Korean-Sri Lanka Maha Viharaya

20/08/2026

☸️ උදෑසන සම්බුද්ධ වන්දනාව සහ තුන් සූත්‍ර දේශනය ☸️

🌼🙏 මාසිකව මානවකින් පුණ්‍යාධාර ලබාදෙන සුපින්වතුන් 🌼🙏

කාණ්ඩ අංක 18 යටතේ

සුභාෂ් හර්ෂ�අනුෂ සම්පත්�පුෂ්පරංග�මහේෂ්�සසිඳු�එච්. එම්. තාරක�සේනාරත්නායක වෙලේගේ ලහිරු�දිල්ෂාන්�ඊ. ආර්. චාමර චතුරංග�එම්. ඒ. එම්. ටී. මාහා ආරච්චි�ධනුෂ්ක�ඉමේෂ් රන්දික�කුමුදු�ඉන්දික රොෂාන්�කේ. ඩබ්ලිව්. ඒ. පුෂ්ප කුමාර�සොං යුන්හී�රමේෂ් රත්නායක�යසස් ප්‍රදීප් කුමාර�එන්. ඩබ්ලිව්. තිළිණ මධුශංක�සම්පත්�කුමාර

🔅 # අප මාතෘ භූමියට ඇති සියලු කරදර දුරුවී මව්බිමේ සැමට කායික මානසික සුව සැලසේවා...!

🔅 #ලොව පුරා ව්‍යාප්තව පවතින සියලු රෝග උපද්‍රව දුරු වේවා...!

🔅 # විහාරස්ථානයට මාසිකව දානය පුජා කරන , මාසික ආධාර ව්‍යාපෘතියට දායකත්වය දක්වන, කොටස් ව්‍යාපෘතියට දායකත්වය දක්වන , විවිධ පිංකම් සඳහා කාලය , ධනය, ශ්‍රමය , බුද්ධිය කැපකරන සැමට යහපත සැලසේවා..!

🔅 # සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා.. ! නීරෝගී වෙත්වා.. ! සුවපත් වෙත්වා...! නිවන් දකිත්වා...!

අපි
සදහම් මිතුරෝ දායක සභාව.

20/08/2026

🌼☸️අයං වස්සාන කාලෝ 🌼☸️

☸️ දෛනික සවස ගිලන්පස සම්බුද්ධ පූජාව .☸️

☸️ දහවල් සලාක දානය සහ සවස ගිලන්පස සම්බුද්ධ පූජාවේ දායකත්වය :
යේසාන් ප්‍රදේශයේ කුමාර මඩපාත මහත්මා විසින්.

පුණ්‍යානුමෝදනාව - :
☸️ පරලෝසැපත් සියලු ඤාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම.

ආශීර්වාද ප්‍රාර්ථනාව - :
☸️ දෙමව්පියන් ඇතුළු පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම.

🔸 # අප මාතෘ භූමියට ඇති සියලු කරදර දුරුවී මව්බිමේ සැමට කායික මානසික සුව සැලසේවා...!

🔸 #ලොව පුරා ව්‍යාප්තව පවතින සියලු රෝග උපද්‍රව දුරු වේවා...!

🔸 # විහාරස්ථානයට මාසිකව දානය පුජා කරන , මාසික ආධාර ව්‍යාපෘතියට දායකත්වය දක්වන, කොටස් ව්‍යාපෘතියට දායකත්වය දක්වන , විවිධ පිංකම් සඳහා කාලය , ධනය, ශ්‍රමය , බුද්ධිය කැපකරන සැමට යහපත සැලසේවා..!

🔸 # සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා.. ! නීරෝගී වෙත්වා.. ! සුවපත් වෙත්වා...! නිවන් දකිත්වා...!

අපි
සදහම් මිතුරෝ දායක සභාව.

19/08/2026

🌼☸️අයං වස්සාන කාලෝ 🌼☸️

☸️ උදෑසන සම්බුද්ධ වන්දනාව සහ තුන් සූත්‍ර දේශනය.☸️

🌼🙏 මාසිකව මානවකින් පුණ්‍යාධාර ලබාදෙන සුපින්වතුන් 🌼🙏

කාණ්ඩ අංක

☸️

සුජිත් කුමාර

රුවන් සම්පත්

A L I අසංක පීරිස්

S A චමින්ද

S A J යසන්ත

M සජිත්

H N Sගුණවර්ධන

U L S ගිම්හාන්

K M R B ක්‍රිෂ්ණදාස

W A අමිල පැතුම්

ප්‍රසන්න

K B M පුෂ්ප කුමාර

සුමිත් ජයසේකර

අරුණළු දිල්ෂාන්

සුභාෂ් හර්ෂ

🔅 # අප මාතෘ භූමියට ඇති සියලු කරදර දුරුවී මව්බිමේ සැමට කායික මානසික සුව සැලසේවා...!

