26/05/2026
කවි බණ ධර්ම දේශනාව
දේශකයාණන් වහන්සේ: පූජ්‍ය මනකඳුරේ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
දිනය සහ වේලාව: මැයි මස 26 වන දින පස්වරු 7.00 ට
ස්ථානය: වතුරව රජ මහා විහාරස්ථ, යස්වන්ත් ස්වර්ණ සා පරිශ්‍රයේදී...
ශ්‍රද්ධාභරිත දායකත්වය:
සමන් ප්‍රියන්ත මුණසිංහ මහතා සහ කපු මහත්මයා ඇතුළු පින්වත් පවුලේ සැම.
ඔබ සැමට මෙත් සිතින් (ගෞරවයෙන්) ආරාධනා..!