14/09/2026
මෙවර අති උත්කර්ෂවත් අන්දමින් හේනේගම ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ඔපවත් කරමින්, අකුරැස්ස ශාසනාරක්ෂක බල මණ්ඩලයේ අභිනන්දනීය ලෙස කැපී පෙනෙන දහම් පාසලක් බවට පත් කිරීම සඳහා ඇප කැප වෙමින්,
2025 වර්ෂයේ ශ්‍රේණි විභාග අනුශූරතාවය 🥈 දිනාගත් හේනේගම ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේ සියලුම සිසු සිසුවියන්ට අපගේ හදපිරි සුභ පැතුම්! 🌸
ඒ සඳහා ඉමහත් කැපවීමකින් කටයුතු කළ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාටත් 🙏, ආචාර්ය මණ්ඩලයේ ගුරු භවතුන්ටත් , ආදරණීය දූ දරුවන්ටත් 🌷, සහයෝගය හා දිරිගැන්වීම ලබාදීමට කටයුතු කළ දෙමාපියන්ටත් 👨👩👧👦 අපගේ හදපිරි ස්තුතිය පුද කර සිටිමු. 🙏
මෙවන් ජයග්‍රහණ තව තවත් ලබා ගනිමින් හේනේගම ශ්‍රී ධම්මානන්ද දහම් පාසල ඉදිරියටම යාමට හැකි වේවා! 🌸
තෙරුවන් සරණයි! 🙏🌸
Sri Sudharmarama Purana Maha Viharaya
Sri dammananda daham pasala
Henegama
fans