ඓතිහාසික මෝදර දේවාලය - අම්බලන්ගොඩ

ඓතිහාසික මෝදර දේවාලය - අම්බලන්ගොඩ මෝදර දේවාලය අම්බලන්ගොඩ

30/07/2026

🔱🦚 2026 කතරගම 🙏

19/07/2026

ඓතිහාසික මෝදර දේවාලය විවෘත ව පවතින නමුත් කිසිදු උත්සවයක් පැවැවීමට හෝ සංවිධායක කටයුත්තක් සිදු කිරීමට නොහැක .
(බලපිටිය දිසා අධිකරණයේ පවතින උරැමය පිලිබද නඩු කටයුත්තක් හේතුවෙන්)

19/07/2026

ඓතිහාසික මෝදර දේවාලය පිරිසිදු කල ගම්වැසියන් සියලු දෙනා 2026/07/19 වන දින උදෑසන 10.00 ට අම්බලන්ගොඩ පොලිසියට පැමිණෙන ලෙස කපු මහතා පැමිණිල්ලක් යොමු කර ඇත . ???

17/07/2026

2026 වසරේ පෙරහැර සංවිධානය සදහා තරුණ පිරිසක් ඉදිර්පත් වී ඇති නමුත් මේ වන තෙක් අවශ්‍ය නෛතික පසුබිම තවමත් සූදානම් නොමැති බව කරැණාවෙන් දැනුම් දෙමු .

17/07/2026

ඓතිහාසික මෝදර දේවාලයේ පසුගිය ඉරිදා දින පැවැති පිරිසිදු කිරීම් කටයුතු සදහා සහභාගි සියලු දෙනාට ස්තූතිය පුද කරමු.🦚🔱

06/06/2026

2026 වසරේ පැවැත්වීමට නියමිතව තිබු අම්බලන්ගොඩ ඓතිහාසික මෝදර දේවාලයේ
පෙරහැර මෙම වසරේ නොපැවැත්වෙන බව දේවාල කමිටුව නිල වශයෙන් ඉතා කනගාටුවෙන් දන්වා සිටී. 💔🦚🔱

04/06/2026

2026 අම්බලන්ගොඩ මෝදර දේවාල පෙරහැර කරනවා නම් සාමාජිකත්වය අරන් වැඩ කරන්න කැමති කට්ටිය ඉන්නවද .

සියලු දෙනාගේ අදහස් හා යෝජනා comment කරන්න

03/06/2026

2026 වසරේ අම්බලන්ගොඩ නිහඩයි . 💔🦚🔱

2026 වසරේ පෙරහැර පිලිබදව කතා කරන සියලුම දෙනාගේ දැන ගැනීම සදහා පමනි . (පවතින නීතිමය තත්වය පිලිබදව)
26/05/2026

2026 වසරේ පෙරහැර පිලිබදව කතා කරන සියලුම දෙනාගේ දැන ගැනීම සදහා පමනි . (පවතින නීතිමය තත්වය පිලිබදව)

Address

Uswella Road
Ambalangoda
80300

Telephone

+94769216121

Website

Alerts

Be the first to know and let us send you an email when ඓතිහාසික මෝදර දේවාලය - අම්බලන්ගොඩ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share