🔅 #ලොව පුරා ව්‍යාප්තව පවතින සියලු රෝග උපද්‍රව දුරු වේවා...!

🔅 # විහාරස්ථානයට මාසිකව දානය පුජා කරන , මාසික ආධාර ව්‍යාපෘතියට දායකත්වය දක්වන, කොටස් ව්‍යාපෘතියට දායකත්වය දක්වන , විවිධ පිංකම් සඳහා කාලය , ධනය, ශ්‍රමය , බුද්ධිය කැපකරන සැමට යහපත සැලසේවා..!

🔅 # සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා.. ! නීරෝගී වෙත්වා.. ! සුවපත් වෙත්වා...! නිවන් දකිත්වා...!

අපි
සදහම් මිතුරෝ දායක සභාව.

19/08/2026

🌼☸️අයං වස්සාන කාලෝ 🌼☸️
☸️ දෛනික සවස ගිලන්පස සම්බුද්ධ පූජාව .☸️

☸️ උදෑසන සලාක දානය සහ සවස ගිලන්පස සම්බුද්ධ පූජාවේ දායකත්වය :-
පෝර්යාන් ප්‍රදේශයේ ධනුෂ්ක නුවන් මහත්මා විසින්.

පුණ්‍යානුමෝදනාව - :
☸️ පරලෝසැපත් එම්.ජී.එන්. සරත් කුමාර පියාණන් ප්‍රධානසියලු ඤාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම.

ආශීර්වාද ප්‍රාර්ථනාව - :
☸️ දෙමව්පියන් ප්‍රධාන පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම.

☸️ දහවල් සලාක දානය සහ සවස ගිලන්පස සම්බුද්ධ පූජාවේ දායකත්වය :-
ලක්ෂමන් දසනායක මහත්මා විසින්.

පුණ්‍යානුමෝදනාව - :
☸️ පරලෝසැපත් සියලු ඤාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම.

ආශීර්වාද ප්‍රාර්ථනාව - :
☸️ පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම.

🔸 # අප මාතෘ භූමියට ඇති සියලු කරදර දුරුවී මව්බිමේ සැමට කායික මානසික සුව සැලසේවා...!

🔸 #ලොව පුරා ව්‍යාප්තව පවතින සියලු රෝග උපද්‍රව දුරු වේවා...!

🔸 # විහාරස්ථානයට මාසිකව දානය පුජා කරන , මාසික ආධාර ව්‍යාපෘතියට දායකත්වය දක්වන, කොටස් ව්‍යාපෘතියට දායකත්වය දක්වන , විවිධ පිංකම් සඳහා කාලය , ධනය, ශ්‍රමය , බුද්ධිය කැපකරන සැමට යහපත සැලසේවා..!

🔸 # සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා.. ! නීරෝගී වෙත්වා.. ! සුවපත් වෙත්වා...! නිවන් දකිත්වා...!

අපි
සදහම් මිතුරෝ දායක සභාව.

ඒ උතුම් නිවනින් සැනසේවා! 🙏
18/08/2026

ඒ උතුම් නිවනින් සැනසේවා! 🙏

18/08/2026

☸️ උදෑසන සම්බුද්ධ වන්දනාව සහ තුන් සූත්‍ර දේශනය.☸️

🌼🙏 මාසිකව මානවකින් පුණ්‍යාධාර ලබාදෙන සුපින්වතුන් 🌼🙏

☸️.

මිගුන් තෙන්න කාරියකරනගේ

​එච්.ජී. යොමාලි රමේෂිකා

​ඩී.එම්. තරිඳු

​දිල්ෂාන් අධිකාරි

w.ජී. උදාන් ජයශක්ති

ජේ.එම්. නවීන්

​ එච්.පී.එන්. කුමාර

​ජී. අජිත් කුමාර

ප්‍රභාත් දර්ශන

සමීර චතුරංග

තුසිත

පී.පී.ආර්. චතුරංග

ඩබ්ලිව්.ඒ. ප්‍රමෝද් චාමර

බී.වී.එම්. දීපාල්

නදුන් චතුරංග

​බී.ඒ.ඩී. නිශාන්ත

ඩබ්ලිව්.ඒ. මලින්ද

​එච්.ඒ. ලසන්ත ෂයිමන්

​ අමල් සඳරුවන්

ජී.එච්. ජයන්ත

🔅 # අප මාතෘ භූමියට ඇති සියලු කරදර දුරුවී මව්බිමේ සැමට කායික මානසික සුව සැලසේවා...!

