Positive Path with Ruwi

Positive Path with Ruwi Welcome to Positive Path with Ruwi.𓂃 ࣪ ִֶָ🪽
This page shares simple lessons from Buddhism, blessings of Lord Ganesh, and the power of positive thinking.
(20)

Let’s grow together with peace, faith, and joyful singing. ‏

අද විශ්වයේ පණිවිඩය 💫ඔයා හිතනවට වඩා ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්...👏💪ඔයා දකිනවට වඩා,ඔයාට දැනෙනවට වඩාවිශාල පිරිසක්  ඔයාට ආදරය...
28/08/2026

අද විශ්වයේ පණිවිඩය 💫

ඔයා හිතනවට වඩා ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්...👏💪

ඔයා දකිනවට වඩා,ඔයාට දැනෙනවට වඩා
විශාල පිරිසක් ඔයාට ආදරය කරනවා ♥️

ඉතින්....

අද ලැබුණු දේවල් නිසා සතුටු වෙන්න.

නැති දේ ගැන හිතනවා වෙනුවට,
තියෙන දේට ස්තූති කරන්න පටන් ගන්න.🙏

එතකොට,,,,

මුදල්, අවස්ථා, සහ සාර්ථකත්වය
ඔයා දිහාවට ගලාගෙන ඒවි !!!

ණය ගෙවන්න මාර්ගයන් අද ඉඳන්
විවෘත වේවි ...💰

ලෙඩදුක් නැති වෙලා නිරෝගී වේවි...

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවි..♥️

රැකියාවේ කරදර අදින් අවසන් වේවි......

ඔයා සන්සුන් උනාම,
හැම දෙයක්ම හරියට පිළිවෙලට ඔයාට ලැබෙන්න පටන් ගනීවි...

අද දවස ඔයාට ජයග්‍රාහී දවසක්..
ඉතින් ඒ පැත්තේන් හිටගන්න..

එහෙනම්

හිනාවකින් පටන් ගන්න මේ අපූරූ
ලස්සන දවස.. 🙏♥️

සුබ දවසක් ♥️

ආදරෙන්
Ruwi 🌸

Positive Path with Ruwi 🦋 28/08/2026

#විශ්වආශීර්වාද #විශ්වාසය

28/08/2026

අද දවස පුරාවටම තුනුරුවණේ පිහිට ආශීර්වාදය ලැබේවා..!🙏

තෙරුවන් සරණයි..! 🙏

#සුබදවසක් #තෙරුවන්සරණයි

ගණදෙවිඳුන්ගේ දයාබර බැල්ම අද දවස පුරා ඔබ වෙත යොමු වේවා! 🌺🙏අද උදෑසනින්ම ඔබේ හිතටසැනසීමක්…ඔබේ ගමනට ශක්තියක්…ඔබේ ජීවිතයට යහප...
28/08/2026

ගණදෙවිඳුන්ගේ දයාබර බැල්ම අද දවස පුරා ඔබ වෙත යොමු වේවා! 🌺🙏

අද උදෑසනින්ම ඔබේ හිතට
සැනසීමක්…
ඔබේ ගමනට ශක්තියක්…
ඔබේ ජීවිතයට යහපතක් ලැබේවා! ✨

🌿 ඔබ සිතන යහපත් බලාපොරොත්තු
එකින් එක ඉටු කරගැනීමට
ගණදෙවිඳුන්ගේ ආශීර්වාදය ලැබේවා!

💼 රැකියාවක් සොයන ඔබට
සුදුසු රැකියාවක් ලැබේවා!

📈 රැකියාවේ හා ව්‍යාපාරයේ
ඉදිරියට යාමට තිබෙන බාධා ඉවත් වේවා!

📚 ඉගෙනුම ලබන දරුවන්ට
හොඳ මතක ශක්තියත්…
උනන්දුවත්…
ජයග්‍රහණයත් ලැබේවා! 🌸

💰 ඔබේ නිවසේ ආර්ථික අපහසුතා
ක්‍රමයෙන් පහව ගොස්
සැනසිලිදායක කාලයක් උදා වේවා!

🏡 ඔබේ නිවස තුළ
කතාබහේ සතුටත්…
හදවත්වල ආදරයත්…
සමගියත් වැඩි වේවා! ❤️

👨‍👩‍👧‍👦 ඔබ ආදරය කරන හැමෝම
ගණදෙවිඳුන්ගේ රැකවරණයෙන්
සුරක්ෂිත වේවා! 🙏

🚶‍♀️🚗 අද කුමන කාර්යයකට පිටව ගියත්
ඔබේ ගමන සාර්ථකව නිම වී

සුවසේ නැවත ඔබේ ආදරණීයයන් වෙත
පැමිණීමට හැකි වේවා!

🪷 ඔබට නොගැලපෙන දේවල්වලින්
ඔබේ සිත නිදහස් වේවා…

🦋 ඔබේ ජීවිතයට අයහපත ගෙනෙන
ඇසුරෙන් දුරස් වීමට
නුවණ ලැබේවා!

💪 වැටුණත් නැවත නැගී සිටීමට…

😊 බිය වූවත් ඉදිරියට පියවරක් තැබීමට…

🌹 අතහැර යන්න සිතුණත්
තව ටිකක් උත්සාහ කිරීමට…

අද ඔබට ශක්තිය ලැබේවා! ✨

ගණදෙවිඳුන්ගේ පිහිටෙන්
අද දවස ඔබටත් ඔබේ පවුලේ සැමටත්

සතුටින්, සැනසීමෙන් හා යහපතින් පිරුණු
සුබ දවසක් වේවා! 🙏✨

🌺 ගණදෙවිඳුන්ගේ පිහිටයි! 🌺

ආදරෙන්
Ruwi 🌸

Positive Path with Ruwi 🦋 28/08/2026

#ගණදෙවිඳුන්ගේපිහිට #සුබදවසක් #ගණදෙවිඳුන්ගේආශීර්වාදය #යහපත

🌙✨ අද දවසට ස්තුතියි… 🙏🌸අද ලැබුණු සතුටටත්…මුහුණ දුන් අභියෝගවලටත්…ජීවිතයට යමක් උගන්වා ගිය හැම අත්දැකීමකටමත්හදවතින්ම ස්තුති...
27/08/2026

🌙✨ අද දවසට ස්තුතියි… 🙏🌸

අද ලැබුණු සතුටටත්…
මුහුණ දුන් අභියෝගවලටත්…
ජීවිතයට යමක් උගන්වා ගිය හැම අත්දැකීමකටමත්
හදවතින්ම ස්තුතියි කියමු. 💚

අද නිකිණි පොහෝ දින 🌕🙏
බුදුන් වහන්සේගේ කරුණාවත්,
ගණදෙවිඳුන්ගේ පිහිටත්
අප සියලු දෙනාට
ලබා දුන්නාට ස්තුතියි! 🌸✨

අද සිදුවුණු දේවල් ගැන තවදුරටත් හිත හිතා
ඔබේ හිත වෙහෙසට පත් කරගන්න එපා… 💚

වෙනස් කරන්න බැරි දේවල් අදට එතැනින්ම නවත්වලා…
හිත සන්සුන් කරගෙන
හෙට දවස වෙනුවෙන් බලාපොරොත්තුවක් තියාගන්න. 🌙✨

🙏 බුදු සරණයි!
🙏 ගණදෙවිඳුන්ගේ පිහිටයි!

හෙට දිනයේදී...

✨ ඔබේ හිතට සැනසීම ලැබේවා…
✨ නිවසට සතුට හා සමාදානය උදාවේවා…
✨ ඔබේ ගමනේ බාධා පහව යේවා…
✨ යහපත් බලාපොරොත්තු ඉටුවේවා…
✨ හෙට දවස සුන්දර දවසක් වේවා… 🌸

අද දවසට ආදරයෙන් සමුදීලා…
බුදු සරණත්, ගණදෙවි පිහිටත් එක්ක
සැනසිල්ලෙන් නින්දට යන්න. 🌙💚🙏

සුබ රාත්‍රියක් මගේ ආදරණීයයන් සියලුම දෙනාට! 🌸

ආදරෙන්,
Ruwi 🌸

Positive Path with Ruwi 🦋 27/08/2026

#සුබරාත්‍රියක් #බුදුසරණයි #ගණදෙවිපිහිට #පෝයදවස

ඔබේ බලගැන්වූ ධාන්‍ය බෝතලයේඡායාරූපයක් Comment කර ආශීර්වාදයන් ලබාගන්න 💫🦋🕯️ජයවේවා... 🦋Positive Path with Ruwi    #පිළියම්මත...
27/08/2026

