Ama pan mitak අමා පැන් මිටක්

Ama pan mitak අමා පැන් මිටක් සසරේ ඇති බියකරු බව මට නිතරම සිහි වේවා.

අමා පැන් මිටක් (ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!)
පින්වත් මිතුර , නමෝ බුද්ධාය !
ඔබ මේ පිවිසෙන්නේ මහමෙව්නාව පින්වත් දරුවන් සමග ධර්ම බෙදා ගැනීමට,
පින්වත් පරම පුජනිය අපගේ කල්‍යාණ මිතුරු කිරිබත්ගොඩ ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ උතුම් වැඩ
පිලිවලට ගරු කරන හා කැමති පරිසක් පමණක් මේ සිටි ,මෙහි සැම විටම අපග තිලෝ ගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය පමණක් ම කතා කරන්න .ඔබගේ පුද්ගලික අදහස පසක තබන්න කාරුණික වෙන්න ,


අමා දොර විවර විය
නැණ ගුණැති දනන් හට
යොමා දෙසවන් මනා
සැදැහැ සිත් පුබුදුවා
අසත්වා! අසත්වා!

ඒ අමත දුන්දුභී...................

ඔබ සියලු දෙනාට ඒ නිවන් සුව බෝ හෝ දුර නොවේවා !!!
ඔබ සියලු දෙනාට
නමෝ බුද්ධාය !

Address

Watford
WD180HA

Website

Alerts

Be the first to know and let us send you an email when Ama pan mitak අමා පැන් මිටක් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share