Tempio Buddhista srilanka a Pesaro

Chiama Indicazioni Contatta il luogo di culto

Tempio Buddhista  srilanka a Pesaro ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ඉතාලිය පේසරෝ

14/10/2026
08/06/2026
පේසරෝ නගරයේ වසර 25 පමණ ජීවත් වූ තෙරුවන් කෙරෙහි ආචලප්‍රසදයෙන් යුතුව වැඩ කළ පින්වත් දිස්නා දිල්හානි මහත්මිය ට නිවන් සුව ලැ...
10/04/2026

පේසරෝ නගරයේ වසර 25 පමණ ජීවත් වූ තෙරුවන් කෙරෙහි ආචලප්‍රසදයෙන් යුතුව වැඩ කළ පින්වත් දිස්නා දිල්හානි මහත්මිය ට නිවන් සුව ලැබේවා

31/03/2026

අභාවප්‍රාප්ත වූ පින්වත් දිස්නා දිල්හානි මහත්මිය වෙනුවෙන් සිදු කරන අවසන් ගෞරව දැක්වීම පවුලේ සියලු දෙනාගේ තීරණය මත පහත දිනවල සිදු වේ.

* අප්‍රේල් මස 04 සෙනසුරාදා උදෑසන 8.00 සිට සවස 1.00 දක්වා පේසරෝ හී මුරාලියා රෝහල් පරිශ්‍රයේ දී දේහය ට අවසන් ගෞරව දැක්වීම සිදු වේ.

* සවස 1.00 රෝහලේ සිට රථ පෙරහරකින් පේසරෝ ශ්‍රී ලංකා බෞද්ධ විහාරය ට දේහය රැගෙන එන අතර සවස 2.00 පසු බෞද්ධ ආගමානුකූල පාංශුකූල කටයුතු සිදු ,කෙරේ , නැවත සවස 4.00 විහාරස්ථාන යෙන් දේහය රැගෙන යනු ඇත.

* එදිනම එනම් සෙනසුරාදා රාත්‍රී 6.00 සත් දින ධර්ම දේශනාව පින්වත් මහින්ද සේනාරත්න මහතා ගේ නිවසේ සිදු කෙරේ.

වසර ගණනාවක් තිස්සේ සිට පේසරෝ නගරයේ ජාතික ආගමික කටයුතු හී ප්‍රමුඛත්වය ගත් පින්වත් පවුලේ සියලු දෙනා වෙනුවෙන් මෙම සංවේග ජනක අවස්ථාවේ සියලු දෙනාම එක්ව සහභාගී වන මෙන් ආරාධනා කර සිටිමු.

දිස්නා දිල්හානි පින්වත් මාතාවට අමා මහ නිවන් සුව ලැබේවා ප්‍රාර්ථනා කරමු.. ..

අප පේසරෝ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ප්‍රධාන දායක මහතකු වන  2025 උතුම් කඨීන පිංකම සිදු කරන ලද , පින්වත් මහින්ද මහතා ගේ දයාබ...
30/03/2026

අප පේසරෝ ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ප්‍රධාන දායක මහතකු වන 2025 උතුම් කඨීන පිංකම සිදු කරන ලද , පින්වත් මහින්ද මහතා ගේ දයාබර බිරිඳ පින්වත් දිස්නා දිල්හානි මහත්මිය අභාවප්‍රාප්ත විය ,
එතුමිය ට උතුම් නිවන් සුව ලැබේවා

නවම් පොහොය සීල භාවනා වැඩසටහන
01/02/2026

නවම් පොහොය සීල භාවනා වැඩසටහන

Indirizzo

Strada Cerreto 37 Santa Veneranda, Candelara, Novilara, Pesaro
Orciano Di Pesaro

Telefono

+393312971466

Sito Web

Notifiche

Lascia la tua email e sarai tra i primi a sapere quando Tempio Buddhista srilanka a Pesaro pubblica novità e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta Il Luogo Di Culto

Invia un messaggio a Tempio Buddhista srilanka a Pesaro:

Scelte rapide

Condividi

Categoria