17/07/2026
වස් ආරාධනා පිංකම 2026 ලංකජි විහාරය ( සවරා පංසල )
විහාරාධිපති, ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහබෝධි සංගමයේ ගරු සභාපති, අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමිපාණන්ගේ අනුශාසනා වෙන්...
ලංකජි විහාරස්ථ චාරිත්‍රානුකූල වාර්ෂික වස් ආරාධනාමය පිංකම 2026.07.26 වන ඉරු දින සවස 03:00 ට විහාරස්ථානයේදී යොකොහම ප්‍රදේශයේ පදිංචි ලහිරු හේවමානගේ මහත්මා, හෙලංකා වීරසේකර මහත්මිය ඇතුළු දරුවන්ගේ ප්‍රධාන දායකත්වයෙන් සිදුකෙරේ...
මෙම උතුම් අවස්ථාවට පිං කැමති ඔබ සැමට මෙත්සිතින් ආරාධනා කර සිටිමු.!
තෙරුවන් සරණයි