Mahamevnawa japan

Mahamevnawa japan "🪷භාග්‍යවතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා🙏..."

🪷🪷🪷  නමෝ බුද්ධාය!🪷🪷🪷භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ කොටගත් ආර්‍ය මහා සංඝරත්නය උදෙසා ඉතාමත් සැදැහැ සිතින් ප්‍රණීත ලෙස පිළියෙල ක...
29/08/2026

🪷🪷🪷 නමෝ බුද්ධාය!🪷🪷🪷

භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ කොටගත් ආර්‍ය මහා සංඝරත්නය උදෙසා ඉතාමත් සැදැහැ සිතින් ප්‍රණීත ලෙස පිළියෙල කල දානය පින්වත් නදීශ මහත්මා තම පවුලේ අය හා හිතමිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙන් ගෞරවයෙන් යුතුව පූජාකිරීමෙන් ද,
බුද්ධෝපස්ථානයෙන්ද,සංඝෝපස්ථානයෙන්ද,
රැස්කරගත් සියලූම පුණ්‍ය ධර්මයන්...

🪷පින්වත් ගුරු දෙවිඳු ඇතුළු රට ලෝක වාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහ සඟරුවන හා අපට අනුකම්පාවෙන් ජපානයේ මහමෙව්නාව භාවනා අසපුවෙහි වැඩසිටින,මෙවන් පින්කම් තුලින් පින් රැස්කරගැනීමට නිරන්තරයෙන් අපට ධර්මානුසාසනා කරන කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේද මේ පින් අනුමෝදන් වෙත්වා …!

🪷මියගිය විල්ප්‍රඩ් කස්තුරිආරච්චි සීයාටත්,සීලවතී කස්තුරිආරච්චි අත්තම්මාටත්,විලියම් සීයාටත්,මැගිලින් අත්තම්මාටත්,විමලා කස්තුරිආරච්චි ලොකු අම්මාටත්,මාලනී අත්තම්මාටත් මේ පින් අනුමෝදන් වේවා...!

🪷 අප නමින් මිය ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා....!

🪷අසනීපයෙන් පසුවන පින්වත් ප්‍රේමලතා කස්තුරිආරච්චි අම්මාටත්,නිරෝෂා ප්‍රියදර්ශනී අම්මාටත්,තුශාරි සමන්ලතා අම්මාටත්,ජානකී අම්මාටත් නිදුක්,නීරෝඝී,සුවපත්භාවය පිනිස මේ පින් උපකාර වේවා...!

🪷දානයට සම්බන්ධ වූ සියලු දෙනාගේ යහපත පිණිස මේ පින් උපකාර වේවා...!

🪷 අසපුවේ දියණුව උදෙසා වෙහෙස මහන්සිවෙන සියලු දෙනාද,අපගේ පවුල් වල සියලු ඥාතීන්ද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා...!

🪷 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ධර්මයන් අප සියලු දෙනා හට එකසේම උපකාර වේවා…!

🪷 තෙරුවන් සරණයි!!! 🪷

27/08/2026
🪷🪷🪷  නමෝ බුද්ධාය!🪷🪷🪷මේ පිංබර වස්සාන සමයේ චිබා ප්‍රාන්තයේ නරීටා ප්‍රදේශයේ පදිංචි පින්වත් තරිඳු විජේසිංහ මහත්මාගේ නිවසට ගෞ...
26/08/2026

🪷🪷🪷 නමෝ බුද්ධාය!🪷🪷🪷

මේ පිංබර වස්සාන සමයේ චිබා ප්‍රාන්තයේ නරීටා ප්‍රදේශයේ පදිංචි පින්වත් තරිඳු විජේසිංහ මහත්මාගේ නිවසට ගෞරවයෙන් යුතුව උතුම් කඨින චීවරය වැඩම කරවා
බුද්ධෝපස්ථානයෙන්ද ,
සංඝෝපස්ථානයෙන්ද ,
අග්‍ර වූ ධර්ම දානය සිදුකිරීමෙන්ද,
උතුම් අරහත් ධජය වන්දනා මාන කිරීමෙන්,
අප විසින් රැස්කලා වූ උතුම් පුණ්‍ය ධර්මයන්...

