Sri Siduhath Daham Pasala

Sri Siduhath Daham Pasala Rev. Shasthrapathi Pradhanacharya Wellamadame Wimalaseela Thero
Sri Siddhartharamaya,
Kurunduwatta,
Ahangama

ශ්‍රී සිදුහත් දහම් පාසල, ශ්‍රී සිද්ධාර්ථාරාමය, කුරුඳුවත්ත, අහංගම
ගරු ප්‍රධානාචාර්ය ශාස්ත්‍රපති වැල්ලමඩමේ විමලසීල හිමි

සමනාමයං මහාරාජධම්ම රාජස්ස සාවකාතවේව අනුකම්පායජම්බු දීපා ඉධාගතාමුටසීව රජු පුතු දේවානම් පියතිස්ස රජ සමයේ ධර්මාශෝක රජු පුත්...
02/06/2015

සමනාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බු දීපා ඉධාගතා

මුටසීව රජු පුතු දේවානම් පියතිස්ස රජ සමයේ ධර්මාශෝක රජු පුත් මිහිඳු මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්ථිය, සම්බල, භද්දසාල, සුමන සාමණේර සහ භණ්ඩුක උපාසක සමග සිරිලකට බුදු දහම රැගෙන පොසොන් පුර පසලොස්වක දිනයක රජු මුව දඩයමේ යෙදී සිටියදීමිහින්තලාවට වැඩම කළ සේක.

රටට අවශ්යම මොහොතක අස්ගිරිපාර්ශවයේ මහා නායක අතිපූජ්යඋඩුගම ශ්රී බුද්ධ රක්ඛිත මහා නාහිමිඅද උදෑසන අපවත් වූවගයි!
08/04/2015

රටට අවශ්යම මොහොතක අස්ගිරි
පාර්ශවයේ මහා නායක අතිපූජ්ය
උඩුගම ශ්රී බුද්ධ රක්ඛිත මහා නාහිමි
අද උදෑසන අපවත් වූවගයි!

රටට අවශ්යම මොහොතක අස්ගිරිපාර්ශවයේ මහා නායක අතිපූජ්යඋඩුගම ශ්රී බුද්ධ රක්ඛිත මහා නාහිමිඅද උදෑසන අපවත් වූවගයි!
08/04/2015

රටට අවශ්යම මොහොතක අස්ගිරි
පාර්ශවයේ මහා නායක අතිපූජ්ය
උඩුගම ශ්රී බුද්ධ රක්ඛිත මහා නාහිමි
අද උදෑසන අපවත් වූවගයි!

04/04/2015
යහපාලනයෙන් බෞද්ධ අපට සළකන අන්දම...
23/03/2015

යහපාලනයෙන් බෞද්ධ අපට සළකන අන්දම...

ජාතික වීරවරයින් විසින් සිරිලක එක්සේසත් කළ ඒ උතුම් ජාතික නිදහස් දිනය 67 වන වරටත් අභිමානයෙන් යුතුව සමරමු. ශ්‍රී සිදුහත්  ම...
04/02/2015

ජාතික වීරවරයින් විසින් සිරිලක එක්සේසත් කළ ඒ උතුම් ජාතික නිදහස් දිනය 67 වන වරටත් අභිමානයෙන් යුතුව සමරමු. ශ්‍රී සිදුහත් මාධ්‍ය ඒකකය

අපවත් වී වදාළ අහංගම බිම්බාරාම පුරාණ මහා විහාරාධිපති, ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත, පරම පූජනීය,දෙනිපිටියේ ඛේමානන්ද ස්වාමීන් වහන්...
22/01/2015

අපවත් වී වදාළ අහංගම බිම්බාරාම පුරාණ මහා විහාරාධිපති, ශාස්ත්‍රාචාර්ය පණ්ඩිත, පරම පූජනීය,
දෙනිපිටියේ ඛේමානන්ද ස්වාමීන් වහන්සේට
අහංගම කුරුඳුවත්ත
ශ්‍රී සිදුහත් දහම් පාසලේ
ප්‍රධානාචාර්ය හිමි ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලයෙන් සහ
සිසු දරු දැරියන්ගෙන් පිදෙන
පූජෝපහාරයයි..!

Address

Ahangama
80650

Opening Hours

08:00 - 12:00

Telephone

0912282399

Alerts

Be the first to know and let us send you an email when Sri Siduhath Daham Pasala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Sri Siduhath Daham Pasala:

Share