Catholic Com Venice

Catholic Com Venice "The objective of this FB page is to convey the Word of God and Spiritual Motivations towards all the Catholics around the world ".

May the Word of God touches the hearts all Humanity.

07/09/2026
පසුගිය සෙනසුරාදා දිනය, වැනිස් බොදුනු කිතුණු දුවා දරුවන්ට, ඉතාමත් විශේෂ දිනයක්.. ගිම්හානයේ  වත්තක් මල් වලින් සැරසුණා වගේ,...
07/09/2026

පසුගිය සෙනසුරාදා දිනය, වැනිස් බොදුනු කිතුණු දුවා දරුවන්ට, ඉතාමත් විශේෂ දිනයක්.. ගිම්හානයේ වත්තක් මල් වලින් සැරසුණා වගේ, දරුවන් ඇවිත් සන්ධ්‍යාව ලස්සනට සැරසුවා..
අන්‍යෝන්‍ය අවබෝධය, නායකත්වය, තාරුණ්‍යයේ අභියෝග යන තේමා යටතේ අපේ වැඩ මුළුව හැඩ වැඩ වූවා.. සංවිධායක මණ්ඩලයට විශේෂ ස්තුතියක් පුදමින්, නෙත් කළු දසුන් පෙළක් පහතින් තබන්නම්..
ස්තුතියි!
ජේසු පිහිටයි!
පියතුමා!

04/09/2026
වැනීසියේ බොදුනු කිතුණු සැමට විශේෂ අවස්ථාවක්!!
31/08/2026

වැනීසියේ බොදුනු කිතුණු සැමට විශේෂ අවස්ථාවක්!!

29/08/2026

v

23/08/2026

V

16/08/2026

v

Mary, assumed into Heaven, reminds us that our journey does not end here.Today, we celebrate the Solemnity of the Assump...
14/08/2026

Mary, assumed into Heaven, reminds us that our journey does not end here.

Today, we celebrate the Solemnity of the Assumption of the Blessed Virgin Mary — the Mother who was taken body and soul into the glory of Heaven.

May Mary, our Mother and Queen, lead us closer to her Son, Jesus, and inspire us to live with faith, hope, and a heart set on Heaven.

Hail Mary, Queen of Heaven, pray for us!

Indirizzo

Via Del Rosario
Venice
30100

Telefono

+393802392262

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Catholic Com Venice pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi