29/05/2026
සම්බුදුරජාණන් වහන්සේගේ ඓශ්චර්‍යමත් තෙමඟුල් සිරි ප්‍රමුඛ අනේකවිධ සුයාමයන් විසින් පුණ්‍යවන්ත කරවාලූ ශ්‍රී මහා වෛශාක්‍ය පුර පසළොස්වක පොහෝ දිනයේ 🪷...,
අවිදු අන්ධකාරයෙන් මිදී ප්‍රඥාලෝකයෙන් ධර්මාවබෝධය කරා එළැඹීමට පුණ්‍ය සිතුවිලි පහළ වේවා 🪔🍃...