🔅 #ලොව පුරා ව්‍යාප්තව පවතින සියලු රෝග උපද්‍රව දුරු වේවා...!

🔅 # විහාරස්ථානයට මාසිකව දානය පුජා කරන , මාසික ආධාර ව්‍යාපෘතියට දායකත්වය දක්වන, කොටස් ව්‍යාපෘතියට දායකත්වය දක්වන , විවිධ පිංකම් සඳහා කාලය , ධනය, ශ්‍රමය , බුද්ධිය කැපකරන සැමට යහපත සැලසේවා..!

🔅 # සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා.. ! නීරෝගී වෙත්වා.. ! සුවපත් වෙත්වා...! නිවන් දකිත්වා...!

අපි
සදහම් මිතුරෝ දායක සභාව.

18/08/2026

🌼☸️අයං වස්සාන කාලෝ 🌼☸️

☸️ දෛනික සවස ගිලන්පස සම්බුද්ධ පූජාව .☸️

☸️ දහවල් සලාක දානය සහ සවස ගිලන්පස සම්බුද්ධ පූජාවේ දායකත්වය :-
යොන්ඉන් ප්‍රදේශයේ කවිඳු මධුසංඛ මහත්මා විසින්.

පුණ්‍යානුමෝදනාව - :
☸️ පරලෝසැපත් සියලු ඤාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම.

ආශීර්වාද ප්‍රාර්ථනාව - :
☸️ දෙමව්පියන් ප්‍රධාන පවුලේ සියලු දෙනාටම නිදුක් නීරෝගී සුව ප්‍රාර්ථනා කිරීම.

🔸 # අප මාතෘ භූමියට ඇති සියලු කරදර දුරුවී මව්බිමේ සැමට කායික මානසික සුව සැලසේවා...!

🔸 #ලොව පුරා ව්‍යාප්තව පවතින සියලු රෝග උපද්‍රව දුරු වේවා...!

🔸 # විහාරස්ථානයට මාසිකව දානය පුජා කරන , මාසික ආධාර ව්‍යාපෘතියට දායකත්වය දක්වන, කොටස් ව්‍යාපෘතියට දායකත්වය දක්වන , විවිධ පිංකම් සඳහා කාලය , ධනය, ශ්‍රමය , බුද්ධිය කැපකරන සැමට යහපත සැලසේවා..!

🔸 # සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා.. ! නීරෝගී වෙත්වා.. ! සුවපත් වෙත්වා...! නිවන් දකිත්වා...!

අපි
සදහම් මිතුරෝ දායක සභාව.

පුණ්‍යානුමෝදනාවයි !" අභිත්ථරේථ කල්‍යාණේ - පාපා චිත්තං නිවාරයේ දන්ධං හි කරෝතෝ පුඤ්ඤං - පාපස්මිං රමතී මනෝ " ( පින්කම් කිරී...
18/08/2026

පුණ්‍යානුමෝදනාවයි !

" අභිත්ථරේථ කල්‍යාණේ - පාපා චිත්තං නිවාරයේ
දන්ධං හි කරෝතෝ පුඤ්ඤං - පාපස්මිං රමතී මනෝ "

( පින්කම් කිරීමෙහි ඉක්මන් විය යුතුය. සිත පවින් වැලැක්විය යුතුය. පින් කිරීමට අලසවන්නවුන්ගේ සිත පවෙහි ඇලෙන බැවිනි.)

මහාවිහාරයේ දෙවන අදියරෙහි සංවර්ධන කටයුතු වෙනුවෙන් ( විනය සීමා මාලකය, ධර්මශාලාව, දාන ශාලාව සහ සම්බුද්ධ ප්‍රථිමා දසදහසක් තැන්පත් කෙරෙන ධාතු මන්දිරය ඇතලත් දෙවන ගොඩනැගිල්ල) වෙනුවෙන් මන් දහයක (100,000won) කොටසකින් දායකත්වය දක්වන ලද පිංවත් ඔබටත් , හැදුවැඩු මව්පියන් ඇතුළු පවුලේ සැමටත් මෙපිනෙන් මෙලොව පරලොව යහපත ප්‍රාර්ථනා කරන්නෙමු.

ඔබත්
* මහාවිහාරයේ ධාතුමන්දිරයේ දසදහසක් වූ පිළිම වහන්සේ නමකගේ දායකත්වය ලබා දී මෙම ඵෙතිහාසික පුණ්‍ය කටයුත්තට ඔබට ඉඩ ලැබෙන අයුරින් එකතුවන්න..