🪷පින්වත් ගුරු දෙවිඳු ඇතුළු රට ලෝක වාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහ සඟරුවන හා අපට අනුකම්පාවෙන් ජපානයේ මහමෙව්නාව භාවනා අසපුවෙහි වැඩසිටින,මෙවන් පින්කම් තුලින් පින් රැස්කරගැනීමට නිරන්තරයෙන් අපට ධර්මානුසාසනා කරන කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේද මේ පින් අනුමෝදන් වෙත්වා …!

🪷 අප නමින් මිය ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා....!

🪷මෙම පිංකමට සම්බන්ධ වූ සියලු දෙනාගේ යහපත පිණිස මේ පින් උපකාර වේවා...!

🪷 අසපුවේ දියණුව උදෙසා වෙහෙස මහන්සිවෙන සියලු දෙනාද,අපගේ පවුල් වල සියලු ඥාතීන්ද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා...!

🪷 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ධර්මයන් අප සියලු දෙනා හට එකසේම උපකාර වේවා…!

🪷 තෙරුවන් සරණයි!!! 🪷

23/08/2026
🪷🪷🪷  නමෝ බුද්ධාය!🪷🪷🪷භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ කොටගත් ආර්‍ය මහා සංඝරත්නය උදෙසා ඉතාමත් සැදැහැ සිතින් ප්‍රණීත ලෙස පිළියෙල ක...
23/08/2026

🪷🪷🪷 නමෝ බුද්ධාය!🪷🪷🪷

භාග්‍යවතුන්වහන්සේ ප්‍රමුඛ කොටගත් ආර්‍ය මහා සංඝරත්නය උදෙසා ඉතාමත් සැදැහැ සිතින් ප්‍රණීත ලෙස පිළියෙල කල දානය පින්වත් උපුල් මහත්මා තම පවුලේ අය හා හිතමිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙන් ගෞරවයෙන් යුතුව පූජාකිරීමෙන් ද,
බුද්ධෝපස්ථානයෙන්ද,සංඝෝපස්ථානයෙන්ද,
රැස්කරගත් සියලූම පුණ්‍ය ධර්මයන්...

🪷පින්වත් ගුරු දෙවිඳු ඇතුළු රට ලෝක වාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහ සඟරුවන හා අපට අනුකම්පාවෙන් ජපානයේ මහමෙව්නාව භාවනා අසපුවෙහි වැඩසිටින,මෙවන් පින්කම් තුලින් පින් රැස්කරගැනීමට නිරන්තරයෙන් අපට ධර්මානුසාසනා කරන කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේද මේ පින් අනුමෝදන් වෙත්වා …!

🪷මියගිය ඒ.පී වික්‍රමරත්න පියානන්ට මේ පින් අනුමෝදන් වේවා...!

🪷 අප නමින් මිය ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා....!

🪷දානයට සම්බන්ධ වූ සියලු දෙනාගේ යහපත පිණිස මේ පින් උපකාර වේවා...!

🪷 අසපුවේ දියණුව උදෙසා වෙහෙස මහන්සිවෙන සියලු දෙනාද,අපගේ පවුල් වල සියලු ඥාතීන්ද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා...!

🪷 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ධර්මයන් අප සියලු දෙනා හට එකසේම උපකාර වේවා…!

🪷 තෙරුවන් සරණයි!!! 🪷

🪷🪷🪷  නමෝ බුද්ධාය!  🪷🪷🪷කුඩා දරුවන්ට අවබෝධයෙන්ම තිසරණයේ සරණ ලබාගැනීම පිණිස දහම් පාසල පැවැත්වීමෙන්ද,බුද්ධෝපස්ථානයෙන්ද,සංඝෝප...
23/08/2026

🪷🪷🪷 නමෝ බුද්ධාය! 🪷🪷🪷

කුඩා දරුවන්ට අවබෝධයෙන්ම තිසරණයේ සරණ ලබාගැනීම පිණිස දහම් පාසල පැවැත්වීමෙන්ද,
බුද්ධෝපස්ථානයෙන්ද,සංඝෝපස්ථානයෙන්ද,
බෝධී වන්දනාවෙන්ද
රැස්කරගත් සියලූම පුණ්‍ය ධර්මයන්...

