Sri Sambodi Daham Pasala - Athuraliya, Akuressa

Sri Sambodi Daham Pasala - Athuraliya, Akuressa දහම් දැනුමින් පිරිපුන් දු පුතුන් පිරිසක් රටට දායාද කරමු

15/06/2021
24/02/2021

දහම් පාසල් ගුරු සහතිකපත්‍ර විභාගය අයදුම් නොකළ අයදුම්කරුවන් පහත වෙබ් ලිපිනය භාවිතා කර අයදුම්පත සම්පූර්ණ කරන්න.

(සියළුම කොටස් සිංහල භාෂාවෙන් පමණක් පුරවන්න)

අයදුම්පත් යොමු කිරීමට

15/05/2020
දෙමාපියනි, දයාබර සිසු දරු දැරියනේ.ඇති වී තිබෙන KOVID-19 හදිසි තත්ත්වය හේතුවෙන් දහම් පාසල් නැවත පවත්වන දිනය තවමත් නිශ්චිත...
28/04/2020

දෙමාපියනි, දයාබර සිසු දරු දැරියනේ.

ඇති වී තිබෙන KOVID-19 හදිසි තත්ත්වය හේතුවෙන් දහම් පාසල් නැවත පවත්වන දිනය තවමත් නිශ්චිත නොමැත. අප දහම් පාසල් දුවා දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනයට බාධාවක් නොවන පරිදි නිවසේ සිට පාඩම් මාලා අධ්‍යනය කළ හැකි පරිදි වෙබ් අඩවියක් නිර්මාණය කර ඇත. මෙමගින් අප දහමි පාසල් දුවා දරුවන්ගේ දහම් පාසල් අධ්‍යයන කටයුතු නිවසේ සිට අධ්‍යනය කළ හැකිය.

මෙම පහත වෙබ් සැබැදියෙන් පිවිසෙන්න.

http://srisambodi.epizy.com

⁣*මෙය ජංගම දුරකථනයකින් වුවද නැරඹිය හැක.

මෙම පණිවුඩය අප දහම් පාසල් සියළුම දෙනා අතර බෙදා හරින්න.

මෙයට෴
ශ්‍රී සම්බෝධි දහම් පාසල් ප්‍රධානාචාර්ය හිමි ඇතුලු ඇදුරු මඩුල්ල..

ශ්‍රී සම්බෝධි දහම් පාසල,
යහමුල්ල,
අතුරලිය,
අකුරැස්ස
2020.04.28

*LIKe * Commnt * Share

දහම් දැනුමින් පිරිපුන් සිසු පිරිසක් බිහි කරමු

ඇති වී තිබෙන KOVID-19 හදිසි තත්ත්වය හේතුවෙන් අප දහම් පාසල නැවත පවත්වන දිනය තවමත් නිශ්චිත නොමැත. අප දහම් පාසල් දුවා දරුවන...
25/04/2020

ඇති වී තිබෙන KOVID-19 හදිසි තත්ත්වය හේතුවෙන් අප දහම් පාසල නැවත පවත්වන දිනය තවමත් නිශ්චිත නොමැත. අප දහම් පාසල් දුවා දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය නිවසේ සිට අධ්‍යනය කළ හැකි පරිදි අද සිට අප දහම් පාසලේ වෙබ් අඩවියක් නිර්මාණය කර දුවා දරුවන්ගේ දහම් පාසල් අධ්‍යාපනය බාධාවකින් තොරව නිවසේ සිට නැරඹිය හැක.

මෙම පහත වෙබ් සැබැදියෙන් පිවිසෙන්න.

http://srisambodi.epizy.com

⁣*මෙය ජංගම දුරකථනයකින් පහසුවෙන් සම්බන්ධවිය හැකි ආකාරයට නිර්මාණය කර ඇත.

මෙම පණිවුඩය අප දහම් පාසල් සියළුම දෙනා අතර බෙදා හරින්න.

මෙයට෴
ශ්‍රී සම්බෝධි දහම් පාසල් ප්‍රධානාචාර්ය හිමි ඇතුලු ඇදුරු මඩුල්ල..

2020.04.22

Address

Sri Bodirukkaramaya, Yahamulla, Athuraliya
Akuressa
81400

Opening Hours

07:00 - 12:00

Telephone

0413411121

Alerts

Be the first to know and let us send you an email when Sri Sambodi Daham Pasala - Athuraliya, Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Sambodi Daham Pasala - Athuraliya, Akuressa:

Share