06/09/2026
ෂෝසන්ජි සකමුණි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයෙහි මෙවර වස්සානයේ සතිය අග ධර්ම දේශනා මාලාවෙහි හයවන සඳහම් දෙසුම
දේශකයාණෝ :
හබරාදූව,ලියනගොඩ පුලිනතලාරාමවාසී හබරාදූව ගා/විද්‍යාරත්න පිරිවෙන් ආචාර්ය රාජකීය පණ්ඩිත මාපලගම ගුණසිරි හිමි
දායකත්වය දරාගෙන කටයුතු කරනු ලබන්නේ ශ්‍රීලාල් ජිනසේන මහත්මා, කෝසලා මහත්මිය සහ දරුවන් විසින්ය.