🪷පින්වත් ගුරු දෙවිඳු ඇතුළු රට ලෝක වාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහ සඟරුවන හා අපට අනුකම්පාවෙන් ජපානයේ මහමෙව්නාව භාවනා අසපුවෙහි වැඩසිටින,මෙවන් පින්කම් තුලින් පින් රැස්කරගැනීමට නිරන්තරයෙන් අපට ධර්මානුසාසනා කරන කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේද මේ පින් අනුමෝදන් වෙත්වා …!

🪷 අප නමින් මිය ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා....!

🪷 දහම් පාසලේ දරුවන්ටත් සුවසේ ගෞතම බුදු සසුනේ ශ්‍රාවක දරුවන් වීමට වාසනාව ලැබේවා...!

🪷 අසපුවේ දියණුව උදෙසා වෙහෙස මහන්සිවෙන සියලු දෙනාද,අපගේ පවුල් වල සියලු ඥාතීන්ද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා....!

🪷 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ධර්මයන් අප සියලු දෙනා හට එකසේම උපකාර වේවා…!

🪷 තෙරුවන් සරණයි!!! 🪷

21/08/2026

ගල්නෑව මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදිවෙමින් පවතින ශ්‍රී ආනන්ද මහ සෑ රජාණන් වහන්සේට උතුම් රන් කොත් වහන්සේ පළඳා පිරිත් පැනින් අභිෂේකයකොට උතුම් මහ සෑ රජාණන් වහන්සේට ජූජා කිරීමෙන් රැස් වූ සියලු පින් සතුටින් අනුමෝදන් වෙත්වා !...

🪷🪷🪷  නමෝ බුද්ධාය!🪷🪷🪷මේ පිංබර වස්සාන සමයේ ඉබරකි ප්‍රාන්තයේ පදිංචි පින්වත් උපුල් මහත්මා හා නිර්මලා මහත්මියගේ නිවසට ගෞරවයෙන...
20/08/2026

🪷🪷🪷 නමෝ බුද්ධාය!🪷🪷🪷

මේ පිංබර වස්සාන සමයේ ඉබරකි ප්‍රාන්තයේ පදිංචි පින්වත් උපුල් මහත්මා හා නිර්මලා මහත්මියගේ නිවසට ගෞරවයෙන් යුතුව උතුම් කඨින චීවරය වැඩම කරවා
බුද්ධෝපස්ථානයෙන්ද ,
සංඝෝපස්ථානයෙන්ද ,
අග්‍ර වූ ධර්ම දානය සිදුකිරීමෙන්ද,
උතුම් අරහත් ධජය වන්දනා මාන කිරීමෙන්,
අප විසින් රැස්කලා වූ උතුම් පුණ්‍ය ධර්මයන්...

🪷පින්වත් ගුරු දෙවිඳු ඇතුළු රට ලෝක වාසී ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහ සඟරුවන හා අපට අනුකම්පාවෙන් ජපානයේ මහමෙව්නාව භාවනා අසපුවෙහි වැඩසිටින,මෙවන් පින්කම් තුලින් පින් රැස්කරගැනීමට නිරන්තරයෙන් අපට ධර්මානුසාසනා කරන කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේද මේ පින් අනුමෝදන් වෙත්වා …!

🪷මියගිය ඒ.පී වික්‍රමරත්න පියානන්ට මේ පින් අනුමෝදන් වේවා...!

🪷 අප නමින් මිය ගිය සියලු ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වෙත්වා....!

🪷මෙම පිංකමට සම්බන්ධ වූ සියලු දෙනාගේ යහපත පිණිස මේ පින් උපකාර වේවා...!

🪷 අසපුවේ දියණුව උදෙසා වෙහෙස මහන්සිවෙන සියලු දෙනාද,අපගේ පවුල් වල සියලු ඥාතීන්ද මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා...!

🪷 මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ උතුම් පුණ්‍ය ධර්මයන් අප සියලු දෙනා හට එකසේම උපකාර වේවා…!

🪷 තෙරුවන් සරණයි!!! 🪷

住所

〒319-0206茨城県笠間市安居1248/1
Kasama-shi, Ibaraki
319-0206

電話番号

+818033487094

ウェブサイト

アラート

Mahamevnawa japanがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

共有する

カテゴリー