Milano Kithunu Sangaya

Milano Kithunu Sangaya This is about Sri Lankan Catholic community lives in Milan.

23/01/2022
බලයට කෑදර අමණ දේශපාලකයින් විසින් ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණෙන් පාස්කු ප්‍රහාරය සිදු කලාද? පාස්කු කොමිසම් වාර්ථාවේ වැදගත්...
12/09/2021

බලයට කෑදර අමණ දේශපාලකයින් විසින් ආණ්ඩු බලය ලබා ගැනීමේ අරමුණෙන් පාස්කු ප්‍රහාරය සිදු කලාද? පාස්කු කොමිසම් වාර්ථාවේ වැදගත් කොටස් මහ ජනතාවගෙන් වසන් කලේ ඇයි? පාස්කු විමර්ශණ සිදු කරන නිලදාරීන් ඇතුළු ඔව්න් මෙහෙයවන දේශපාලකයින්ගේ විනිවිදභාවයකින් තොර මෙම කරුණු සැගවීමේ ක්‍රියාපටිපාටි වලින් ඔබට අපට හැගෙන්නේ කුමක්ද? ඕනෑම අපරාදයක් පහසුවෙන් විමර්ශණය කිරීමට තරම් දක්ශ නිලධාරීන් සිටින ශ්‍රී ලංකාවේ, පාස්කු ප්‍රහාරයේ මහා මොළ කරුවන් සොයා ගැනීමට මෙතරම් කාලයක් ගත වන්නේ ඇත්තටම ඇයි? එය වෙනුවෙනුයි අප පෙනී සිටිය යුතු වන්නේ . මතක තියාගන්න මැරුණේ ඔබ අපි වගේ අපේම අහිංසක සහෝදර ජනතාව පූජාව අහගෙන ඉන්න වෙලේදී!!!

10/01/2021

දවසේ සිතුවිල්ල ❤️

07/12/2020
07/12/2020
07/12/2020

දෙවියන් වහන්සේගේ එක පුදුම ක්‍රියාවක් තමයි දවස් පතා අලුත් වන උන්වහන්සේගේ කරුණාව

Indirizzo

Duomo
Milan
20100

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando Milano Kithunu Sangaya pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Condividi