ICA Sri Lankan Congregation Hong Kong

ICA Sri Lankan Congregation Hong Kong The Sri Lankan Worship Congregation is part of ICA Hong Kong, which is an Assembly of God church.

We minister to the Sinhala and Tamil speaker community in Hong Kong

🔴 LIVE 🔴ICA හොංකොං ශ්‍රී ලාංකීය කිතුණු සභාවේ ඉරුදින නමස්කාර මෙහෙය සජීවි විකාශය, NORTH POINT දෙව් මැදුරේ සිට..https://www...
30/08/2026

🔴 LIVE 🔴

ICA හොංකොං ශ්‍රී ලාංකීය කිතුණු සභාවේ ඉරුදින නමස්කාර මෙහෙය සජීවි විකාශය, NORTH POINT දෙව් මැදුරේ සිට..

https://www.youtube.com/live/a7nG1b2oJ7E?is=RI0e7EojfvgCvnKL

...

30/08/2026

SEE YOU SOON AT
339 KINGS ROAD, NORTH POINT HANG SENG BANK BUILDING 2nd FLOOR.
FOR MORE DETAILS :
Pastor Osman : 62781410
Brother Grayshon : 67692419

වසර 30කට ආසන්න කාලයක් පුරාවට හොංකොං රටේ රැකියාව කරන ඔබට හදවතට කවදත් ලං වූ ස්ථානයක් නෝර්ත් පොයින්ට් පල්ලිය.. අපි දැන් අලු...
29/08/2026

වසර 30කට ආසන්න කාලයක් පුරාවට හොංකොං රටේ රැකියාව කරන ඔබට හදවතට කවදත් ලං වූ ස්ථානයක් නෝර්ත් පොයින්ට් පල්ලිය.. අපි දැන් අලුත් තැනක ඉන්නේ.. හෙට ඔබත් අනිවාරයෙන්ම එන්න අපගේ අලුත් දේව ගෘහයට..

නමස්කාරයකට හෙට දින දේව ගෘහය සූදානම්.. ඔබත් බයිබලය, නෝට් බුක් එක සහ පෑනක් රැගෙන සූදානමින් පැම්ණෙන්න..

හෙට දේව මෙහෙය ICA ශ්‍රී ලංකා දෙව්මැදුරේ ප්‍රධාන දේවගැති ගරු ඔස්මන් ඩී අල්විස් දේවගැති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි..

හොංකොං ICA ශ්‍රී ලාංකිය කිතුණු දෙව් මැදුර
🔴 339 KINGS ROAD, NORTH POINT HANG SENG BANK BUILDING 2nd FLOOR (NORTH POINT MTR EXIT B1 එකෙන් ඇවිල්ලා වමට හැරිලා මීටර් 150ක් එන්න)

වැඩි විස්තර දැන ගැනීමට අමතන්න 👇👇
📱 Pastor Osman : +852 6278 1410
📱 Brother Grayshon : +852 6769 2419

🔴 සජීවී විකාශය දහවල් 1සිට https://youtube.com/?si=We0HHr3bBuc7xqqB

හොංකොං හී ICA ශ්‍රී ලාංකීය කිතුණු දෙවිමැදුර නව ස්ථානයක ආරම්භ කිරීමේ සුවිශේෂී ස්තුතී දීමේ දේව මෙහයට, 23-08-2026 දින, දහවල...
25/08/2026

හොංකොං හී ICA ශ්‍රී ලාංකීය කිතුණු දෙවිමැදුර නව ස්ථානයක ආරම්භ කිරීමේ සුවිශේෂී ස්තුතී දීමේ දේව මෙහයට,

23-08-2026 දින,
දහවල් 1ට..
ස්ථානය : 339 𝙆𝙄𝙉𝙂𝙎 𝙍𝙊𝘼𝘿, 𝙉𝙊𝙍𝙏𝙃 𝙋𝙊𝙄𝙉𝙏 𝙃𝘼𝙉𝙂 𝙎𝙀𝙉𝙂 𝘽𝘼𝙉𝙆 𝘽𝙐𝙄𝙇𝘿𝙄𝙉𝙂 2𝙣𝙙 𝙁𝙇𝙊𝙊𝙍

ICA ශ්‍රී ලාංකික දෙව් මැදුරේ ඔබට කවදත් හිතැති ප්‍රධාන පූජක ගරු. ඔස්මන් ද අල්විස් දේවගැති තුමාගේ සහ සභාවේ සහෝදර, සහෝදරියන්ගේ සුහද ආරාධනයයි..

🔴 LIVE 🔴ICA හොංකොං ශ්‍රී ලාංකීය කිතුණු සභාවේ ඉරුදින නමස්කාර මෙහෙය සජීවි විකාශය, NORTH POINT දෙව් මැදුරේ සිට..https://www...
23/08/2026

🔴 LIVE 🔴

ICA හොංකොං ශ්‍රී ලාංකීය කිතුණු සභාවේ ඉරුදින නමස්කාර මෙහෙය සජීවි විකාශය, NORTH POINT දෙව් මැදුරේ සිට..

https://www.youtube.com/live/DkuWUWL-yF0?is=8_2C6D2_eby-ImKy

...

හෙට සබත් දවසේ ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න දේව වචනය ඉගනගන්න එකතු වෙන්න හොංකොං ශ්‍රී ලාංකීය කිතුණු සභාවත් සමග..නමස්කාරයක...
22/08/2026

හෙට සබත් දවසේ ස්වාමින්වහන්සේට නමස්කාර කරන්න දේව වචනය ඉගනගන්න එකතු වෙන්න හොංකොං ශ්‍රී ලාංකීය කිතුණු සභාවත් සමග..