ඔබේ බලගැන්වූ ධාන්‍ය බෝතලයේ
ඡායාරූපයක් Comment කර ආශීර්වාදයන් ලබාගන්න 💫🦋🕯️

ජයවේවා... 🦋

Positive Path with Ruwi #පිළියම්මතක්කිරීම් #ධාන්‍යබෝතලය

27/08/2026

Dilip Sumendra
මගේ ආදරණිය සහෝදරයාගේ
නිවසේ සිදුකල
බුද්ධ වන්දනාව.. 🙏

දැකබලා ඔබත් සතුටු සිතින්
පිං අනුමෝදන් වන්න 🙏

සාදු සාදු සාදු 🙏

#නිකිණිපොහෝදින #බුදුසරණයි #බුද්ධවන්දනා

මේ අද දවසේ මගේ ගෙදර  උදෑසන          බුද්ධ වන්දනාව 🙏ඔබේ නිවසේ අද පොහෝදින සිදුකල බුද්ධ වන්දනාවන් හී ඡායාරූපත් ඔබ කැමති නම්...
27/08/2026

මේ අද දවසේ මගේ ගෙදර උදෑසන
බුද්ධ වන්දනාව 🙏

ඔබේ නිවසේ අද පොහෝදින සිදුකල
බුද්ධ වන්දනාවන් හී ඡායාරූපත්
ඔබ කැමති නම් මේ post එකට comment එකක් විදිහට පලකරන්න 🙏🙏🙏

සියළුම දෙනාට දැකබලා සතුටු සිතින් පිං රැස් කරගන්න හැකිවේවි.. 🙏

තෙරුවන් සරණයි... 🙏🙏

ආදරෙන්
Ruwi 🌸

#නිකිණිපොහෝදින #බුදුසරණයි #බුද්ධවන්දනා

Thilini Manusha සොයුරියගේ නිවසේ      උතුම් ගණදෙවි වන්දනාව දැකබලා ඔබත් සතුටු සිතින්      පිං අනුමෝදන් වන්න. 🙏ඔබ සැමට ගණදෙ...
27/08/2026

Thilini Manusha සොයුරියගේ නිවසේ
උතුම් ගණදෙවි වන්දනාව දැකබලා ඔබත් සතුටු සිතින්
පිං අනුමෝදන් වන්න. 🙏

ඔබ සැමට ගණදෙවි පිහිටයි! 🙏🕉️🌺

Positive Path with Ruwi 🦋 27/08/2026

#ගණදෙවිවන්දනා #ගණදෙවිආශීර්වාදය

ගණදෙවිඳුනි, අප වෙත ඔබේ කරුණාවත් ආශීර්වාදයත් ලබාදෙන්න… 🙏🌺🩵💚අපේ ජීවිතවල ඇති බාධක හඳුනාගෙන ඒවා ජයගන්න ශක්තිය ලබාදෙන්න.නොවිස...
27/08/2026

ගණදෙවිඳුනි, අප වෙත ඔබේ කරුණාවත් ආශීර්වාදයත් ලබාදෙන්න… 🙏🌺🩵💚

අපේ ජීවිතවල ඇති බාධක හඳුනාගෙන ඒවා ජයගන්න ශක්තිය ලබාදෙන්න.

නොවිසඳී ඇති ගැටලුවලින් නිදහස් වී සැනසීමෙන් ඉදිරියට යන්න මඟ පෙන්වන්න.

📚 විභාගවලට මුහුණ දෙන දරුවන්ට ජයග්‍රහණය ලබාදෙන්න.

💼 රැකියා බලාපොරොත්තු වන අයට සුදුසු අවස්ථා උදාකර දෙන්න.

🏠 ව්‍යාපාර හා රැකියා කටයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ලබාදෙන්න.

💰 ආර්ථික ගැටලුවලින්, ණය ප්‍රශ්න වලින් මිදී යහපත් ස්ථාවරත්වයක් ඇතිකරගන්න මඟ සලසා දෙන්න.

🌸 මෙය කියවන සියළුම දෙනාගේ හදවතේ ඇති යහපත් සිහින හා ප්‍රාර්ථනා ඉටුවන මඟ විවර කර දෙන්න.

🙏 සියලු දෙනාට නිදුක් නිරෝගී සුවයත්, සතුටත්, සැනසීමත් උදා වේවා.

ගණදෙවිඳුන්ගේ පිහිට හා ආශීර්වාදය අප සැමට ලැබේවා! 🙏💚🙏

ආදරෙන්
Ruwi 🌸

Positive Path with Ruwi 🦋 27/08/2026
#ගණදෙවිපූජා #ආශීර්වාද

Address

Aluthgama

Website

Alerts

Be the first to know and let us send you an email when Positive Path with Ruwi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share