30/08/2026
2026.08.30 දින යොමොගිදා බෞද්ධ මධ්‍යස්ථානයේ වස් පූජාමය පිංකම ඉතා හොදින් සිදු කෙරුණු අතර, අද දිනයේ දායකත්වය දැක් වූ සිමොදතේ හි තිවංක ජයසේකර මහතා සහ උමද්‍යා බදුගේ මහත්මිය ඇතුලු පවුලේ සැමටත් දායක වූ සහභාගි වූ සැමටත් බොහෝම පින්...
සුපින්වත් ඔබටත් ඉරිදා දිනයන්හී පැවැත්වෙන උතුම් බෝධි පූජා පින්කමක දායකත්වය බාරගත හැකි බව කාරුණිකව සිහිපත් කරමි .
තෙරුවන් සරණයි .
Tel. 070-9003 7784