නමස්කාරයකට හෙට දින දේව ගෘහය සූදානම්.. ඔබත් බයිබලය, නෝට් බුක් එක සහ පෑනක් රැගෙන සූදානමින් පැම්ණෙන්න..

හෙට දේව මෙහෙය ICA ශ්‍රී ලංකා දෙව්මැදුරේ ප්‍රධාන දේවගැති ගරු ඔස්මන් ඩී අල්විස් දේවගැති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි..

දේව වචනය බෙදා ගැනීම සහෝදර නෙවිල් එබ්‍රහම් විසින් සිදු කරනු ලබයි.

හොංකොං ICA ශ්‍රී ලාංකිය කිතුණු දෙව් මැදුර
🔴 339 KINGS ROAD, NORTH POINT HANG SENG BANK BUILDING 2nd FLOOR (NORTH POINT MTR EXIT B1 එකෙන් ඇවිල්ලා වමට හැරිලා මීටර් 150ක් එන්න)

වැඩි විස්තර දැන ගැනීමට අමතන්න 👇👇
📱 Pastor Osman : +852 6278 1410
📱 Brother Grayshon : +852 6769 2419

🔴 සජීවී විකාශය දහවල් 1සිට https://youtube.com/?si=We0HHr3bBuc7xqqB

🔴 LIVE 🔴ICA හොංකොං ශ්‍රී ලාංකීය කිතුණු සභාවේ ඉරුදින නමස්කාර මෙහෙය සජීවි විකාශය, NORTH POINT දෙව් මැදුරේ සිට..https://www...
16/08/2026

🔴 LIVE 🔴

ICA හොංකොං ශ්‍රී ලාංකීය කිතුණු සභාවේ ඉරුදින නමස්කාර මෙහෙය සජීවි විකාශය, NORTH POINT දෙව් මැදුරේ සිට..

https://www.youtube.com/live/0d97rNurilQ?is=6cMqnCMS52YUyfBu

...

15/08/2026

අද සිට අපි KINGS ROAD 339,
2nd FLOOR NORTH POINT HANG SENG BANK BUILDING

හෙට සිට අපි අලුත් තැනක...දෙවියන්වහන්සේගේ මහිමය දකින්න ඔබත් අප හා එක්ක වන මෙන් දේව කරුණාවෙන් ආරාධනා කර සිටිනවා..හෙටත් සුප...
15/08/2026

හෙට සිට අපි අලුත් තැනක...
දෙවියන්වහන්සේගේ මහිමය දකින්න ඔබත් අප හා එක්ක වන මෙන් දේව කරුණාවෙන් ආරාධනා කර සිටිනවා..

හෙටත් සුපුරුදු ස්ථානයේ ස්වාමිනවහන්සේට නමස්කාර කරන්න දේව වචනය ඉගනගන්න එකතු වෙන්න හොංකොං ශ්‍රී ලාංකීය කිතුණු සභාවත් සමග..

නමස්කාරයකට අද දින දේව ගෘහය සූදානම්.. ඔබත් බයිබලය, නෝට් බුක් එක සහ පෑනක් රැගෙන සූදානමින් පැම්ණෙන්න..

හෙට දේව මෙහෙය ICA ශ්‍රී ලංකා දෙව්මැදුරේ ප්‍රධාන දේවගැති ගරු ඔස්මන් ඩී අල්විස් දේවගැති තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි..

හොංකොං ICA ශ්‍රී ලාංකිය කිතුණු දෙව් මැදුර
🔴 339 KINGS ROAD, NORTH POINT HANG SENG BANK BUILDING 2nd FLOOR (NORTH POINT MTR EXIT B1 එකෙන් ඇවිල්ලා වමට හැරිලා මීටර් 150ක් එන්න)

වැඩි විස්තර දැන ගැනීමට අමතන්න 👇👇
📱 Pastor Osman : +852 6278 1410
📱 Brother Grayshon : +852 6769 2419

🔴 සජීවී විකාශය දහවල් 1සිට https://youtube.com/?si=We0HHr3bBuc7xqqB

ඔබ දෙවියන්වහන්සේ සොයන කේනෙක්ද?නැතහොත් මනුෂ්‍යයන් පසු පස ගොස් රැවටුන කෙනෙක්ද?දෙවියන්වහන්සේ සෑබෑ මාර්ගය සොයන ඔබට, සැබවින්ම...
14/08/2026

ඔබ දෙවියන්වහන්සේ සොයන කේනෙක්ද?
නැතහොත් මනුෂ්‍යයන් පසු පස ගොස් රැවටුන කෙනෙක්ද?

දෙවියන්වහන්සේ සෑබෑ මාර්ගය සොයන ඔබට, සැබවින්ම දෙවියන්වහන්සේ නැමදිය හැකි ස්ථානය... KINGS ROAD 339, HANG SENG BANK BUILDING 2nd FLOOR..

ICA ශ්‍රී ලාංකීය කිතුණු සභාවේ අලුත් ස්ථානයේදී මේ ඉරිදා හමු වෙමු..

For more deatails :
Pastor Osman : +852 62781410
Brother Grayshon : +852 67692419

Address

339 KINGS Road, NORTH POINT HANG SENG BANK BUILDING 2nd FLOOR
North Point
99077

Alerts

Be the first to know and let us send you an email when ICA Sri Lankan Congregation Hong Kong posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Place Of Worship

Send a message to ICA Sri Lankan Congregation Hong Kong:

Shortcuts

Share