25/08/2026
#පින් #පහන්පූජාව
තෙරුවන් සරණයි!
පින්වත් සියලු දෙනාටම.
පියවරක් පියවරක් පාසා… නිවන් මගට අනුපූරක වන පින්කමක්.
චෛත්‍ය වන්දනාව සඳහා පිවිසෙන මේ පඩිපෙළේ එක් එක් පියවරක් සකස් කිරීම, ගල් පතුරක් අතුරන සරල කාර්යයක් පමණක් නොවේ.
හෙට දවසේ මේ පඩිපෙළ මතින් පියවර තබමින්, සාසනය තුල වන්දනා කිරීමට යන පින්වතුන්ගේ ගමනට පහසුවක් සැලසීමකි.
ඔබ අතුරන එක් ගලක්,
ඔබ දෙන එක් ශ්‍රම පැයක්,
ඔබ දෙන එක් දැනුමක්,
ඔබ කරන එක් පරිත්‍යාගයක්,
මේ සාසනික කාර්යයට ඔබේ දායකත්වය එක් කරයි.
කාලය, ශ්‍රමය, දැනුම හෝ පරිත්‍යාගය, ඔබට හැකි ඕනෑම අයුරකින් මේ පින්කමට සම්බන්ධ වීමට අවකාශ ඇත.
📞 077 554 9898
📞 077 027 7377
Account Name: Lenagalpalathe Pragnapradeepa Thero / Abhayapura Mahindasiri Thero / VAMT
Account Number: 8008259444
Bank: Commercial Bank
Branch: Ruwanwella
SWIFT: CCEYLKLX
මුදල් තැන්පත් කිරීමෙන් පසු ලැබෙන රිසිට් පත
මෙම අංකයට යොමු කරන්න.
📞 077 027 7377
මේ පින්කමේ පියවරක් පියවරක් පාසා රැස්වන කුසලය, සසර දුකින් මිදී උතුම් නිවන අවබෝධ කරගැනීමට සියලු දෙනාට අනුපූරක හේතුවක් වේවා!
සියලු සත්ත්වයෝ සදා සැනසුම, සුවය, ශාන්තිය උතුම් නිවන අත්කර ගනිත්වා!