විමසීම්: 010 -6593-0106/ 010- 5969-9022

අපි සදහම් මිතුරෝ

🌼☸️අයං වස්සාන කාලෝ 🌼☸️"ගිහිධම්මා අනපගතෝ හෝති."(දන් දෙන්නා ගිහි ධර්මයන්ගෙන් නොපිරිහෙයි.)☸️ දහවල් සම්බුද්ධ පූජාව හා සඟසතු ...
18/08/2026

🌼☸️අයං වස්සාන කාලෝ 🌼☸️
"ගිහිධම්මා අනපගතෝ හෝති."
(දන් දෙන්නා ගිහි ධර්මයන්ගෙන් නොපිරිහෙයි.)

☸️ දහවල් සම්බුද්ධ පූජාව හා සඟසතු දානමය පින්කම ☸️

☸️ දායකත්වය :-
අන්සාන් ප්‍රදේශයේ චමී මහත්මා ( සුරජීව හේවාවිතාරණ )ඇතුළු මිතුරු පිරිස විසින්.

☸️ පුණ්‍යානුමෝදනාව :-

මීට මාස තුනකට පෙර මිය පරලොව ගිය ආරියවතී හේවාවිතාරණ ආදරණීය මෑණියන්ට, ඩේවිඩ් හේවාවිතාරණ ආදරණීය පියාණන් ඇතුළු සම්බන්ධ වූ සැමදෙනා නමින් මියගිය සියලු ඤාතීන්ට පිං පිණිස.

🔅 # විහාරස්ථානයට මාසිකව දානය පුජා කරන , මාසික ආධාර ව්‍යාපෘතියට දායකත්වය දක්වන, කොටස් ව්‍යාපෘතියට දායකත්වය දක්වන , විවිධ පිංකම් සඳහා කාලය , ධනය, ශ්‍රමය , බුද්ධිය කැපකරන සැමට යහපත සැලසේවා..!

🔅 # සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා.. ! නීරෝගී වෙත්වා.. ! සුවපත් වෙත්වා...! නිවන් දකිත්වා...!

අපි
සදහම් මිතුරෝ දායක සභාව.

17/08/2026

☸️ උදෑසන සම්බුද්ධ වන්දනාව සහ තුන් සූත්‍ර දේශනය.☸️

🌼🙏 මාසිකව මානවකින් පුණ්‍යාධාර ලබාදෙන සුපින්වතුන් 🌼🙏

☸️.
*උමගිලිය හේවගේ ධනුෂ්ක
*​ඩබ්. එස්. ප්‍රියංග
*​මාගමුර ආරච්චිගේ ශ්‍රීමාන
*​සුදු හකුරුගේ හරිස්චන්ද්‍ර
*​ලහිරු ප්‍රදීප්
*​ඩබ්. ඒ. ඩී. සඳයුවන්
*​ගල්ලල්ලගේ මාලිංග සඳරුව්
*​මොරේමඩ මුදියන්සේලාගේ දමි
*​එම්. වී. සංක
*​එච්. ජී. ඒ. ජයශාන්
*​වාසල මුදියන්සේලාගේ උදය
*​වැලිවිට ගොඩගේ ගිෂාන් මධු
*​හේරත් මුදියන්සේලාගේ
​වෙත්තසිංහ ජයන් දිමුතු
*​අතාවුද ගෙදර සජිත් ප්‍රසා
*​ගොඩකන්ද ආරච්චිගේ නිල්මා
*​මීගහවත්තේ ගෙදර සමා
*​ලියන ආරච්චිගේ ගයාන් පත්
*​බන්දුල හපුගේ චම්මි මධුස්
*සමීර

🔅 # අප මාතෘ භූමියට ඇති සියලු කරදර දුරුවී මව්බිමේ සැමට කායික මානසික සුව සැලසේවා...!

🔅 #ලොව පුරා ව්‍යාප්තව පවතින සියලු රෝග උපද්‍රව දුරු වේවා...!

🔅 # විහාරස්ථානයට මාසිකව දානය පුජා කරන , මාසික ආධාර ව්‍යාපෘතියට දායකත්වය දක්වන, කොටස් ව්‍යාපෘතියට දායකත්වය දක්වන , විවිධ පිංකම් සඳහා කාලය , ධනය, ශ්‍රමය , බුද්ධිය කැපකරන සැමට යහපත සැලසේවා..!

🔅 # සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා.. ! නීරෝගී වෙත්වා.. ! සුවපත් වෙත්වා...! නිවන් දකිත්වා...!

අපි
සදහම් මිතුරෝ දායක සභාව.

Address

Asan

Telephone

+821065930106

Website

Alerts

Be the first to know and let us send you an email when Korean-Sri Lanka Maha Viharaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to Korean-Sri Lanka Maha Viharaya:

Shortcuts

Share