Gesu Nuovo Youth Society , Napoli

Gesu Nuovo Youth Society , Napoli Cooperation is our strength

සුභ උපන්දිනයක් ආදර අම්මේ ♥️🙏
08/09/2026

සුභ උපන්දිනයක් ආදර අම්මේ ♥️🙏

ශුද්ධවූ තෙරේසා මව්තුමියනී ....දෙවිදුන් ඉදිරියේ අප නිසා යාච්ඤා කලමැනව 🙏💙
05/09/2026

ශුද්ධවූ තෙරේසා මව්තුමියනී ....
දෙවිදුන් ඉදිරියේ අප නිසා යාච්ඤා කලමැනව 🙏💙

සුභපැතුම් ගරු පියතුමනී .....ජේසු පිහිටයි
03/09/2026

සුභපැතුම් ගරු පියතුමනී .....
ජේසු පිහිටයි

සුභ උපන් දිනයක් වේවා ගරු පියතුමනි! 🎂❤️දේව කැමැත්ත අනුව අප සියලු දෙනාට ආදර්ශයක් වෙමින්, ආදරයෙන් හා කරුණාවෙන් අපව මඟ පෙන්ව...
25/08/2026

සුභ උපන් දිනයක් වේවා ගරු පියතුමනි! 🎂❤️
දේව කැමැත්ත අනුව අප සියලු දෙනාට ආදර්ශයක් වෙමින්, ආදරයෙන් හා කරුණාවෙන් අපව මඟ පෙන්වන ඔබ වහන්සේගේ සේවය තව තවත් ශක්තිමත් වේවා!
අප තරුණ සමිතියෙන් ඔබ වහන්සේ වෙත අපගේ ගෞරවය, ආදරය සහ හෘද්‍යාංගම සුභ පැතුම් පුද කරන්නේමු.🙏❤️

ඉතාලියේ ( නාපෝලි නගරයේ ) ජේසු නුවෝවෝ කිතුණු සංගය භාර ගරු කමල් අන්ද්‍රාදි පියතුමනී ....ඔබට දේව ආශිර්වාදය පිරුණු සුභ උපන්ද...
25/08/2026

ඉතාලියේ ( නාපෝලි නගරයේ ) ජේසු නුවෝවෝ කිතුණු සංගය භාර ගරු කමල් අන්ද්‍රාදි පියතුමනී ....
ඔබට දේව ආශිර්වාදය පිරුණු සුභ උපන්දිනයක් වේවා !
❤️🙏

16/08/2026

2026 - නාපෝලි කිතුණු සංගය විසින් සංවිධානය කරනු ලැබූ මඩු මාතා මංගල්‍යය 🩵🙏🌸

නාපෝලි කිතුණු බැතිමතුන් විසින් වට කරගත් ආදර ජේසු අම්මා ....( නාපෝලි ජේසු නුවෝවෝ කිතුනු සංගය )2026 මඩු මාතා මංගල්‍යය
16/08/2026

නාපෝලි කිතුණු බැතිමතුන් විසින් වට කරගත් ආදර ජේසු අම්මා ....
( නාපෝලි ජේසු නුවෝවෝ කිතුනු සංගය )
2026 මඩු මාතා මංගල්‍යය

ඔබ සැමට ආරාධනා
14/08/2026

ඔබ සැමට ආරාධනා

සාන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යය වෙනුවෙන් අපි සූදානම් කෙරූ දානය 🤎ජේසු නුවෝවෝ දේවස්ථානය ජේසු නුවෝවෝ තරුණ සමිතිය
16/06/2026

සාන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යය වෙනුවෙන් අපි සූදානම් කෙරූ දානය 🤎
ජේසු නුවෝවෝ දේවස්ථානය
ජේසු නුවෝවෝ තරුණ සමිතිය

සාන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යය - 2026සංවිධානය - නාපෝලි ජේසු නුවෝවෝ තරුණ සමිතිය
16/06/2026

සාන්ත අන්තෝනි මුනිදුන්ගේ මංගල්‍යය - 2026
සංවිධානය - නාපෝලි ජේසු නුවෝවෝ තරුණ සමිතිය

Indirizzo

Piazza Del Jesu
Naples

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Gesu Nuovo Youth Society , Napoli pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Scelte rapide

Condividi