23/04/2019
LUTTO
A CAUSA DEI GRAVI FATTI AVVENUTI IL GIORNO 21 APRILE, PER RISPETTO AL LUTTO PER IL POPOLO DELLO SRI LANKA LA MANIFESTAZIONE DEL GIORNO 28 APRILE SARA’ RINVIATA A DATA DA DESTINARSI. IN OLTRE IL GIORNO 28 ALLE ORE 18:00 PRESSO LA CISL SARA’ SCANDITA UNA MEDITAZIONE E UNA PREGHIERA INTERRELIGIOSA.
21 වන ඉරිදා දින සිදු වූ කෙදවාචකය නිසාවෙන් මුළු රටම සෝකයට පත් වී ඇති මොහතක පැවැත්වීමට තිබු අවුරුදු උත්සවය පවත්වනු සුදුසු නොවන හෙයින් එම නිසා 28 වන සවස 18:00ට CISL සාලාවේදී ධර්ම දේශනයක් පවත්වා මිය ගිය අයට පින් අනුමෝදන් කරනු ලැබේ.
සියල්ලෝම පැමිනෙත්වා.