත්‌තේහි ජන්‌තු
ගාධඤ්‌ච ලද්‌ධාන ථලේ ඨිතෝ සෝ නායූහති පාරගතෝ හි සෝති

“දාමලී, කළ යුතු දේ කරලා අවසන් වුන රහතන් වහන්සේට අමුතුවෙන් කරන්න දෙයක් නෑ. ගොඩබිමක පිහිටක් නොලබනතාක් ගංගාවේ පිහිනද්දී තමන්ගේ සියලු අත් පාවලින් ඒ පුද්ගලයා වෑයම් කරනවා. ගොඩබිමේ පිහිට ලබාගෙන, පරතෙරට ගියාට පස්සෙ එයා කලින් වගේ වෑයම් කරන්නෙ නෑ.

ඒසූපමා දාමලි බ්‍රාහ්‌මණස්‌ස ඛීණාසවස්‌ස නිපකස්‌ස ඣායිනෝ
පප්‌පුය්‍ය ජාතිමරණස්‌ස අන්‌තං නායූහති පාරගතෝ හි සෝති

දාමලී, ධ්‍යාන වඩන, ප්‍රඥාවන්ත, නිකෙලෙස් රහතන් වහන්සේ ගැනයි ඔය උපමාව. ඒ රහත් භික්‍ෂුව ඉපදෙන මැරෙන සසරෙ කෙළවරට ගිහින්, පරතෙරට ගියාට පස්සෙ වෑයම් කරන්නෙ නෑ.”

28/07/2021
28/07/2021
🙏🙏🙏
27/07/2021

🙏🙏🙏

26/07/2021

Address

Ampara

Telephone

+94769040212

Website

Alerts

Be the first to know and let us send you an email when Namo Buddaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Namo Buddaya:

Share