09/09/2026
නමෝ බුද්ධාය! 🙏
විශේෂ සත්බුදු වන්දනාව
“කල්ප සියයක් ඇතුළත පහළ වී වදාළ, අනන්ත බුදුගුණ වලින් හෙබි සත්බුදු රජාණන් වහන්සේලා උදෙසා..."
සිදුකෙරෙන…
දුර්ලබ පිංකමක් සඳහා ඔබ සැමට ආරාධනා!
🗓️ දිනය: සැප්තැම්බර් 12 වන සෙනසුරාදා
⏰ වේලාව: සවස 6.00 ට
📍 ස්ථානය: ලිවර්පූල් මහමෙව්නාව භාවනා අසපුව
මෙම පින්බර අවස්ථාවට සහභාගී වී, තෙරුවන් සරණින් සහ සම්බුදු ආශිර්වාදයෙන් ඔබේ දිවිය ආලෝකවත් කරගන්නා මෙන් ඔබ සැමට මෙත් සිතින් ආරාධනා කර සිටිමු.
සම්බුදු සරණයි! ✨